මේවට කොහෙන් හිනා වෙන්නද කියලා මං මේ කල්පනා කරේ

ඔය එක්කම පේජ් එකට ලයික් එකක් දාල ශෙයා කරලා කමෙන්ට් එක දාන්න කිවත් එච්චරයි අපේ උන්දැල කරනව

ඒක තමා අපේ අයගෙයි අනිත් රටවලයි වෙනස. පහත් කරල කතා කරනව නෙමේ.
උපන් රටට ගරු කරන්න ඕන. ඒත් අපි හරි මෝඩයි. සාමාන්‍ය දැනීමවත් නෑ.![]()

මරුසිරා;22075339 said:මහබැංකුවම හොරාකාල වැඩේ මාට්ටු වුනාට පස්සේ විශ්වාසබහන්ගේ න් බේරෙන්න සියලු පහසුකම් සහ දීමනා එලෙසම තියෙද්දී ඇමති කමෙන් විතරක් නාමිකව අස්වෙනවා කියල කතාවක් කලාම රෙස්පෙක්ට් සර් කියන උන්ටිකක්නේ ලංකාවේ ඉන්නේ ..
ඔව්ව මොනවද නතින් නේ
පේජ් එකක් නග්ගල ගන්න ඉතින් ඔයිට වඩා ලේසි ක්‍රමයක් නෑඔය එක්කම පේජ් එකට ලයික් එකක් දාල ශෙයා කරලා කමෙන්ට් එක දාන්න කිවත් එච්චරයි අපේ උන්දැල කරනව

මරුසිරා;22075339 said:මහබැංකුවම හොරාකාල වැඩේ මාට්ටු වුනාට පස්සේ විශ්වාසබහන්ගේ න් බේරෙන්න සියලු පහසුකම් සහ දීමනා එලෙසම තියෙද්දී ඇමති කමෙන් විතරක් නාමිකව අස්වෙනවා කියල කතාවක් කලාම රෙස්පෙක්ට් සර් කියන උන්ටිකක්නේ ලංකාවේ ඉන්නේ ..
ඔව්ව මොනවද නතින් නේ

ලංකාවෙ නෙමෙයි වැරැද්ද අපේ දැනුමෙ.ලංකාවනේ![]()
ඉතිං අපිව ඕනෑම කෙනෙක්ට අන්දන්න පුලුවන් ලේසියෙන්ම.