වෙන්න පුළුවන් සුවමිනි

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    වෙන්න පුළුවන් සුවමිනි

    මේක පත්තරේක තිබුනේ සති දෙකකට කලින් රසදුන කියන එකේ
    කුකුළු සොරකම පිළිබද නඩුවේ දී කුකුලන් ඓතිකර ගොවියා සාක්කි දෙමින් සිටියේය
    හොර සමග අත්අඩංගුවට ගත කුකුලන්ද උසාවිය හමුවට පමුණුවා තිබුණි
    ලොයෙර් :නැති උන කුකුලෝ මුන්මයි කියල ඔහෙට සහතිකද
    ගොවියා :ඔව් ඔව් මම හොදටම දන්නවා මගේ කුකුලන්ගේ හැඩරුව
    ලොයෙර් : ඔහේ කොහොමද එහෙම කියන්නේ මටත් ඉන්නවා මේ ජාතියේම කුකුල්ලු තුන් දෙනෙක්ම
    ගොවියා :වෙන්න පුළුවන් සුවමිනි මොකද මේට කලිනුත් මගේ කුකුල්ලු තුන්දෙනෙක් නැති උනා තම:lol:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    heheeeeeeeeeeee
    elakiri_coke.jpg