වෙන්දිසි කළ වාහන
මචන් මේ මගේ යාලුවෙක් ධිවර අමාත්‍යංශයේ වෙන්දේසියකින් ඩබල් කැබ් එකක් අරගෙන...
ඩොකියුමෙන්ට් ටික තියෙනවා ..මේක භාවිතයෙන් අයින් කරපු එකක්...එත් ඉතිං වැඩක් ගන්න පුළුවන් (56-****)..හැබැයි එකේ පොත දීලා නැහැ ..ආර්.එම්.බි එකෙන් පොත හදා ගන්න පුළුවන් ද ? කොහොමද වැඩේ කරගන්නේ ..දන්න කෙනෙක් හෙල්ප් එකක් දීපල්ලකෝ....

anika owata aluthen enne maha kujeetha english numbers, dakka gaman note wenawa ne abnormal kiyala, ita passe wikunaganna giya dawasaka loweth nathi kattak kanna wenne 