Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙන්දිසි කළ වාහන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාළුවා ගත්තේ භාවිතයෙන් ඉවත් එකක් කිව්වේ අබලි ද්රව්ය වලට යන එකක් නම් ඒවාට පොත් දෙන්නේ නැහැ

එහෙම එකක් නෙවේ නම් වාහනේ සියලු අඩුපාඩු හදාගන්න මේකට මාස 6ක් හිමිවෙනවා හැම light එකක්ම horn එක viper මෙකි නොකී සියලු දේ වැඩ කරන්න ඕනේ paint එක ටයර් හොදට තියෙන්න ඕනේ එන්ජිම තෙල් බහින්නේ නැතිව දුම ගොඩක් නොයෙන විදියට තියෙන්න ඕනේ එහෙම සියල්ල සම්පුර්ණ නම්

1. වාහනේ පොත (පොත නැතත් අනිත් ටික ඕනේ) auction එකෙන් ගත්ත බිල, ධිවර සංස්ථාවෙන් දුන්න ලියුම mta6 කොළ ටික අරන් නාරාහේන්පිට rmv එකේ ටෙක්නිකල් බ්රාන්ච් එකෙන් බර කිරන්න order එකක් ගන්න ඕන (order එක වේරහැර, නුවර, හම්බන්තොට, කුරුණෑගල හෝ rmv ඔෆිස් එකක් තියෙන උබලට ලග තැනකට දාගන්න පුළුවන්)

2. බර කිරන්න අරන් ගියාම වාහනේ පරික්ෂා කරනවා වේරහැර ඇරෙන්න අනිත් තැන් වලට යනවා නම් එළියේ පාලම් තරදියකට දාලා බර කිරාගෙන ලියවිල්ල අරන් යන්න මොකද වේරහැර විතරයි පාලම් තරාදියක් තියෙන්නේ බර කිරන්න (වාහනේ සියලුම අංග පරික්ෂා කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන් ඒක තීරණය වෙන්නේ ඒ වෙලාවට ඉන්න examiner අතේ හොද එවුන් හරිම අඩුයි කොහෙන් හරි අඩුපාඩු හොයන් චාටර් කරවනවා ගාන කපන්න ගිහින්ම බලපන්)

අමතක උනා බර කිරන්න යනකොට එන්ජින් නම්බරේ චැසි නම්බරේ හොදට පෙන්න සුද්ද කරගෙන යන්න රෙදි කෑල්ලක් වලි කොලයක් වතුර ටිකක් අතේ තියාගෙන යනවා නම් හොදයි.

තව දෙයක් එන්ජිම වෙනස් කරා නම් පාට වෙනස් කරා නම් නාරාහේන්පිට rmv එකේ ඉස්සරහම තියෙන ෆෝම් කවුන්ටරෙන් සංශෝදන ෆෝම් එක ඉල්ලන් පුරවන් යන්න පොත නැත්නම් දෙවැනි පොතක් ඉල්ලන ෆෝම් එකක් තියෙනවා එකත් ඉල්ලන් පුරවන් යන්න.

මතක ඇතිව වාහනේ original එන ටයර් සයිස් එක දාගෙන යන්න. tinted, alloy wheels බැලුම් ටයර් එහෙම දාගෙන නොයන තරමට හොදයි (ඒවා දාලා යනවානම් සංශෝදන ෆෝරම් එකක් පුරවන් යන්න කරපු වෙනස්කමට අදාලව හැබැයි examiners ලා එක්ක සංශෝදන වැඩේ වාතයි හොදේ

3. බර කිරන්න ගියාම වේරහැර නම් කවුන්ටරයක් තියෙනවා සල්ලි ගෙවන්න අනිත් rmv office තියෙන්නේ දිස්ත්රික් කච්චේරියේ එකේ බැංකුවකට සල්ලි බදින්න ඕනේ රු. 500ක්ද කොහෙද ඊට පස්සේ වාහනේ බලලා මොකුත් අවුල් නැත්නම් රිසිට් එකක් දෙනවා එක අරන් නැවත නාරාහේන්පිට rmv එකේ ටෙක්නිකල් බ්රාන්ච් ඒකට අර මන් පෙර කියපු සියලු ලියවිලි සමග බර කිරලා ලැබුණ රිසිට් එකත් අරන් යන්න එතැනදී වාහනේ විස්තර අඩංගු ලියවිල්ලක්

(බර කිරද්දී බලල ලකුණු කරගන්න දේවල් ඒ වෙලාවේ අපේ අතට දෙන්නේ නැහැ ඒවා තැපෑලෙන් rmv නාරාහේන්පිට යනවා බර කිරපු රිසිට් එක දුන්නාම ඒවා අපිට දෙනවා)

