No Time To Die (2021) 🎬 බලන්න කලින් James Bond Franchise එක ගැන දන්න නොදන්න දේවල් ආපහු දැනගන්න...❤

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,664
    7,027
    113
    United States
    Bond.....James..Bond
    🤵
    🖤
    🌎


    190761247_1755998754580036_8857328001553344381_n.jpg


    James Bond කිව්වම කවුද නොදන්නෙ නේද
    ❓
    සිනමා රසිකයෙක් නම් අනිවා James Bond එක ෆිල්ම් එකක් හරි බලලා ඇති
    ✌️
    අඩුම James Bond Legendery Theme
    🎶
    එක හරි අහලා ඇති.

    James Bond කියන්නෙ ලෝක සිනමා ඉතිහාසයේ Longest Running Movie Franchise එක. දැනට අවුරුදු 63 ක්, ෆිල්ම්ස් 26ක්
    🌎

    ඉතින් James Bond Franchise එක ගැන දන්න නොදන්න හැමදේම ඔයාලට කියන්න හදන්නෙ මේ...
    🎬

    ✅
    Ian Fleming's James Bond
    🤵

    ඇත්තටම James Bond කියන්නෙ Novel එකක්. ආතර් කොනල් ඩොයිල් , ශර්ලොක් හෝම්ස් හැදුවා වගේ James Bond ව හදන්නෙ Ian Fleming කියන ලේඛකයා
    ❤️

    Ian Lancaster Fleming ඉපදෙන්නෙ 1908 May 28. මෙයා James Bond Novels 14ක් ලියලා තියෙනවා. පලවෙනිම Novel එක තමා "Casino Royale (1952)" මේක Published කරන්නෙ නම් 1953 දි.
    England MI6 වල වැඩ කරන මේ සුපිරි ඔත්තුකාරයා ගැන Idea එක Ian ට කොහොම ආවා කියලද හිතන්නෙ
    ❓
    ඇත්තටම Ian කියන්නෙත් British Intelligence Agent කෙනෙක් World War 2 වලදි මෙයා බ්‍රිතාන්‍ය වෙනුවෙන් වැඩ කරලා තියෙනවලු
    🙆
    ඒ අත්දැකීම් වලින් තමා මේ James Bond Farchise එක හැදෙන්නෙ
    ❤️

    Ian Fleming මේ " James Bond " කියන නම අරගෙන තියෙන්නෙ එයාගෙ කැමතිම Bird Watching පොතකින්..ඒ කිව්වෙ James Bond කියන්නෙ කුරුල්ලෙක්ද
    😂
    🙆
    නෑ නෑ "Birds of the West Indies" කියන මේ පොතේ Author තමා Dr. James Bond කියන්නෙ මෙයා Ornithologist කෙනෙක් ඒ කිව්වෙ පක්ෂි විද්‍යාඥයෙක්
    ✌
    ඉතින් එයාගෙ නම තමා Ian එයාගෙ සුපිරි වීරයට දාන්නෙ
    🌎

    1964 August 12දි Ian මැරෙනවා
    💔
    හැබැයි එතකොට James Bond Movies තුනක් Release වෙලා තිබුනා
    🎬

    ✅
    James Bond Movie Franchise එකේ දැනට ෆිල්ම්ස් 25ක් ඇවිත් තියෙනවා මේ අවුරුද්දෙ Release වෙන්න තියෙන No Time to Die ෆිල්ම් එකත් එක්ක ඔක්කොම 26.
    1. Dr No (1962)
    2. From Russia with Love (1963)
    3. Goldfinger (1964)
    4. Thunderball (1965)
    5. You Only Live Twice (1967)
    6. On Her Majesty's Secret Service (1969)
    7. Diamonds are Forever (1971)
    8. Live and Let Die (1973)
    9. The Man with the Golden Gun (1974)
    10.The Spy who Loved Me (1977)
    11. Moonraker (1979)
    12. For Your Eyes Only (1981)
    13. Octopussy (1983)
    14. Never Say Never (1983)
    15. A View to a Kill (1985)
    16. The Living DayLights (1987)
    17. License to Kill (1989)
    18. Golden Eye (1995)
    19. Tomorrow Never Dies (1997)
    20. The World is Not Enough (1999)
    21. Die Another Day (2002)
    22. Casino Royale (2006)
    23. Quantum of Solace (2008)
    24. Skyfall (2012)
    25. Spectre (2015)
    26. No Time to Die (2020)

    James Bond කියන්නෙ Mid Age MI6 British Agent කෙනෙක්
    🖤
    Ian ට අනුව James Bond 007 Agent කෙනෙක් වෙනකොට මෙයාගෙ වයස 38 යි. ඒකයි James Bond විදියට Mid Age Actor කෙනෙක්ම ගන්නෙ.
    James Bond ඉපදෙන්නෙ ජර්මනියෙ මෙයාගෙ තාත්තා Scotland ජාතිකයෙක්, Andrew Bond. අම්මා Monique Delacoix. Bond ට අවුරුදු 11 දි අම්මයි තාත්තයි දෙන්නම කදු නගින්න ගිහින් වෙන Accident එකකින් මැරෙනවා. ඊට පස්සෙ Bond , Navy Seal කෙනෙක් විදියට බ්‍රිතාන්‍ය හමුදාවට එකතුවෙලා MI6 වල Spy Agent කෙනෙක් විදියට වැඩ කරනවා. James Bond ගෙ History එක Skyfall (2012) ෆිල්ම් එකේදි හොදටම පෙන්වනවා
    🎥

    "00" කියන්නෙ MI6 Special Project එකක් එයාලගෙ හොදම Agent ලට තමා මේ "00" කියන තනතුර හම්බෙන්නෙ මේකෙ විශේෂත්වය තමා " License to Kill " ඒ කිව්වෙ 00 Agent කෙනෙක්ට අවසර තියෙනවා එයාගෙ මිශන් එක අනුව ලෝකෙ ඕනම කෙනෙක්ව මරන්න. 001 - 009 කියන Agents ලා ටිකෙන් හොදම Agent තමා 007 aka James Bond
    🤵

    James Bond Movie Franchise එක පටන්ගන්නෙ Dr No ෆිල්ම් එකෙන් 1962 දි
    🎥
    හැබැයි James Bond Worldwide හැමෝම අතරෙ ජනප්‍රිය වෙන්නෙ Goldfinger (1964) ෆිල්ම් එකෙන්. මේක තමා පලවෙනි James Bond Blockbuster Movie එක
    ✅
    මේකට $124.9 million ක BoxOffice ආදායමකුත් හොයන්න පුලුවන් වෙනවා
    🤵
    ඒ දවස්වල මේක ලොකු ගානක් ඉතින් එතනින් Jump Start එකක් ගත්ත James Bond අද වෙනකන්ම නොනැසී තියෙනවා
    🤵

    Skyfall (2012) කියන්නෙ James Bond Movies වල Crown Jewel එක
    ❤️

    මේක තමා 1st James Bond Movie to Pass $1 billion at BoxOffice
    🔥

    ඒ වගේම Oscar Nominees 5 කින් Oscar Awards දෙකක් දින්නත් Skyfall වලට පුලුවන් වෙනවා
    🤵

    James Bond Movies ජනප්‍රිය වෙන්න අනිත් හේතුව තමා මේ සුපිරි ඔත්තුකාරයා පාවිච්චි කරන එක එක ගැජට්ස් & කාර්
    🤵

    James Bond එක එක ෆිල්ම් එකේදි එක එක Cool ගැජට්ස් පාවිච්චි කරනවා ඔයාලට බලන්න පුලුවන්
    🔥

    මේවා මෙයාට හදලා දෙන්නෙ MI6 වල ඉන්න "Q" කියන Genius Character එක
    😁

    James Bond ගෙ Car එකත් හරියට Knight Rider වගේම තමා
    🚗
    වැඩ ගොඩයි
    ❤️

    මේ ෆිල්ම් Series එකේදි පාවිච්චි කරන්නෙ Aston Martin & BMW කාර්ස්.
    Technology කියන එක උපරිමේටම පාවිච් කරපු Movie Franchise එකක් මේක
    ❤️

    James Bond Movies හැම එකකටම වගේ පොදු දෙයක් තමා Vehicle Chasing & Explosions
    🔥

    හැම Movie එකක වගේම Car Chase , Truck Chase, Helicopter Chase, Train Chase, Boat Chase , Bike Chase කියන දේවල් තියෙනවමයි.
    ලොකු Explosion
    🔥
    Scene එකක් තිබ්බෙ නැති James Bond Movie එකක් නම් ඇත්තෙම නෑ.
    🤵

    ඕනම Franchise එකක ප්‍රධාන හතුරෙක් ඉන්නවා නෙහ්, James Bond ගෙ ප්‍රධානම හතුරා තමා "SPECTRE". මේක තනි පුද්ගලයෙක් නෙමෙයි Terrorist Organization එකක්
    😈

    SPECTRE - Special Executive for Counter-intelligence, Terrorism, Revenge and Extortion
    මේකෙ Leader තමා Ernst Stavro Bloefeld කියන්නෙ.
    ඒ වගේම James Bond කියන්නෙ Playboy කෙනෙක් ( සිංහලෙන්ම කියන්න ඕන නෑ නේද ඕක
    😂
    ) එක එක Mission වලදි James Bond ට එක එක ගෑණු ළමයි හම්බෙනවා
    😁
    Classic James Bond Movies වල තිබ්බ මේ Romantic Bed Scenes & Bikini Scenes නිසාමත් James Bond කියන Brand එක Worldwide Popular වෙනවා
    ❤️

    මේ James Bond Movies 26 දි James Bond ආසන්න වශයෙන් ගෑණු ළමයි 40ක් එක්ක වගේ ඉදලා තියෙනවා
    😁
    එතනින් 2/3 ක් James Bond ව මරන්න උත්සහ කරලා තියෙනවා ඒ කිව්වෙ එයාලා Enemy Side එකේ ඔත්තුකාරයො
    😂


    Stay Safe
    ❤️

    From - Hype Zone
     

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,664
    7,027
    113
    United States
    ✅
    " James Bond " විදියට නළුවො
    6️⃣
    දෙනෙක් රගපාලා තියෙනවා දැනට
    ❤️


    🎥
    Sean Connery
    7️⃣
    Movies.
    Dr No (1962) , From Russia with Love (1963) , Goldfinger (1964) , Thunderball (1965) , You Only Live Twice (1967) , Diamonds Are Forever (1971) , Never Say Never (1983)
    🎥
    George Lazenby
    1️⃣
    Movie.
    On Her Majesty’s Secret Service (1969)
    🎥
    Roger Moore
    7️⃣
    Movies.
    Live and Let Die (1973) , The Man with the Golden Gun (1974) , The Spy Who Loved Me (1977) , Moonraker (1979) , For Your Eyes Only (1981) , Octopussy (1983) , A View To A Kill (1985)
    🎥
    Timothy Dalton
    2️⃣
    Movies.
    The Living Daylights (1987) , License to Kill (1989)
    🎥
    Pierce Brosnan
    4️⃣
    Movies.
    GoldenEye (1995) , Tomorrow Never Dies (1997) , The World Is Not Enough (1999) , Die Another Day (2002)
    🎥
    Daniel Craig
    5️⃣
    Movies.
    Casino Royale (2006) , Quantum of Solace (2008) , Skyfall (2012) , Spectre (2015) , No Time to Die (2021)
    No Time to Die (2021) තමා Daniel Craig ගෙ අවසාන James Bond Movie එක
    🤵
    ඉස්සරහට අපිට අලුත් James Bond නළුවෙකුත් බලාගන්න පුලුවන්
    🎥


    🔰
    දැන් ඔයාලට තියෙන අවුල මේ ටික බලනවා නම් මොකක්ද බලන්න ඕන Watching Order එක කියලා
    🙆

    Recommend කරන්නෙ නම් මුළ ඉදලා බලන්න කියලා ඔක්කොම
    🎥

    නැත්නම් ඔයාලට පුළුවන් කැමති James Bond නළුවෙක් තෝරගෙන එයාලගෙ ෆිල්ම්ස් ටික බලන්න. හරෙන් මෙහෙන් මැදින් බලන්නත් පුලුවන් හැබැයි එතකොට මුල් ෆිල්ම්ස් වල තියෙන Connections & Easter Eggs මිස් වෙන්න පුලුවන් ඒක අපරාදෙ නෙහ් ඉතින්
    😁

    Daniel Craig ගෙ Movies ටික බලනවා නම් Casino Royale (2006) ඉදලම බලන්න නැතුව Skyfall (2012) වලින් පටන්ගත්තොත් Storyline එක තේරෙන්නෙ නැතුව යනවා
    🙆


    ✅
    James Bond BoxOffice
    💰

    දැනට ඇවිත් තියෙන James Bond Movies 25 විතරක් Worldwide $7 billion කට වඩා වැඩි ආදායමක් හොයලා තියෙනවා
    🔥
    ඇමරිකාව ඇතුළත $2.137 billion ක් හොයලා තියෙනවා
    🔥

    Skyfall ($1.111 billion)
    Spectre ($879.6 million)
    Casino Royale (2006) ($594.4 million)
    Quantum of Solace ($591.7 million)
    Die Another Day ($431.9 million)
    The World is Not Enough ($361.7 million)
    GoldenEye ($356.4 million)
    Tomorrow Never Dies ($339.5 million)
    Moonraker ($210.3 million)
    For Your Eyes Only ($195.3 million)
    The Living Daylights ($191.2 million)
    Octopussy ($187.5 million)
    The Spy Who Loved Me ($185.4 million)
    Live and Let Die ($161.8 million)
    Never Say Never Again ($160 million)
    Licence to Kill ($156.2 million)
    A View to a Kill ($152.6 million)
    Thunderball ($141.2 million)
    Goldfinger ($124.9 million)
    Diamonds Are Forever ($116 million)
    You Only Live Twice ($111.6 million)
    The Man with the Golden Gun ($97.6 million)
    On Her Majesty’s Secret Service ($82 million)
    From Russia With Love ($78.9 million)
    Dr. No ($59.6 million)
    James Bond is the
    3️⃣
    rd Highest Grossing Franchise of all time.
    1️⃣
    Marvel Cinematic Universe
    2️⃣
    Star Wars.
     

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,664
    7,027
    113
    United States
    ✅
    James Bond & Oscars
    🤵
    🏆️
    🌍

    Academy Award Nominees 15 ක් අතරින් Academy Awards
    5️⃣
    ක් දිනන්න James Bond Movie Franchise එකට පුලුවන් වෙනවා
    ❤️

    Goldfinger (1964)
    🏆️

    Best Sound Effects
    Thunderball (1965)
    🏆️

    Best Visual Effects
    Skyfall (2012)
    🏆️
    🏆️

    Best Achievement in Music Written for Motion Pictures, Original Song - Adele & Paul Epworth
    Best Achievement in Sound Editing
    Spectre (2015)
    🏆️

    Best Achievement in Music Written for Motion Pictures, Original Song - Sam Smith & Jimmy Napes
    ✅
    James Bond Theme Songs
    🎵
    🎶
    🎧

    James Bond Movie එකක් පටන් ගන්නකොට දාන Legendery Theme Music එකක් තියෙනවා නේද
    😍

