වෙනස මාරය් ඕයි

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
වෙනස මාරය් ඕයි

වෙනස මාරය් ඕයි
ඔන්න LTTE කාරයෝ ටිකකුත් එලියට දානවා.රට වෙනුවෙන් වැඩක් කරපු උන් හිරේට,LTTE කාරයෝ එලියට .ජය වේවා
 
Last edited:

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    1611018_439804906206785_2237689604400242656_n.jpg
     
    • Like
    Reactions: dilshanjvc

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ටෝයියෝ , බයියෝ කියා කියා කෙල ගනින්කෝ ඔක්කොම :no::no:
    අන්තිමට සාමානය මිනිස්සුන්ට කෙල උනාම බයියොත් නැ ටෝයියොත් නැ මොකෙක් වත් නැ :yes::yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,383
    113
    වෙනස මාරය් ඕයි
    ඔන්න LTTE කාරයෝ ටිකකුත් එලියට දානවා.රට වෙනුවෙන් වැඩක් කරපු උන් හිරේට,LTTE කාරයෝ එලියට .ජය වේවා

    Eka thamai ban KP, daya master, thamalini, karuna, pillaiyan wage koti eliyata daala rata wnuwen wadakapu Sararh Fonseka hiredala Maj. Gen. Samantha Sooriyabandara. wage ayawa balen gedara ariyane
     
    Eka thamai ban KP, daya master, thamalini, karuna, pillaiyan wage koti eliyata daala rata wnuwen wadakapu Sararh Fonseka hiredala Maj. Gen. Samantha Sooriyabandara. wage ayawa balen gedara ariyane

    දැන් කේපිව එළියට දාපු හින්දද මේ කොටින්වත් එලියට දාන්නේ? ඒක මහ ගොන් කතාවක් නේ බං?

    උඹ දැනගන්න කියන්නේ..
    1. කේ පි ව එළියට දැම්මේ නැ...කේ පි හිටියේ හමුදාව බාරයේ
    2. කරුණා, පිල්ලෙයාන් - කොටින්ව අතැරලා අපිට උදව් කල අය
    3. දයා මාස්ටර් ට - දඬුවම් දිය යුතුයි...
    4. තමිලිනි = - නඩු දාලා උසාවියෙන් පුනරුත්තාපන එකකට දාලා නිදහස් කලේ