වෙන්න තියනවා නම් දෙයක්.. කවද හරි එක වෙනවා..

Status
Not open for further replies.
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
light kanuwata limit karamu :rofl::rofl:
mehema giyoth sirawata muu mereida manda :(:(

පිස්සුද බන් .
මම ඇත්ත ලෝකයයි සයිබර් එකයි පටලවා ගන්නේ නැහැ :)
ඕනේ එකක් කියපන් .
ගාල්ලේ දැක්කත් කොළඹ දැක්කත් මාතර දැක්කත් නුවර දැක්කත් එතකොට මම මැට්ටා නෙමේ .
අනුජ .. :)
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
අපරාදේ නේ එහෙම උනා නම්. රටට බරක් වෙන එක අඩු වෙනවා නේ :(

ඔව් එහෙම උනා නම් පෘතුවියේ බර කිලෝග්‍රෑම් 40 කින් වගේ අඩු වෙයි නේ ? :)
 
dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔන්න මම එහෙම උබට හිත රිදෙන මුකුත් කිව්වෙ නෑ මගේ නම එහෙම දානවා එහෙම නෙම්යි ලියුමට
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    avatar123465_37.gif
    avatar123465_37.gif
    avatar123465_37.gif
    avatar123465_37.gif
    avatar123465_37.gif
    avatar123465_37.gif
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඔන්න මම එහෙම උබට හිත රිදෙන මුකුත් කිව්වෙ නෑ මගේ නම එහෙම දානවා එහෙම නෙම්යි ලියුමට

    හරි හරි ..
    මම මැරෙන්නේ නෑ බං :P
     
    aruna47

    Well-known member
  • පිස්සුද බන් .
    මම ඇත්ත ලෝකයයි සයිබර් එකයි පටලවා ගන්නේ නැහැ :)
    ඕනේ එකක් කියපන් .
    ගාල්ලේ දැක්කත් කොළඹ දැක්කත් මාතර දැක්කත් නුවර දැක්කත් එතකොට මම මැට්ටා නෙමේ .
    අනුජ .. :)

    එහෙනම් කෝල් එකේදී අඩන්නේ.. මෙන්න මෙහම

    පුද්ගලයා : අනුජ ද කතා කරන්නේ
    අනුජ : ඔව්.................කතා කරනවා
    පු : හලෝ අනුජ මොකෝ මේ සින් එක මම මෙය කතා කරන්නේ
    අනුජ: අනේ මචන් පිලිස් මේ රත්තරං අරුණ දාලා තියන එක අයින් කරපන් ප්ලීස්
    පු : මම කොහොමද බන් අයින් කරන්නේ. උබ මොනාද උන්ට කරේ
    අනුජ: එව්වා දැන් කතා කරලා වැඩක් නැහැ බන්
    පු : ඒ මොකෝ
    අනුජ : අනේ මම වදින්නම් අයින් කරපන් මුන් මගේ සයිට් එකේ දැම්මොත් මම ඉදලා ඉවරයි
    පු : අප්පට සිරි උබ අඩන්න එපා අපි මොනා හරි කරමු. උබත් ලොරි ටෝක් නේ දෙන්නේ.
    අනුජ : අනේ අයියේ මොනා හරි කරන්න... අඩනවා..... අඩනවා...
    පු : හරි මම මොකක් හරි කරන්නම් උබ අඩන්නේ නැතිව ඉඩපන්. මම දැන් තියනවා

    මෙසේ දුරකථන සංවාදය අවසන් වේ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මොකෝ නිකන් උබ අප්සට් ගිහින් ?
    හෙට වරෙන් පරවී දුපත පැත්තේ :rolleyes:
    ඔය කොල්ලෝ කියන එක එක ඒවා උබ ගනන් ගන්න එපා බං :P
    ඒ අස්සෙන් කොලු සීනුත් යනවා වගේ :baffled:
     
    aruna47

    Well-known member
  • මොකෝ නිකන් උබ අප්සට් ගිහින් ?
    හෙට වරෙන් පරවී දුපත පැත්තේ :rolleyes:
    ඔය කොල්ලෝ කියන එක එක ඒවා උබ ගනන් ගන්න එපා බං :P

    පරවී දුපත පැත්තේ ලයිට් කණුවක් තියෙනවද.. ශික් lks007 ගේත් පොල්ල කටට අරන්ද කොහෙද :( දැන් පරයියෝ ඉන්න පැත්තට යන්නේ ඇයි ලයිට් කණුවක් ලග හොදයි නේ :lol::lol::lol::lol::lol:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    එහෙනම් කෝල් එකේදී අඩන්නේ.. මෙන්න මෙහම

    පුද්ගලයා : අනුජ ද කතා කරන්නේ
    අනුජ : ඔව්.................කතා කරනවා
    පු : හලෝ අනුජ මොකෝ මේ සින් එක මම මෙය කතා කරන්නේ
    අනුජ: අනේ මචන් පිලිස් මේ රත්තරං අරුණ දාලා තියන එක අයින් කරපන් ප්ලීස්
    පු : මම කොහොමද බන් අයින් කරන්නේ. උබ මොනාද උන්ට කරේ
    අනුජ: එව්වා දැන් කතා කරලා වැඩක් නැහැ බන්
    පු : ඒ මොකෝ
    අනුජ : අනේ මම වදින්නම් අයින් කරපන් මුන් මගේ සයිට් එකේ දැම්මොත් මම ඉදලා ඉවරයි
    පු : අප්පට සිරි උබ අඩන්න එපා අපි මොනා හරි කරමු. උබත් ලොරි ටෝක් නේ දෙන්නේ.
    අනුජ : අනේ අයියේ මොනා හරි කරන්න... අඩනවා..... අඩනවා...
    පු : හරි මම මොකක් හරි කරන්නම් උබ අඩන්නේ නැතිව ඉඩපන්. මම දැන් තියනවා

    මෙසේ දුරකථන සංවාදය අවසන් වේ

    හේ හේ ..
    තරහ වෙන්න එපා කිවුවට උබටත් තියෙන්නේ සමහර වෙලාවට අර මැට්ටා ට තියන මානසිකත්වයම තමයි . :)
    සයිට් එකේ දැම්මට බය වෙන්නේ මොකද .
    මම නේ බන් ඇඩ්මින් :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මු එළකිරි එක තුල පොස්ට් කරන ඒවා ගැන නං ලොකු ප්‍රශ්නයක් තියෙනවා
    මු අච්චෙක් ඒ මදිවට මු ඕව පොස්ට් කරපු කාලෙත් එක්ක බලද්දී මු 9 වසරේ වගේ ඉදලා තියෙන්නේ ෆ්‍රෙන්ච් කිස් එතකොට රත්තරන්ගේ අම්මට ලියුම් ලිව කාලේ හෙනම අච්චෙක්

    ඉතින් ඊට පස්සේ මු මගෙන් වලියට එන්න කිවනේ..
    ලොල් එතනින් පස්සේ සින් එක දන්නවනේ බෝලා

    මොකක්ද බං මුගෙ ලියුම් කතාව?
    දන්න පින්වතෙක් පැහැදිලි කරන්න :)
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    යාළුවා;16287143 said:
    ඒ අස්සෙන් කොලු සීනුත් යනවා වගේ :baffled:

    පරවී දුපත පැත්තේ ලයිට් කණුවක් තියෙනවද.. ශික් lks007 ගේත් පොල්ල කටට අරන්ද කොහෙද :( දැන් පරයියෝ ඉන්න පැත්තට යන්නේ ඇයි ලයිට් කණුවක් ලග හොදයි නේ :lol::lol::lol::lol::lol:

    යකෝ පරවී දුපත කියන්නේ මාතර පැත්තේ තියන පංසලක් .
    නැතිව ලයිට් කණුවක් නෙමේ :P

    ඒකට යන්න තියෙන්නේ මුහුද මැදින් ..
    පාලමකින් එගොඩ වෙලා .
     
    aruna47

    Well-known member
  • හේ හේ ..
    තරහ වෙන්න එපා කිවුවට උබටත් තියෙන්නේ සමහර වෙලාවට අර මැට්ටා ට තියන මානසිකත්වයම තමයි . :)
    සයිට් එකේ දැම්මට බය වෙන්නේ මොකද .
    මම නේ බන් ඇඩ්මින් :P

    :lol::lol::lol::lol::lol:

    එතකොට මොකද කෝල් එකේ අඩන්නේ අයින් කරලා දෙන්න කියලා හෆොයි සල්ලි කිව්වලු. මැට්ටා කියන්නේ උබනේ පොන්ස් :rofl::rofl::rofl::rofl:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    :lol::lol::lol::lol::lol:

    එතකොට මොකද කෝල් එකේ අඩන්නේ අයින් කරලා දෙන්න කියලා හෆොයි සල්ලි කිව්වලු. මැට්ටා කියන්නේ උබනේ පොන්ස් :rofl::rofl::rofl::rofl:

    මන් ඇඬුවේ නැහැ බන් .
    හේ හේ ..
    මැට්ටා ගෙන් බාගයක් මම . :P
    තොපි ඔය මැට්ටා ගැන දන්නැති කතාවක් තියනවා :)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මොකෝ නිකන් උබ අප්සට් ගිහින් ?
    හෙට වරෙන් පරවී දුපත පැත්තේ :rolleyes:
    ඔය කොල්ලෝ කියන එක එක ඒවා උබ ගනන් ගන්න එපා බං :P

    :lol::lol::lol::lol:

    දන්නා එවන්ට කියන්න ඕන උබේ පෝස්ටර් එක දීලා මු දැක්ක තැන ෆොටෝ ගහපන් කියල ලොල්
     
    Status
    Not open for further replies.