වෙනස

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
අද උදේ මම News Feed එක බලද්දී මා දුටු ඒ
වෙනස මෙන්න... ඔබත් මේ වෙනස්ම දුටුවාද
බලන්න



MY3ට සපෝර්ට් කරපු අය

යුද්ද ඉවර කරපු අපේ හිටපු ජනාදිපතිතුමාට අපි හැමදාම ආදරෙයි

මහින්ද මහත්තයට අසාධාරණයක් උනොත් අපි නැගී සිටිනවා

අපි ඔක්කොම ශ්රී ලංකාවේ නිසා බෙදෙන්නේ නැතුව එකතු වෙලා රට හදමු

දැන් ජනාදිපති වැරද්දක් කලොත් අපි එකට විරුද්දවත් කතා කලනවා



MRට සපෝර්ට් කරපු අය ( බහුතරය )


බෝම්බ පිපිරියන්!!!! මිනිස්සු මැරියන්!!!!!

ප්රභාකරන් ආයේ ඉපදියන්!!!!

අපේ ජනදිපතිව පරද්දපු උබලට හෙන ගහනවා යකෝ!!!!!!

මේක අපේ රට යකෝ!!!! ලේ කකියනවා යකෝ!!!!

මේ රටට කෙල වෙයන්!!! එතකොට තොපිට තේරෙයි!!!!

මෛත්රී දෙමළෙක්!!! මෛත්රීට යන්න පුළුවන් නැගෙනහිරට විතරයි!!!

තොපිලට සාප වෙනවා යකෝ!!! කොටි චන්ද නිසයි පැරදුනේ යකෝ!!!

තොපිට මේක තේරෙන්න රටට කෙලවෙන්නම ඕනේ යකෝ!!!

ජාතිවාදියෝ තමයි යකෝ!!! මරාගෙන මැරෙනවා යකෝ!!!!


මේ වෙනස බලා රටට ආදරේ කව්ද කියා ඔබම සිතන්න
 
Last edited:

neonz

Member
Mar 31, 2008
1,349
55
0
කට්ටිය ජාතිවාදය අවුස්සලා, MY3ට චන්දෙ දුන්න අයට කොටි ලේබල් අලවන්න ට්‍රයි කරනවා.
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10898329_776484955766711_4504742303698678673_n.jpg
     

    blue_in_rio

    Well-known member
  • මාගේ මිතුරනි,ඔවුන්ගේ මේ ද්වේශසහගත වදන් වලට හේතුව, අනපේක්ෂිත පරාජයයි.කුමන තරගයකදී හෝ වේවා, සෑම විටම පරජිතයා තුළ ඇති වන්නේ දුකක් මෙන්ම, ජයග්‍රාහකයා කෙරෙහි වෛරයයි.එය ඔවුන්ටද පොදුය.අපගේ අරමුණ වූවේ මෛත්‍රියෙන් පිරුණු රටකි.එහි වෛර කරන්නෝ වෙත් නම්, ඔවුන්ව ජයගත හැක්කේද ඔවුන්හට මෛත්‍රී කිරීමෙන් පමණකි.කල්යත්ම මේ දහම ඔවුන්ටද වැටහෙනු ඇත.අපි වචනයෙන් නොව, ක්‍රියාවෙන්ම එය පෙන්වා දෙමු.මන්ද යත්, අවවාදයට වඩා ආදර්ශය උතුම් වන බැවිනුත්, මේ අවස්ථාවේදී අවවාද ඇසීමට තරම් මානසිකත්වයක් ඔවුන්හට නොමැති බැවිනුත්ය.එසේ වූ කල, අප පැතූ මෛත්‍රී යුගයත්, ඔවුන් පැතූ සුභ අනාගතයත් නිතැතින්ම උදාවනු ඇත. :):)