ලංකාවෙ මෙහෙම දෙයක් ඇහුවෙ පලවෙනි පාරට. වෙන්න පුලුවන් ද?
Mr.dark Well-known member Jun 2, 2022 4,445 6,322 113 May 29, 2024 #1 ලංකාවෙ මෙහෙම දෙයක් ඇහුවෙ පලවෙනි පාරට. වෙන්න පුලුවන් ද? Reactions: AnuradhaRa
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,301 100,120 113 May 29, 2024 #2 ඔය වෙලා තියෙන්නේ. Reactions: Naughtykolla48
AnuradhaRa Well-known member Dec 25, 2010 62,032 1 43,449 113 May 29, 2024 #3 පූස් බැටෑලියන් එකක් දාමු Reactions: Mr.dark
Mr.dark Well-known member Jun 2, 2022 4,445 6,322 113 May 29, 2024 #4 AnuradhaRa said: පූස් බැටෑලියන් එකක් දාමු Click to expand... පූසො බර මදි බල්ලො වගේ තමයි හරි යන්නෙ Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,032 1 43,449 113 May 29, 2024 #5 Mr.dark said: පූසො බර මදි බල්ලො වගේ තමයි හරි යන්නෙ Click to expand... ඒක තමා නේද බල්ලො ගදයි කියල හරියන්නෙත් නෑ වගේ @Solo Rider @dilann හොද තඩි බල්ලො ටිකක් දාපං මේ ගමේ ආරක්ෂාවට ඔංචිලි පදින බල්ලො ගැන නෙමේ මම කියන්නෙ @dilann Reactions: Mr.dark
Mr.dark said: පූසො බර මදි බල්ලො වගේ තමයි හරි යන්නෙ Click to expand... ඒක තමා නේද බල්ලො ගදයි කියල හරියන්නෙත් නෑ වගේ @Solo Rider @dilann හොද තඩි බල්ලො ටිකක් දාපං මේ ගමේ ආරක්ෂාවට ඔංචිලි පදින බල්ලො ගැන නෙමේ මම කියන්නෙ @dilann
topkollek Well-known member May 22, 2014 43,742 1 57,978 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ May 29, 2024 #6 මොනවද ඇඳුම් ගලවල පෙන්නන්නෙ?
AnuradhaRa Well-known member Dec 25, 2010 62,032 1 43,449 113 May 29, 2024 #7 topkollek said: මොනවද ඇඳුම් ගලවල පෙන්නන්නෙ? Click to expand... මම නං තාම වීඩියෝ එක බැලුවෙ නෑ Reactions: topkollek
Mr.dark Well-known member Jun 2, 2022 4,445 6,322 113 May 29, 2024 #8 topkollek said: මොනවද ඇඳුම් ගලවල පෙන්නන්නෙ? Click to expand... නියපොතු ගහපුව වෙන්න ඇති
topkollek Well-known member May 22, 2014 43,742 1 57,978 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ May 29, 2024 #9 Mr.dark said: නියපොතු ගහපුව වෙන්න ඇති Click to expand... පේනවද එහෙම තුවාල වුනා කියල?