4. ඔය සියලු ලියකියවිලි දැන් ට්රාන්සර් ෆෝම් ටිකත් එක්ක වාහනේට අදාළ පැවරුම් කවුළුව වෙතට අරන් යන්න (මේ වාහනේ කැබ් එකක් නිසා දිත්ව කාර්ය පැවරුම් කවුළුව පහල තට්ටුවේ තියෙන්නේ)

උබේ යාළුවගේ පාස්පෝර්ට් සයිස් ෆොටෝ දෙකක් පදිංචි ප්රදේශයේ ග්රාමයාට කියලා හෝ ඒ ප්රදේශයේ jp කෙනෙක්ට කියලා සහතික කරගෙන අරන් යන්න තව අයිඩෙන්ටි එකේ ෆොටෝකොපි එකකුත් සහතික කරන් යන්න. auction එකෙන් සල්ලි බැදලා වාහනේ ගත්ත දවසේ ඉදන් මාස 6ක් ඉක්මවලා නැත්නම් දඩ නැහැ නැත්නම් දවසට 100 ගානේ ගහනවා ඊට අමතරව නොර්මල් ට්රාන්සර් එකකට යන ගාන බැදලා ලියවිලි ටික බාර දුන්නාම මාස 2කින් හෝ 3කින් උබලා දුන්න ලිපිනයට පොත ලියාපදිංචි තැපෑලෙන් ඒවි.

ට්රාන්සරේ දාන දවසට වලංගු ලයිසන් එකේ original එකයි එකේ ෆොටෝකොපි එකකුයි අරන් පලයන් මතක ඇතිව

ම්හ්හ් ඔය ටික තමා කරන්න තියෙන්නේ ලියන්නත් හෙන කට්ටක් කෑවා හැබැයි මිට වඩා සිය දහස් ගුණයක කට්ටක් ඔය වැඩ ටික කරගන්න යනවා දන්නවනේ ආණ්ඩුවේ office වල තත්වේ උබලගේ වෙලාව හොද වුනොත් ඔය මන් කිව්ව සියලු දේ කරගෙන ගියොත් සමහර විට හැමදේම ලේසියෙන් වෙන්න පුළුවන් හැබැයි මටවත් එහෙම ලේසියෙන් ගන්න හම්බෙලා නැහැ.

හැබැයි සල්ලි විසි කරන්න පුලුවන්නම් ගෙදර ඉදන් ඕවා කරගෙන ට්රාන්සර් එකත් දවසින් දාන්න ක්රමත් තියෙනවා ඔන්න්.....

