දවසට දෙක තුනක් ඔපරේශන්..
කරලයි ආවෙ මේ දැන්..
කපල කොටල ගානට මැහුම්..
දාන හැටි නම් මාරයි මචන්..
චැනල් කරල මාස තුනකට කලින්..
ඩොකාව අල්ලගත්තෙ බොහොම අමාරුවෙන්..
අත අල්ලල, නාඩි බලල, ලගින් ඉදන්..
ලෙඩේ හොයපු හැටි හරිම ඉස්තරම්..
බේත් අරන් ගෙදර යනකොට බස් එකෙන්..
මල් ශාලාවෙ මිනිහ ඉදගත්තෙ මන් ලගින්..
හිතට දැනුන අපුල නොපෙන්වමින්..
ශේප් එකේ නැගිට්ට මන් ශීට් එකෙන්..
කපල කොටල මිනී බීමතින්..
කීයක් හම්බුනත් වැඩක් තියනවද ඉතින්..
(නිමිත්ත: ගිය ඉරිදා ලන්කාදීප පුවත්පතේ පලවූ, අවුරුදු 17ක මිනී එම්බාම් කරන තරුණයකු පිලිබඳ ලිපිය සහ බොහෝ කලකට පෙර මිනී එම්බාම් කරන කාන්තාවක් පිලිබඳව පලවූ පුවත්පත් ලිපියක්)
කරලයි ආවෙ මේ දැන්..
කපල කොටල ගානට මැහුම්..
දාන හැටි නම් මාරයි මචන්..
චැනල් කරල මාස තුනකට කලින්..
ඩොකාව අල්ලගත්තෙ බොහොම අමාරුවෙන්..
අත අල්ලල, නාඩි බලල, ලගින් ඉදන්..
ලෙඩේ හොයපු හැටි හරිම ඉස්තරම්..
බේත් අරන් ගෙදර යනකොට බස් එකෙන්..
මල් ශාලාවෙ මිනිහ ඉදගත්තෙ මන් ලගින්..
හිතට දැනුන අපුල නොපෙන්වමින්..
ශේප් එකේ නැගිට්ට මන් ශීට් එකෙන්..
කපල කොටල මිනී බීමතින්..
කීයක් හම්බුනත් වැඩක් තියනවද ඉතින්..
(නිමිත්ත: ගිය ඉරිදා ලන්කාදීප පුවත්පතේ පලවූ, අවුරුදු 17ක මිනී එම්බාම් කරන තරුණයකු පිලිබඳ ලිපිය සහ බොහෝ කලකට පෙර මිනී එම්බාම් කරන කාන්තාවක් පිලිබඳව පලවූ පුවත්පත් ලිපියක්)
Last edited: