වෙන්න පුළුවන් සුවමිනි
මේක පත්තරේක තිබුනේ සති දෙකකට කලින් රසදුන කියන එකේ
කුකුළු සොරකම පිළිබද නඩුවේ දී කුකුලන් ඓතිකර ගොවියා සාක්කි දෙමින් සිටියේය
හොර සමග අත්අඩංගුවට ගත කුකුලන්ද උසාවිය හමුවට පමුණුවා තිබුණි
ලොයෙර් :නැති උන කුකුලෝ මුන්මයි කියල ඔහෙට සහතිකද
ගොවියා :ඔව් ඔව් මම හොදටම දන්නවා මගේ කුකුලන්ගේ හැඩරුව
ලොයෙර් : ඔහේ කොහොමද එහෙම කියන්නේ මටත් ඉන්නවා මේ ජාතියේම කුකුල්ලු තුන් දෙනෙක්ම
ගොවියා :වෙන්න පුළුවන් සුවමිනි මොකද මේට කලිනුත් මගේ කුකුල්ලු තුන්දෙනෙක් නැති උනා තම