වෙනස_සැපද?

shehan888

Member
Feb 1, 2007
19
1
0
Lt Col ලලිත් ජයසිංහ පිළිබඳ කෙටි රූපවාහිනී වැඩසටහනක් පහතින් දැක්වේ... >>
මෙය නරඹද්දී එක පැනයක් සිතට ඒ.. එදා මේ වැඩසටහන ප්‍රචාරය කළ ආණ්ඩුවේ රූපවාහිනී නාලිකාවට අද මේ වීඩියෝව නැවත ප්‍රචාරය කළ හැකිද? එසේ කළහොත් ඒ වෙනුවෙන් එහි සේවකයන් කීයකගේ වැඩ අහිමි වේද? වෙනස සැපද?






http://www.yuthukama.com/2015/11/LalithJayasinghe.html