වෙන්න ඕනම දෙයක්.

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මගෙ බල්ලවත් ගන්නෙ නෑ යුනිලීවර්

    ඩිශ්වොශ්, සබන්, ටූත් පේස්ට් ඔක්කොම
    වෙන බ්‍රෑන්ඩ් හොයාගත්ත

    1:1ක් ලාබයි
    ඉරිදා පොලේ බෝල සබන්, දත් මදින්න අගුරු ලුණු සමග ...... 🥲
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    SLS ISO මුකුත් නෑ මම හිතන්නෙ යුනිලිවර් බඩු වලට.
    හෑ... එහෙමද???
    ඒකනං ශුවර් කරන්න අමාරුයි මචං...
    සබං වලට එහෙමනං ඇති. සන්ලයිට්, බේබි සෝප් වලට එහෙම.. නැද්ද..??
    ඇඩ් කරන තරං හොඳක්නං නෑ ඕවයෙ..
    උංගෙ ශැම්පු, කොස්මැටික්, රේන්ජ් එකනං ඍණ. ගෑණු කොන්ඩ වලට කෙලෝ ගන්නව ඕව ගාල...
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,628
    113
    Miami
    හෑ... එහෙමද???
    ඒකනං ශුවර් කරන්න අමාරුයි මචං...
    සබං වලට එහෙමනං ඇති. සන්ලයිට්, බේබි සෝප් වලට එහෙම.. නැද්ද..??
    ඇඩ් කරන තරං හොඳක්නං නෑ ඕවයෙ..
    උංගෙ ශැම්පු, කොස්මැටික්, රේන්ජ් එකනං ඍණ. ගෑණු කොන්ඩ වලට කෙලෝ ගන්නව ඕව ගාල...
    මම ළඟදි බැලුවෙ නෑ. අවුරුදු දෙකකට වගේ කලින් නම් තිබ්බෙ නෑ. ආයෙ බලන්න ඕනේ