    ඒක හදන්නෙ John Barry Orchestra කියන Composer
    ❤️
    මෙයා James Bond Movies 11 ක Composer විදියට වැඩ කරලා තියෙනවා ඒ වගේම මෙයා Oscar Awards 5ක් දිනපු Legend කෙනෙක්
    ❤️

    Dr No (1962)
    🎥
    වලට ඇර අනිත් හැම James Bond Movie එකකම Opening Scene එකට Movie Tittle එකේ නමින් ලස්සන Theme Song එකක් තියෙනවා
    ❤️

    අවසානෙට ආපු James Bond Movies දෙකේම Songs දෙකටම Oscar දිනන්න පුලුවන් වුනා
    🎶
    🎵

    මේ තියෙන්නෙ දැනට ආපු හැම James Bond Movie එකකම Theme Songs & Artist
    ❤️
    👇

    1963 From Russia With Love
    🎶
    Matt Monro
    1964 Goldfinger
    🎶
    Shirley Bassey
    1965 Thunderball
    🎶
    Tom Jones
    1967 You Only Live Twice
    🎶
    Nancy Sinatra
    1969 We Have All The Time in the World
    🎶
    Louis Armstrong 3
    1971 Diamonds are Forever
    🎶
    Shirley Bassey
    1973 Live and Let Die
    🎶
    Paul McCartney & Wings
    1975 The Man With The Golden Gun
    🎶
    Lulu
    1977 Nobody Does It Better
    🎶
    Carly Simon
    1979 Moonraker
    🎶
    Shirley Bassey
    1981 For Your Eyes Only
    🎶
    Sheena Easton
    1983 All Time High
    🎶
    Rita Coolidge
    1985 A View To A Kill
    🎶
    Duran Duran
    1987 The Living Daylights
    🎶
    A-ha
    1989 License To Kill
    🎶
    Gladys Knight
    1995 GoldenEye
    🎶
    Tina Turner
    1997 Tomorrow Never Dies
    🎶
    Sheryl Crow
    1999 The World Is Not Enough
    🎶
    Garbage
    2002 Die Another Day
    🎶
    Madonna
    2006 You Know My Name
    🎶
    Chris Cornell
    2008 Another Way To Die
    🎶
    Alicia Keys
    2012 Skyfall
    🎶
    Adele
    2015 Writing's On The Wall
    🎶
    Sam Smith
    2022 No Time To
    🎶
    Die Billie Eilish
     

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,664
    7,027
    113
    United States
    James Bond Movie Franchise එක ගැන තව Interesting Facts ගොඩක් තියෙනවා එයින් ටිකක් තමා මේ
    👇

    ✅
    James Bond පාවිච්චි කරන Walther PPK කියන Gun Model එකේම Gun එකකින්ම තමා ජර්මනියෙ හිටපු ඒකාධිපතියත් දිවිනසාගෙන මැරුණෙ
    😁
    Ian Fleming ඒක නිසාමලු මේ Walther PPK කියන Gun එක James Bond ගෙ Weapon එක විදියට දුන්නෙ .
    ✅
    Daniel Craig ගෙ උස 5'10 යි. හැබැයි එයාට කලින් හිටපු හැම James Bond Actor කෙනෙක්ගෙම උස අඩි 6 ට වඩා වැඩියි.
    ✅
    ඒ වගේම Daniel Craig තමා James Bond Character එක කරපු ළාබාලම Actor
    ❤️

    ✅
    Daniel Craig ගෙ James Bond Movies වලදි එයා පදින්නෙ Aston Martin Cars. ඉතින් මේ නිසාම Aston Martin Sales හිතුවට වඩා වැඩිවෙලා තියෙනවා ඒක නිසා Aston Martin Company එක Daniel Craig ට Life Time Bonus එකක් දෙනවා
    😁
    ඒ කිව්වෙ Daniel Craig ට පුලුවන් ලෝකෙ ඕනක Aston Martin Factory එකකින් ඕනම Model එකක ඕනම Prize Range එකක කාර් එකක් ඕනම වෙලාවක ගෙදර අරන් යන්න නොමිලේම
    ❤️

