වෙන්න හැකිනම් පුංචි ගහක්...

nwnbs

Member
වෙන්න හැකිනම් පුංචි ගහක්...

ඊයෙ හිනා වෙච්ච
පුංචි මල් ගස්
යායම මැරිල ගිහින්
ඒත්...
එකම එක
පුංචි ගහක්
හිනාවෙනව
පුංචි මලක්
වෙනද වගේම
සුවඳින්
දඟකාරකමින්...
හ්ම්ම්ම්...
‍මටත් හැකිනම්
වෙන්න පුංචිම
පුංචි ගහක්...
 
  • Like
Reactions: thilzz

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
hariyama mama wage....
jiivithe naaya giyath mama hina wenawa...
okkoma daragena

:)

lassana adahasak Nuwan aiye
 

nwnbs

Member
opppsss so sweet
:D ස්තුතියි යාළුවා...:)
Hmmm..sarala wenna puluwannam hodai thamai!
ඔව්. සරළ වෙන්නත් හැමදේම දරාගන්නත් පුළුවන්නම් ගොඩක් හොඳයි...:)
short & sweet:D
ස්තුතියි යාළුවා...:)
ලස්සන පුංචි සිතුවිල්ලක්.........
හොද නිර්මාණයක් සහෝදරයා.........
ගොඩක් ස්තුතියි සහෝ...:)
hariyata mama wage....
jiivithe naaya giyath mama hina wenawa...
okkoma daragena

:)

lassana adahasak Nuwan aiye
හ්ම්ම්...ඔයා ගොඩක් ධෛර්යවන්ත පුංචි ගහක් කියල දන්නව...:)
ස්තුතියි නංගා...:)

elaaaaaaz
ස්තුතීස්ස්ස්...:rofl:
lassana nirmanayak sahodaraya :)
ස්තුතියි සහෝදරයා...:)
එදා අප් වෙලා තිබුනෙ ඉස්සරම ලියපු එකක්නෙ... අළුතෙන් මුකුත් ලිව්වෙ නැද්ද යාළුවා?

ස්තුතියි...:)
sarala hithatadenena nirmanayak.ayya.....:D
ගොඩක් ස්තුතියි මල්ලි... :D
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ලස්සන සිතිවිල්ලක් යාළුවා
    ඒත් පුන්චි ගහ ටික ටික ලොකු උනත් හැමදාම ඒ ගහෙ පිපෙන මල් හිනාවෙනවා
    ඉතිං අපිටත් බැරිද හැමදාම හිනා වෙන්න ගහෙ පිපෙන මල් වගේ
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    hariyama mama wage....
    jiivithe naaya giyath mama hina wenawa...
    okkoma daragena

    :)

    lassana adahasak Nuwan aiye

    :yes::yes:
    11.gif
     

    nwnbs

    Member
    ලස්සන සිතිවිල්ලක් යාළුවා
    ඒත් පුන්චි ගහ ටික ටික ලොකු උනත් හැමදාම ඒ ගහෙ පිපෙන මල් හිනාවෙනවා
    ඉතිං අපිටත් බැරිද හැමදාම හිනා වෙන්න ගහෙ පිපෙන මල් වගේ
    අපිට පුළුවන්නම් ගහක් වෙන්න හැමදෙයක්ම දරාගෙන හිනා මල් පුබුදමින් ඉන්න පුළුවන් වෙයි...
    ස්තුතියි යාළුවා අදහස් වලට...
     

    sadamala

    Member
    Oct 6, 2007
    429
    8
    0
    Lassana Adahasak. Gahak Wela Inna Puluwannam Kochchara Hodada. Sathuta Duka Kadulu Sinahawa Oya Kiyana Hemadeema Eka Hithin Daragena.