වෙනස සැපද ගොන් මෝඩියේ

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
වෙනස සැපද ගොන් මෝඩියේ

13151402_1603679126625807_4654926404952241483_n.png

මෙරට වෙළඳපලේ වර්තමානය වන විට වාහන මිල ගනන් විශාල ලෙස ඉහල ගොස් තම කර්මාන්තය කඩා වැටෙන තත්වයට පත්ව ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.වෙනස සැපද ගොන් මෝඩියේ අපි ීවනේ යමපාලනෙ හැටි කෙෘ් ඇහැවිවැයි උඩදානෙ දිලා කෙලව ගත්තනේ දැන් කෘර් නොවෙයි බාර් එකට ගිහින් සුර් වෙන්න ගහල යමපල්ලොත් එක්ක බුදිය ගනින් !
 
prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඉන්දියාවේ එවුන්ට බිස්නස් සරු කරවන ආණ්ඩුවක්.........
    ඇත්තෙන්ම මේකෙන් වෙන්නේ ජපන් හොද වාහනයක් ගන්න එක නැති වෙලා , බලු නොවටින ඉන්දියන් හුච්චක්කුවක් ගන්න වෙන එක.....
    ඉන්දියන් කාරයන්ගේ උගුල් වලට සහ කොමිස් වලට අසු නොවන නායකයෙක් එනතුරු අපිට ගොඩ එනවා බොරු......
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඉන්දියාවේ එවුන්ට බිස්නස් සරු කරවන ආණ්ඩුවක්.........
    ඇත්තෙන්ම මේකෙන් වෙන්නේ ජපන් හොද වාහනයක් ගන්න එක නැති වෙලා , බලු නොවටින ඉන්දියන් හුච්චක්කුවක් ගන්න වෙන එක.....
    ඉන්දියන් කාරයන්ගේ උගුල් වලට සහ කොමිස් වලට අසු නොවන නායකයෙක් එනතුරු අපිට ගොඩ එනවා බොරු......

    :yes::yes::yes::yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආය ජපන් වාහනයක් පදින සිහිනය සිහිනයක්ම විතරයි...