    ✅
    Hollywood Movie එකක Lazer Beam එකක් ඉස්සෙල්ලම පෙන්නලා තියෙන්නෙ Goldfinger
    🎥
    එකෙන්.
    ✅
    James Bond ගෙ Favourite ම Drink එක තමා Vodka. ඉතින් මේ Vodka Promote කරනවට Smirnoff Company එක Sean Connery ට වෙනම ගානක් ගෙවලා තියෙනවා.
    ✅
    You Only Live Twice
    🎥
    ෆිල්ම් එකේදි විතරයි James Bond කාර් එකක් පැද්දෙ නැත්තෙ.
    ✅
    Tomorrow Never Dies
    🎥
    ෆිල්ම් එකේදි Best Condition අලුත්ම BMW 750s, 15කට වඩා විනාශවෙලා තියෙනවා
    🔥

    ✅
    US President John F. Kennedy කියන්නෙ ලොකුම James Bond රසිකයෙක්
    ❤️

    ✅
    Goldeneye
    🎥
    කියන්නෙ Movie Title එකක් විතරක්ම නෙමෙයි. ජැමෙයිකාවෙ තියෙන Ian Fleming ට අයිති දූපත. මෙහෙදි තමා Ian , James Bond Novels 14ම ලියන්නෙ . හොදම සීන් එක තමා Ian පස්සෙ මේක විකුණුවා Bob Marley ට
    ❤️

    ✅
    Roger Moore එයා හිටපු ෆිල්ම්ස් 7න් එකකවත් දුවලා නෑ ඒ වෙනුවට එයාගෙ Body Double එකක් තමා පාවිච්චි කරලා තියෙන්නෙ. එයා දුවන විදිය කැතයිලු
    😂
    ඒක නිසා Roger දුවන්න කැමති වෙලා නෑ.
    ඒ වගේම මෙයාට Hoplophobia - Fear of Firearms තිබිලා තියෙනවා...ඒ කිව්වෙ මෙයා තුවක්කු වලට බයයි
    🙆
    😂

    ✅
    Pierce Brosnan තමා Most Deadliest Bond
    🔥
    Goldeneye
    🎥
    වලදි විතරක් මෙයා 47 ක් මරලා තියෙනවා
    🙆

    ✅
    The World is Not Enough
    🎥
    වල Boat Chasing Scene එක ශූට් කරන්න බෝට්ටු 35 ක් පාවිච්චි කරලා තියෙනවා ඒ වගේම සති 7ක් ගිහින් තියෙනවා
    🙆

    ඉතින් ඔයාලා මගහැර ගන්න ඕන නැති Action Adventures Thriller Journey එකක් තමා James Bond කියන්නෙ
    ✅

    James Bond Movie Franchise එකේ අයිතිය තිබුනෙ MGM (Metro Golden Mayer) Studio එකට. ඒත් ගිය සතියෙ Amazon Studio එක MGM ගන්නවා $9 billion කට. ඉතින් ඉස්සරහට එන James Bond Movies එන්නෙ Amazon Label එකෙන්
    🎥
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    James Bond Movie Franchise එක ගැන තව Interesting Facts ගොඩක් තියෙනවා එයින් ටිකක් තමා මේ
    👇

    ✅
    James Bond පාවිච්චි කරන Walther PPK කියන Gun Model එකේම Gun එකකින්ම තමා ජර්මනියෙ හිටපු ඒකාධිපතියත් දිවිනසාගෙන මැරුණෙ
    😁
    Ian Fleming ඒක නිසාමලු මේ Walther PPK කියන Gun එක James Bond ගෙ Weapon එක විදියට දුන්නෙ .
    ✅
    Daniel Craig ගෙ උස 5'10 යි. හැබැයි එයාට කලින් හිටපු හැම James Bond Actor කෙනෙක්ගෙම උස අඩි 6 ට වඩා වැඩියි.
    ✅
    ඒ වගේම Daniel Craig තමා James Bond Character එක කරපු ළාබාලම Actor
    ❤️

