වෙනස සැපද අහන උන්ට

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වෙනස සැපද අහන උන්ට

    ඉස්සර
    images.jpg
    AAAA6.jpg
    index.jpg
    hqdefault.jpg

    දැන්

    13260092_979307222189354_3477021576837878215_n.jpg
    13407064_979307312189345_2592192988505167959_n.jpg
    13432269_979307292189347_3943769113290316646_n.jpg
    13465940_979307272189349_1490000979484083481_n.jpg

    ඕක තමයි යකෝ බලාපොරොත්තු උන වෙනස :nerd::nerd::nerd:

    වෙනස සැපද :baffled::baffled::baffled:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,121
    46,749
    113
    මිනිස්සු හැමදාම එකම විදිහට ඉන්න ඕනද බං?:oo:උබ එහෙමද?:Pඋන් ඒ කාලෙත් සිල් ගන්න ඇති.දැනුත් ගන්නවා..අපි එහෙමවත් කරන්නේ නැහැනේ..අනික ඕවා වැඩක් නැහැ දාපන් රත්තරන් අශ්වයෝ,ලම්බොගිනි වල එහෙම ඉදලා ගත්ත ෆොටෝස්..ලගදී චන්දෙකුත් එනවලු..:D
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මිනිස්සු හැමදාම එකම විදිහට ඉන්න ඕනද බං?:oo:උබ එහෙමද?:Pඋන් ඒ කාලෙත් සිල් ගන්න ඇති.දැනුත් ගන්නවා..අපි එහෙමවත් කරන්නේ නැහැනේ..අනික ඕවා වැඩක් නැහැ දාපන් රත්තරන් අශ්වයෝ,ලම්බොගිනි වල එහෙම ඉදලා ගත්ත ෆොටෝස්..ලගදී චන්දෙකුත් එනවලු..:D
    :lol::lol::lol::lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,121
    46,749
    113

    අනික උබ දැන් ඔය වෙනස සැපද අහන උන්ට කියලා ඔය පික්ස් දැම්මේ..මහින්ද රාජපක්ස පවුලට කෙලවෙලා තියෙන්නේ කියලා පෙන්නන්නනේ..ඒ කියන්නේ උබලට ඕන වෙලා තිබ්බේ රටේ මිනිස්සුන්ට වෙනසක් කරනවා කෙසේ වෙතත් උබලට බලේට ඇවිත් රාජපක්ස පවුලට කෙලවන්න..:lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අනික උබ දැන් ඔය වෙනස සැපද අහන උන්ට කියලා ඔය පික්ස් දැම්මේ..මහින්ද රාජපක්ස පවුලට කෙලවෙලා තියෙන්නේ කියලා පෙන්නන්නනේ..ඒ කියන්නේ උබලට ඕන වෙලා තිබ්බේ රටේ මිනිස්සුන්ට වෙනසක් කරනවා කෙසේ වෙතත් උබලට බලේට ඇවිත් රාජපක්ස පවුලට කෙලවන්න..:lol:

    මම නම් එකෙකුටවත් කඩේ යන්නෙ නෑ පොනිලටවත් පබයෙක් වගේ ඉන්න හිටන්ටවත් ලප කුමාරටවත් .ඒත් උබටනම් රාජපක්ශ බෙට්ටත් සුවදයි කියල තේරෙනව :lol::lol::lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,121
    46,749
    113

    මම නම් එකෙකුටවත් කඩේ යන්නෙ නෑ පොනිලටවත් පබයෙක් වගේ ඉන්න හිටන්ටවත් ලප කුමාරටවත් .ඒත් උබටනම් රාජපක්ශ බෙට්ටත් සුවදයි කියල තේරෙනව :lol::lol::lol:

    දැන් ඉතින් එහෙමවත් කියමු:rofl:..රනිල්ගේ බෙට්ට ගද හින්දද වෙනස ගැන අහලා ත්‍රෙඩ් එකක් දැම්මේ..:lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් ඉතින් එහෙමවත් කියමු:rofl:..රනිල්ගේ බෙට්ට ගද හින්දද වෙනස ගැන අහලා ත්‍රෙඩ් එකක් දැම්මේ..:lol::lol:

    මම කිව්වනෙ මට කවෘත් අදල නෑ කියල .පොනිලට පොනිල් කියන්න මට පුලුවන් .උබට පුලුවන්ද හොරාට හොරා කියන්න .උබ හොරාට කියන්නෙ අප්පච්චි කියලනෙ බන්
    :lol::lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,121
    46,749
    113

    මම කිව්වනෙ මට කවෘත් අදල නෑ කියල .පොනිලට පොනිල් කියන්න මට පුලුවන් .උබට පුලුවන්ද හොරාට හොරා කියන්න .උබ හොරාට කියන්නෙ අප්පච්චි කියලනෙ බන්
    :lol::lol:

    ඉතින්?ඒක මගේ කැමැත්ත..උබ මොකටද ඒකට දුක් වෙන්නේ?:rofl:වෙනස සැප හින්දද?:P
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0

    මම කිව්වනෙ මට කවෘත් අදල නෑ කියල .පොනිලට පොනිල් කියන්න මට පුලුවන් .උබට පුලුවන්ද හොරාට හොරා කියන්න .උබ හොරාට කියන්නෙ අප්පච්චි කියලනෙ බන්
    :lol::lol:

    most of MR favours are like Slave... there are so many mistake they have done but i have never ever seen a critizing any of comment in this elakri. stupid people :lol:
     
    • Like
    Reactions: AshenTM

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉතින්?ඒක මගේ කැමැත්ත..උබ මොකටද ඒකට දුක් වෙන්නේ?:rofl:වෙනස සැප හින්දද?:P

    ඉතින් මේ වෙනස දැක්කම නූලක් දැම්මෙ මගෙ කැමැත්ත .උබ මොකද රාජපක්ශ පවුලට කෙලවන්න බලේට ආව කියල දුක් වෙන්නෙ .මගෙ කවුරුත් බලේට ආවෙ නෑනෙ
    :lol::lol: උබලට වගේ රට වටේ අප්පච්චිල නෑ බ්‍රෝ
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,121
    46,749
    113

    ඉතින් මේ වෙනස දැක්කම නූලක් දැම්මෙ මගෙ කැමැත්ත .උබ මොකද රාජපක්ශ පවුලට කෙලවන්න බලේට ආව කියල දුක් වෙන්නෙ .මගෙ කවුරුත් බලේට ආවෙ නෑනෙ
    :lol::lol:

    ඉතින් ඒකනේ ඇයි එහෙනම් මගේ පස්සෙන් එලවන්නේ..මම කිව්වේ මට හිතෙන දේ..ඇයි දුකද?:lol::lol::lol:
     
    Last edited:

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    ඉතින්?ඒක මගේ කැමැත්ත..උබ මොකටද ඒකට දුක් වෙන්නේ?:rofl:වෙනස සැප හින්දද?:P

    ochchara gathi wanna epa thamanta kiyala kondak hadaganin. me loke hamada hará kiyanana minihek ne mokakhari weradakka tiyannaawa ubalata MR hariyata budu hamadurwanta wada wishvasayne... ubala niyama mithya dushtikayoooooooo
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අනික උබ දැන් ඔය වෙනස සැපද අහන උන්ට කියලා ඔය පික්ස් දැම්මේ..මහින්ද රාජපක්ස පවුලට කෙලවෙලා තියෙන්නේ කියලා පෙන්නන්නනේ..ඒ කියන්නේ උබලට ඕන වෙලා තිබ්බේ රටේ මිනිස්සුන්ට වෙනසක් කරනවා කෙසේ වෙතත් උබලට බලේට ඇවිත් රාජපක්ස පවුලට කෙලවන්න..:lol:
    :lol::lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,121
    46,749
    113
    ochchara gathi wanna epa thamanta kiyala kondak hadaganin. me loke hamada hará kiyanana minihek ne mokakhari weradakka tiyannaawa ubalata MR hariyata budu hamadurwanta wada wishvasayne... ubala niyama mithya dushtikayoooooooo

    මේ මම කිව්වේ දැන් ආණ්ඩුව කරන උන් කරන දේ..එකට උබට රිදුනට මට කරන්න දෙයක් නැහැ..ඔව් මේ බදුපාලනයට වඩා ගිය ආණ්ඩුව හොදයි තමා..උන් අඩුම ගානේ රටේ තිබ්බ අවුරුදු 30ක යුද්දෙවත් නැති කරා..අපිටම ලැජ්ජයි මේ කාලකන්නි ආණ්ඩුවට ඒ කාලේ සපෝර්ට් කරපු එකට..මුන් කරේ අපිටම කෙලවපු එක විතරයි මේ ආපු ටිකට.තව ඉස්සරහට ඉතුරු ටිකකත් කෙළවයි..