සුදුවෑන් වලින් අරන් ගියපු එවුන් කියහන්කෝ නිකන් බුර බුර ඉන්නේ නැතුව.. කියහන්.. අපි දන්නෙත් නෑ...ඔව් බන් ..ඇයි අවුල්ද ? අපරාදේ අප්පච්චිත් මරුන ..නැත්තම් අප්පච්චිට උබලව බෙර ගන්නවත් තිබ්බ අපරාදේ ..අපිට උබලට වගේ තාම චාන්ස් එක දුන්නේ නැ නේ පොලිස්සිය නටවන්ඩ ... එහෙම ලැබුනොත් කියන්නම් ඇ .ඔයා කොහොමද ආස ? . බටලන්දේ වගේ හොදද ? නැත්තම් සුදු වැන් හොදද ? අලුත් විදිහකට කරන්ඩද ..හොද විදිහක් උබල බලල කියපන් .

කුනහරුප නොකිය කියපන් සුදුවන් වලින් පැහැර ගැනීමට ලක්වෙච්ච එවුන් කවුද කියල ??? තව අවුරුදු පහකටවත් ඉලෙක්ෂන් නෑ බන්.එතකොට මිනිසුන්ට ඕව අමතක වෙලා.අපරාදේ මෝඩ මරාගේ පැට්‍රොල්.

සුදුවෑන් වලින් අරන් ගියපු එවුන් කියහන්කෝ නිකන් බුර බුර ඉන්නේ නැතුව.. කියහන්.. අපි දන්නෙත් නෑ...කුනහරුප නොකිය කියපන් සුදුවන් වලින් පැහැර ගැනීමට ලක්වෙච්ච එවුන් කවුද කියල ???
මචන් මූ 2014 දෙසැම්බර් ඉඳලා මේකට බැස්සේ. බැස්සට මේකෙම පරණ මෙම්බර් කෙනෙක්ම තමයි ඕක කරන්නේ. දන්නෝ දනී ඒ කව්ද කියලා. මහින්ද දිනවන්න වැඩේට බැස්සේ ජනවාරි 8 මහින්ද පරාදයි. ඒ මදිවට ආයේ මෙදා පාර ජන්දෙට බැස්සා ඒකත් පරාදයි. දැන් ඉතින් දෙසැම්බර් ඉඳලා මේකේ නෙට් බිල ගෙවාගෙන මහින්ද උඩ දාන්න කරපු ඒවා ඔක්කොම වතුරේ. දැන් ඉතින් දුකට දාන ත්‍රෙඩ් මේවා. අපිට තියෙන්නේ මේවා වලින් ආතල් එකක් ගන්න තමයි.![]()
මේ වගේ උන්ට රෙප් දීලා උස්සලා තියන්න මුන් වගේ පිම්පියොම මේකේ ඉන්නවනේ..=
![]()
ඔය වගේ පොන්නයින්ට රෙප් දෙන නිසා තමා බන් දගලන්නෙ. ගොඩක් උන් මුකුත් නොකියන්නෙ ඒකයි. බලපන්කො මහින්දයට කඩේ ගිහින් වහලෙක් වෙලා රෙප් කොටු 11 ගහල. අනාත් සක්කිලි හැත්තක් දැන් එලකිරියෙ ඉන්නෙත්. අනිත් උන්ට කරුම වෙන ත්‍රෙඩ් දාලත් රෙප් කොටු 11 ගහන්න පුලුවන්.රෙප් බල්ලට යෑම හා බල්ලො කඩේ යෑම.
මම නම් හිතා ගත්ත ආයිත් පුක ඉරාගෙන ත්‍රෙඩ් මේකෙ එකාල වෙනුවෙන් දාන්නෙ නෑ. කියල ඇයි බන් ඇඩ්මින්ලටත් මේ පෝස්ට් හොද නම් අපි මොකටද පුක ඉරාගෙන අලුත් දේවල් මේකෙ උන් වෙනුවෙන් ලියන්නෙ. අපේ වැඩක් කරගන්න උදවුවකට එකෙක් හොයා ගන්න මේකට ආවාම ඇති.කිසි දෙයක් එලකිරියට දෙන්න හොද නෑ. තියෙන දෙයක් ගත්තාම හරි. හැම එකාම ඔහොම කරන්න පටන් ගත්තොත් කවද හරි එදාට ඇඩ්මින්ලගෙ ඇස් අරෙයි.
නෑ බං ඡන්දෙත් ඉවරයි පැරදුන එවුන් පැරදුනා දිනපු එවුන් දිනුවා මේකේ මූ සල්ලි වියදම් කරන් කෑ ගැහුවා කියලා මූට මොනවද බං ලැබෙන්නේ. ලංකාවේ හොද expert ලා ඉන්න Online community එකක් බං මේක. මං මේකේ 2006 ඉදන් ඉන්නේ. කාලෙන් කාලෙට ඒක එක ආතල් දෙන එවුන් එනවා. ඒ අතරේ පිස්සෝ උනත් වැඩක් තියෙන හොද thread දාන එවුන් හිටියා. ඒත් මූගේ එක thread එකක් තියෙනවාද බං අධ්‍යාපනික වටිනාකමක් තියෙන. මමත් දන්නවා මචං පුද්ගලයා කව්ද කියලා. ඌ එදා ඉදන් මෙහෙම හින්දා කියල වැඩකුත් නෑ බං

Malbaba![]()