    ✅
    Daniel Craig ගෙ James Bond Movies වලදි එයා පදින්නෙ Aston Martin Cars. ඉතින් මේ නිසාම Aston Martin Sales හිතුවට වඩා වැඩිවෙලා තියෙනවා ඒක නිසා Aston Martin Company එක Daniel Craig ට Life Time Bonus එකක් දෙනවා
    😁
    ඒ කිව්වෙ Daniel Craig ට පුලුවන් ලෝකෙ ඕනක Aston Martin Factory එකකින් ඕනම Model එකක ඕනම Prize Range එකක කාර් එකක් ඕනම වෙලාවක ගෙදර අරන් යන්න නොමිලේම
    ❤️

    ✅
    Hollywood Movie එකක Lazer Beam එකක් ඉස්සෙල්ලම පෙන්නලා තියෙන්නෙ Goldfinger
    🎥
    එකෙන්.
    ✅
    James Bond ගෙ Favourite ම Drink එක තමා Vodka. ඉතින් මේ Vodka Promote කරනවට Smirnoff Company එක Sean Connery ට වෙනම ගානක් ගෙවලා තියෙනවා.
    ✅
    You Only Live Twice
    🎥
    ෆිල්ම් එකේදි විතරයි James Bond කාර් එකක් පැද්දෙ නැත්තෙ.
    ✅
    Tomorrow Never Dies
    🎥
    ෆිල්ම් එකේදි Best Condition අලුත්ම BMW 750s, 15කට වඩා විනාශවෙලා තියෙනවා
    🔥

    ✅
    US President John F. Kennedy කියන්නෙ ලොකුම James Bond රසිකයෙක්
    ❤️

    ✅
    Goldeneye
    🎥
    කියන්නෙ Movie Title එකක් විතරක්ම නෙමෙයි. ජැමෙයිකාවෙ තියෙන Ian Fleming ට අයිති දූපත. මෙහෙදි තමා Ian , James Bond Novels 14ම ලියන්නෙ . හොදම සීන් එක තමා Ian පස්සෙ මේක විකුණුවා Bob Marley ට
    ❤️

    ✅
    Roger Moore එයා හිටපු ෆිල්ම්ස් 7න් එකකවත් දුවලා නෑ ඒ වෙනුවට එයාගෙ Body Double එකක් තමා පාවිච්චි කරලා තියෙන්නෙ. එයා දුවන විදිය කැතයිලු
    😂
    ඒක නිසා Roger දුවන්න කැමති වෙලා නෑ.
    ඒ වගේම මෙයාට Hoplophobia - Fear of Firearms තිබිලා තියෙනවා...ඒ කිව්වෙ මෙයා තුවක්කු වලට බයයි
    🙆
    😂

    ✅
    Pierce Brosnan තමා Most Deadliest Bond
    🔥
    Goldeneye
    🎥
    වලදි විතරක් මෙයා 47 ක් මරලා තියෙනවා
    🙆

    ✅
    The World is Not Enough
    🎥
    වල Boat Chasing Scene එක ශූට් කරන්න බෝට්ටු 35 ක් පාවිච්චි කරලා තියෙනවා ඒ වගේම සති 7ක් ගිහින් තියෙනවා
    🙆

    ඉතින් ඔයාලා මගහැර ගන්න ඕන නැති Action Adventures Thriller Journey එකක් තමා James Bond කියන්නෙ
    ✅

    James Bond Movie Franchise එකේ අයිතිය තිබුනෙ MGM (Metro Golden Mayer) Studio එකට. ඒත් ගිය සතියෙ Amazon Studio එක MGM ගන්නවා $9 billion කට. ඉතින් ඉස්සරහට එන James Bond Movies එන්නෙ Amazon Label එකෙන්
    🎥
    පට්ට මචෝ... "NO WORDS TO SAY" :love: :love: :love: