වෙනස සැපද ...?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,062
    6,990
    113
    Nawala
    දේශපාලන පෙරළිය සමග උදාගම්මාන විනාශ කරලා



    නිවාස හා ඉදිකිරීම් පිළිබඳ හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද උදාගම්මාන රැසක තිබූ නාමපුවරු පසුගිය සිකුරාදා සිදුවූ බල පෙරළියෙන් පසු
    විවිධ පිරිස් විසින් අනපේක්ෂිත ලෙස විනාශ කර ඇත.


    එම ඇතැම්වා සමරු පලක හා නාම පුවරු වූ අතර මහජන මුදලින් ඒවා සකස්කර නිකරුණේ විනාශ කිරීම නාස්තිකාර ක්‍රියාවක් විය.
    මිට අමතරව වෙනත් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරමින් ස්ථාපිත කර තිබූ දැන්වීම් පුවරු කිහිපයක්ද ගිනි තබා විනාශ කර ඇති අතර, නව අගමැතිවරයා පත්වීමත් සමග එම පාක්ෂිකයන් විසින් මෙම පුවරු කඩා දමා ඇතැයි ආරංචි පළවේ.



    44940598_2129583633728136_7278492368553115648_n.jpg

    44958946_2129583603728139_2279355671021355008_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගූ ඇන් පී කාරයන්ගෙ වැඩක් ඕකුන් තමයි ඔය වගේ පජාත වැඩ කරන්නෙ කාලකන්නි හැත්ත.. :angry::angry::angry:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,062
    6,990
    113
    Nawala
    ගූ ඇන් පී කාරයන්ගෙ වැඩක් ඕකුන් තමයි ඔය වගේ පජාත වැඩ කරන්නෙ කාලකන්නි හැත්ත.. :angry::angry::angry:


    පවූ යකෝ මේ erozan කියන අනාථයා...:rolleyes: