වෙන්න තියෙන දේ උනා

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මේවා කියෝලා මටත් අවුල් වගේ 🥴
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    වෙන්න තියෙන දේ උනා කියන එක ගැන උබලා මොකද හිතන්නේ? එහෙම වෙන්න තියෙන දෙයක් අපිට වෙනස් කරන්න පුලුවන් කමක් තියෙනවද? අපි ඒ දේ හිතලා කරත්..ඒත් කියන්න පුලුවන් ඒක තම වෙන්න තිබ්බ දේ කියලා
    Awadanamata pera sudanama
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,875
    22,187
    113
    Kaer Morhen
    thewitcher.com
    අපි sims ගහනවා වගේ දැන් එකෙක් අපිව play කර කර ඉන්නේ role play වගේ, උට ඕන දේ තමා වෙන්නේ ඉතින් වෙන මොකුත් අලුතෙන් වෙන්නේ නෑ
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    වෙන්න තියෙන දේ උනා කියන එක ගැන උබලා මොකද හිතන්නේ? එහෙම වෙන්න තියෙන දෙයක් අපිට වෙනස් කරන්න පුලුවන් කමක් තියෙනවද? අපි ඒ දේ හිතලා කරත්..ඒත් කියන්න පුලුවන් ඒක තම වෙන්න තිබ්බ දේ කියලා
    වෙනස් කරන්න පුලුවන්ද......"
    අපි දහ්න්නේ නෑනේ මොනව හෝ ක්‍රියාදාමයක් තියනවද නැද්ද කියල.අන්න ඒ හන්ද තක්කෙටම මොනවත් කිය්න්න බහ මම හිතන්නෙ.
    විශෙශයෙන් අපි කතාකරන්නෙ දැනට විද්‍යාවෙන් සොයාගන තියන පන්චෙන්ද්‍රියන්ට බලන්න බැරි ඩෙවල් බලන මිනුම් වලින් හෝ සමන්‍ය ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ශයෙන් ඔබ්බෙ තියන දත්ත ඇසුරෙන්.
    (විද්‍යාවෙන් ගියසතියේ ගියාමාසේ ගිය අවුරුද්දේ හොයාගත්ත දැනුමකින් මීටරයක් මිනුමක් එන්නෙත් නෑනේ ඉක්මනට.)..

    අපි හිතලා කරත්..." මෙහෙමයි මචන් අපි ඔය වොරි වෙන්නෙ හිතල කරන දේවල් වලට වඩා, හිතල කර්ද්දි අටෙන්ශන් එකදෙන්නට මගහැරුනු පැති නිසා උන දේවල් වලට.
    (උබ කිව්ව එකත් වෙනව.)

    සමහර වෙලාවල් තියනව,අපි ඒ වැඩේ කරඩ්දි වෙනදා හිතෙන ඩෙවල් ඒ එ දවසේ විතරක් හිතෙන්නෙ නෑ.
    මේන් එක වහල, ඉන්වෙර්ටර් එකෙ ප්ලග් එක ගෙදර ප්ලග් එකට ගහනව.
    එකදවසක, ඒ වැඩේ කරන්න යනව.ණමුත් එදා මේන් එක වහන්න අමතක වෙනව.

    මෙගේ නිරික්ශන සහ නිගමනවලට අනුව යම්යම් දේවල් සතින් හරහා ඒ මිස් වෙන පනිවිඩ එනව
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,557
    6,148
    113
    මම විස්වාස කරන විදිහට නම් අපි හැමෝගෙම ජිවිතේ කියන්නේ ප්‍රී ප්ලෑන් වෙලා තියෙන දෙයක්. වෙන්න තියෙන දේ වෙනවා. අපි ඒක හිතලා වෙනස් කරනවා නම් ඒකත් අර ප්ලෑන් එකේම කොටසක්. ඒ කියන්නේ වෙන්න තිබුණ දේ අපි හිතලා වෙනස් කරන එකත් කලින් ප්ලෑන් වෙච්ච දෙයක්.
    I agree with that, somehow our future is already written when we born
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    වෙන්න තියෙන දේ උනා කියන එක ගැන උබලා මොකද හිතන්නේ? එහෙම වෙන්න තියෙන දෙයක් අපිට වෙනස් කරන්න පුලුවන් කමක් තියෙනවද? අපි ඒ දේ හිතලා කරත්..ඒත් කියන්න පුලුවන් ඒක තම වෙන්න තිබ්බ දේ කියලා
    mokkda une kiyapanko
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,846
    1
    15,161
    113
    වෙන්න තියෙන දේ උනා කියන එක ගැන උබලා මොකද හිතන්නේ? එහෙම වෙන්න තියෙන දෙයක් අපිට වෙනස් කරන්න පුලුවන් කමක් තියෙනවද? අපි ඒ දේ හිතලා කරත්..ඒත් කියන්න පුලුවන් ඒක තම වෙන්න තිබ්බ දේ කියලා
    අපි මහන්සියෙන් එක දේකට වෙනස් කරගත්තොත් ඒක තමයි වෙන්න තිබ්බ දේ. තව දේකට වෙනස් කරගත්තොත් ඒකත් වෙන්න තිබ්බ දේ. අපි Choose කරන Timeline එකට අපිව වැටෙනව. ඒ Timeline එකේ වෙන්න තිබ්බ දේ තමයි ඒක