වෙනස මොකක්ද Crack හා Patch අතර? මචං මට කව්රැහරි කියනවද Software Crack එකකයි Patch එකකයි වෙනස මොකක්ද කියල?