වෙන්න ඕනම දෙයක්.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    පොඩ්ඩක් අල්ලන් හිටපන් හාල් කිලෝ එක 2000ට එනකන්. මේ එන්නෙ කස කාරයො
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕක හදන්න ඕනේ පාන්පිටි, පාම් තෙල්, සිනි ඔක්කොම රටින් එන්නේ (90% raw material). එතකොට ඔහොම වැඩිවෙන එක සාදාරනයි.
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    මම දැකපු දෙයක් තමයි, භාණ්ඩ වලින් ජරාම විදිහට මිළ වැඩිකරල තියෙන්නෙ යුනිලීවර් ප්‍රඩක්ට්ස් වල....
    එහෙම තේරිලා නැද්ද...
    Mother company british. Thats why....
     
    • Wow
    Reactions: NRTG and PHBhagya

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    ඔය මට හිතෙන widiyata උන්ගේ cost එක wedi වෙමම විතරක්ම නෙවෙයි. උන්ගේ sales drop වෙනවා. ඉතින් කලින් monthly company එකට එන profit එක maintain කරගන්න try කරන්නේ මුන් per unit margin එක කලින් ට වඩා වැඩි කරල. දැන් ගන්න එක වෙනදා අරගෙන දැන් නොගන්නා එකාගෙ ගාණ එක්ක ගෙවනවා.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මම දැකපු දෙයක් තමයි, භාණ්ඩ වලින් ජරාම විදිහට මිළ වැඩිකරල තියෙන්නෙ යුනිලීවර් ප්‍රඩක්ට්ස් වල....
    එහෙම තේරිලා නැද්ද...

    මගෙ බල්ලවත් ගන්නෙ නෑ යුනිලීවර්

    ඩිශ්වොශ්, සබන්, ටූත් පේස්ට් ඔක්කොම
    වෙන බ්‍රෑන්ඩ් හොයාගත්ත

    1:1ක් ලාබයි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    මගෙ බල්ලවත් ගන්නෙ නෑ යුනිලීවර්

    ඩිශ්වොශ්, සබන්, ටූත් පේස්ට් ඔක්කොම
    වෙන බ්‍රෑන්ඩ් හොයාගත්ත

    1:1ක් ලාබයි
    ඒක තමයි.... කොලිටි එකත් ඍණ...