[QUOTE="bravehearts, post: 22782587, member: 513648"] [COLOR="Navy"][SIZE="3"]යාළුවා ගත්තේ භාවිතයෙන් ඉවත් එකක් කිව්වේ අබලි ද්රව්ය වලට යන එකක් නම් ඒවාට පොත් දෙන්නේ නැහැ එහෙම එකක් නෙවේ නම් වාහනේ සියලු අඩුපාඩු හදාගන්න මේකට මාස 6ක් හිමිවෙනවා හැම light එකක්ම horn එක viper මෙකි නොකී සියලු දේ වැඩ කරන්න ඕනේ paint එක ටයර් හොදට තියෙන්න ඕනේ එන්ජිම තෙල් බහින්නේ නැතිව දුම ගොඩක් නොයෙන විදියට තියෙන්න ඕනේ එහෙම සියල්ල සම්පුර්ණ නම් 1. වාහනේ පොත (පොත නැතත් අනිත් ටික ඕනේ) auction එකෙන් ගත්ත බිල, ධිවර සංස්ථාවෙන් දුන්න ලියුම mta6 කොළ ටික අරන් නාරාහේන්පිට rmv එකේ ටෙක්නිකල් බ්රාන්ච් එකෙන් බර කිරන්න order එකක් ගන්න ඕන (order එක වේරහැර, නුවර, හම්බන්තොට, කුරුණෑගල හෝ rmv ඔෆිස් එකක් තියෙන උබලට ලග තැනකට දාගන්න පුළුවන්) 2. බර කිරන්න අරන් ගියාම වාහනේ පරික්ෂා කරනවා වේරහැර ඇරෙන්න අනිත් තැන් වලට යනවා නම් එළියේ පාලම් තරදියකට දාලා බර කිරාගෙන ලියවිල්ල අරන් යන්න මොකද වේරහැර විතරයි පාලම් තරාදියක් තියෙන්නේ බර කිරන්න (වාහනේ සියලුම අංග පරික්ෂා කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන් ඒක තීරණය වෙන්නේ ඒ වෙලාවට ඉන්න examiner අතේ හොද එවුන් හරිම අඩුයි කොහෙන් හරි අඩුපාඩු හොයන් චාටර් කරවනවා ගාන කපන්න ගිහින්ම බලපන්) අමතක උනා බර කිරන්න යනකොට එන්ජින් නම්බරේ චැසි නම්බරේ හොදට පෙන්න සුද්ද කරගෙන යන්න රෙදි කෑල්ලක් වලි කොලයක් වතුර ටිකක් අතේ තියාගෙන යනවා නම් හොදයි. තව දෙයක් එන්ජිම වෙනස් කරා නම් පාට වෙනස් කරා නම් නාරාහේන්පිට rmv එකේ ඉස්සරහම තියෙන ෆෝම් කවුන්ටරෙන් සංශෝදන ෆෝම් එක ඉල්ලන් පුරවන් යන්න පොත නැත්නම් දෙවැනි පොතක් ඉල්ලන ෆෝම් එකක් තියෙනවා එකත් ඉල්ලන් පුරවන් යන්න. මතක ඇතිව වාහනේ original එන ටයර් සයිස් එක දාගෙන යන්න. tinted, alloy wheels බැලුම් ටයර් එහෙම දාගෙන නොයන තරමට හොදයි (ඒවා දාලා යනවානම් සංශෝදන ෆෝරම් එකක් පුරවන් යන්න කරපු වෙනස්කමට අදාලව හැබැයි examiners ලා එක්ක සංශෝදන වැඩේ වාතයි හොදේ 3. බර කිරන්න ගියාම වේරහැර නම් කවුන්ටරයක් තියෙනවා සල්ලි ගෙවන්න අනිත් rmv office තියෙන්නේ දිස්ත්රික් කච්චේරියේ එකේ බැංකුවකට සල්ලි බදින්න ඕනේ රු. 500ක්ද කොහෙද ඊට පස්සේ වාහනේ බලලා මොකුත් අවුල් නැත්නම් රිසිට් එකක් දෙනවා එක අරන් නැවත නාරාහේන්පිට rmv එකේ ටෙක්නිකල් බ්රාන්ච් ඒකට අර මන් පෙර කියපු සියලු ලියවිලි සමග බර කිරලා ලැබුණ රිසිට් එකත් අරන් යන්න එතැනදී වාහනේ විස්තර අඩංගු ලියවිල්ලක් (බර කිරද්දී බලල ලකුණු කරගන්න දේවල් ඒ වෙලාවේ අපේ අතට දෙන්නේ නැහැ ඒවා තැපෑලෙන් rmv නාරාහේන්පිට යනවා බර කිරපු රිසිට් එක දුන්නාම ඒවා අපිට දෙනවා) 4. ඔය සියලු ලියකියවිලි දැන් ට්රාන්සර් ෆෝම් ටිකත් එක්ක වාහනේට අදාළ පැවරුම් කවුළුව වෙතට අරන් යන්න (මේ වාහනේ කැබ් එකක් නිසා දිත්ව කාර්ය පැවරුම් කවුළුව පහල තට්ටුවේ තියෙන්නේ) උබේ යාළුවගේ පාස්පෝර්ට් සයිස් ෆොටෝ දෙකක් පදිංචි ප්රදේශයේ ග්රාමයාට කියලා හෝ ඒ ප්රදේශයේ jp කෙනෙක්ට කියලා සහතික කරගෙන අරන් යන්න තව අයිඩෙන්ටි එකේ ෆොටෝකොපි එකකුත් සහතික කරන් යන්න. auction එකෙන් සල්ලි බැදලා වාහනේ ගත්ත දවසේ ඉදන් මාස 6ක් ඉක්මවලා නැත්නම් දඩ නැහැ නැත්නම් දවසට 100 ගානේ ගහනවා ඊට අමතරව නොර්මල් ට්රාන්සර් එකකට යන ගාන බැදලා ලියවිලි ටික බාර දුන්නාම මාස 2කින් හෝ 3කින් උබලා දුන්න ලිපිනයට පොත ලියාපදිංචි තැපෑලෙන් ඒවි. :yes: ට්රාන්සරේ දාන දවසට වලංගු ලයිසන් එකේ original එකයි එකේ ෆොටෝකොපි එකකුයි අරන් පලයන් මතක ඇතිව ම්හ්හ් ඔය ටික තමා කරන්න තියෙන්නේ ලියන්නත් හෙන කට්ටක් කෑවා හැබැයි මිට වඩා සිය දහස් ගුණයක කට්ටක් ඔය වැඩ ටික කරගන්න යනවා දන්නවනේ ආණ්ඩුවේ office වල තත්වේ උබලගේ වෙලාව හොද වුනොත් ඔය මන් කිව්ව සියලු දේ කරගෙන ගියොත් සමහර විට හැමදේම ලේසියෙන් වෙන්න පුළුවන් හැබැයි මටවත් එහෙම ලේසියෙන් ගන්න හම්බෙලා නැහැ. :sorry: හැබැයි සල්ලි විසි කරන්න පුලුවන්නම් ගෙදර ඉදන් ඕවා කරගෙන ට්රාන්සර් එකත් දවසින් දාන්න ක්රමත් තියෙනවා ඔන්න්..... ;) :shocked: :yes: :cool: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom