වෙන්න තියෙන දේ උනා කියන එක ගැන උබලා මොකද හිතන්නේ? එහෙම වෙන්න තියෙන දෙයක් අපිට වෙනස් කරන්න පුලුවන් කමක් තියෙනවද? අපි ඒ දේ හිතලා කරත්..ඒත් කියන්න පුලුවන් ඒක තම වෙන්න තිබ්බ දේ කියලා
Context ekak natuwa answer kranna be ban.වෙන්න තියෙන දේ උනා කියන එක ගැන උබලා මොකද හිතන්නේ? එහෙම වෙන්න තියෙන දෙයක් අපිට වෙනස් කරන්න පුලුවන් කමක් තියෙනවද? අපි ඒ දේ හිතලා කරත්..ඒත් කියන්න පුලුවන් ඒක තම වෙන්න තිබ්බ දේ කියලා
කර්ම කියන කන්සෙප්ට් එකත් එක්ක බැලුවොත් ඒක ඔය කියන විදියටම ලිනියර් යන එකක් නෙවෙයි.
Math ohomamai hithanne.මම විස්වාස කරන විදිහට නම් අපි හැමෝගෙම ජිවිතේ කියන්නේ ප්‍රී ප්ලෑන් වෙලා තියෙන දෙයක්. වෙන්න තියෙන දේ වෙනවා. අපි ඒක හිතලා වෙනස් කරනවා නම් ඒකත් අර ප්ලෑන් එකේම කොටසක්. ඒ කියන්නේ වෙන්න තිබුණ දේ අපි හිතලා වෙනස් කරන එකත් කලින් ප්ලෑන් වෙච්ච දෙයක්.
Ithn machan ethakota buddagame kiyanne wena ekak nedaමම විස්වාස කරන විදිහට නම් අපි හැමෝගෙම ජිවිතේ කියන්නේ ප්‍රී ප්ලෑන් වෙලා තියෙන දෙයක්. වෙන්න තියෙන දේ වෙනවා. අපි ඒක හිතලා වෙනස් කරනවා නම් ඒකත් අර ප්ලෑන් එකේම කොටසක්. ඒ කියන්නේ වෙන්න තිබුණ දේ අපි හිතලා වෙනස් කරන එකත් කලින් ප්ලෑන් වෙච්ච දෙයක්.