වෙන්නප්පුවේ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    වෙන්නප්පුව බස් නැවතුම්පොලේ කොටසක් කඩා වැටේ

    වෙන්නප්පුව නගර මධ්‍යයේ ඉදිකරමින් ඇති බස් නැවතුම් පොළේ කොටසක් කඩා වැටී තිබෙනවා. සේවකයින් විසින් බස් නැවතුම් පොලේ කොටසකට කොන්කී‍්‍රට් යොදමින් සිටින අවස්ථාවේ එක්වරම එහි විශාල කොටසක් බිමට කඩා වැටුණු බවයි ඇසින් දුටුවන් පවසන්නේ.

    කෙසේවෙතත් එහිදී කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නැහැ. පළමු කොන්කී‍්‍රට් තට්ටුව කඩා වැටී සුළු වේලාවකට පසුව තවත් එවැනිම විශාල කොන්කී‍්‍රට් තට්ටුවක් කඩා වැටී ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළා.

    ප‍්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ඉදිකිරීම්වල ඇති දුර්වලතා මෙම කඩාවැටීමට හේතුව බවයි.

    50.jpg

    51.jpg

    52.jpg

    53.jpg
     
    • Like
    Reactions: සොහොන

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඉදකින් මේ කොන්තරාත්කාරයො මොන ජාතියක කාලකන්නිද දන්නෙ නෑ..පාරක් හදන්න කොන්තරාත් ගත්තොත් ඒ වැඩේ කරන්නෙ බාගෙට..මිනිස්සු මෙච්චර කුහක ඇයි?බැරි වෙලා හරි මිනිස්සු ඉන්න වෙලාවක මේක කඩා වැටුනන් එහෙම..:angry:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉදකින් මේ කොන්තරාත්කාරයො මොන ජාතියක කාලකන්නිද දන්නෙ නෑ..පාරක් හදන්න කොන්තරාත් ගත්තොත් ඒ වැඩේ කරන්නෙ බාගෙට..මිනිස්සු මෙච්චර කුහක ඇයි?බැරි වෙලා හරි මිනිස්සු ඉන්න වෙලාවක මේක කඩා වැටුනන් එහෙම..:angry:

    සල්ලි ගහගන්න තමා ඉතින්..ඕවට ලොකු ලොකු අයත් සම්බන්දයි..
     
    • Like
    Reactions: hector@troy

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    සල්ලි ගහගන්න තමා ඉතින්..ඕවට ලොකු ලොකු අයත් සම්බන්දයි..

    මනුස්සයො සල්ලි හම්බ කරන්න ඕන තමා...ඒත් මෙහෙම වෙන කෙනෙක්ව අනතුරේ දාලා හම්බ කරන එක:oo:....ඔයිට වඩා ගනිකාවක් හොයන සල්ලි නම්බුකාරයි බන්..:dull:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මොනවද බන් අර දාලා තියෙන්නේ බකට් කම්බි වල මහත දැලක් නේද ලොල්
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda

    මනුස්සයො සල්ලි හම්බ කරන්න ඕන තමා...ඒත් මෙහෙම වෙන කෙනෙක්ව අනතුරේ දාලා හම්බ කරන එක:oo:....ඔයිට වඩා ගනිකාවක් හොයන සල්ලි නම්බුකාරයි බන්..:dull:
    ow bn monawa karanada kuhaka minusune bn ..unta salli witari wadagath...:sorry::sorry::sorry:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඔයිට වඩා ගනිකාවක් හොයන සල්ලි නම්බුකාරයි බන්
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,534
    6,011
    113
    hariyata support tika wadila nah... construction field eke oya wage waradi wenawa.. owa samanya dewal..othanin rajayata kisima paduwak wenne nah.. wenne contractor ta.. eyalata koti 1.5 withara padui..

    mewa news danna tharam loku nah ithin.. ane manda. umbalath nam
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    ගැටලුව තියෙන්නෙ ඕක යන්තන් අටවල තියල මිනිස්සු පාවිච්චි කරන්න ගත්තට පස්සෙ වැටුනනම් මොකද වෙන්නෙ :baffled:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,534
    6,011
    113
    ගැටලුව තියෙන්නෙ ඕක යන්තන් අටවල තියල මිනිස්සු පාවිච්චි කරන්න ගත්තට පස්සෙ වැටුනනම් මොකද වෙන්නෙ :baffled:

    ethakota contractor thama waga kiyanna ona.. civil engek hatiyata kambi , and concrete awulak nah... formwrok eka gahanna yatin mukku gahanwa ne machan.. ewa madi wela.. concrete wakkaran eddi thama load eka pathata gihin thiyenne wage thama mata therenne.. oya pathtkata podak adunahama barata yanawa ban
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ethakota contractor thama waga kiyanna ona.. civil engek hatiyata kambi , and concrete awulak nah... formwrok eka gahanna yatin mukku gahanwa ne machan.. ewa madi wela.. concrete wakkaran eddi thama load eka pathata gihin thiyenne wage thama mata therenne.. oya pathtkata podak adunahama barata yanawa ban

    උබ කියන එක හරි , මම අහන්නෙ මිනිස්සු මැරුනොත් වරද කාගෙ උනත් වැඩක් නැහැනෙ
    මේව නියම ප්‍රමිතියට වෙනවද කියල check කරන්න ඕනෙ නේද :dull:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,534
    6,011
    113
    උබ කියන එක හරි , මම අහන්නෙ මිනිස්සු මැරුනොත් වරද කාගෙ උනත් වැඩක් නැහැනෙ
    මේව නියම ප්‍රමිතියට වෙනවද කියල check කරන්න ඕනෙ නේද :dull:

    ow machan... oke warada sapoornayen ma yanne consultant .. government ewa consult karanne wayamba engineerind department eken... consulten approval nathuwa concrete danna denne nah samanyen..un pramithiya balanawa godak..salli denne nathi unata :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔයිට වඩා ගනිකාවක් හොයන සල්ලි නම්බුකාරයි බන්
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    උබ කියන එක හරි , මම අහන්නෙ මිනිස්සු මැරුනොත් වරද කාගෙ උනත් වැඩක් නැහැනෙ
    මේව නියම ප්‍රමිතියට වෙනවද කියල check කරන්න ඕනෙ නේද :dull:

    • :yes::yes:
    • කවුරු වග කිව්වත් ජීවිතයක් නැති වුනා නම් ආයේ පන දෙන්නද?
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    mona unath mata tyena lokuma duka parana bus stand eka kadala oka aluthin haduwa eka.... aneeeee mage mathakayan kochra tyenawada parana bus stand eke..