වෙන්න BBS නොහොත් රාවනා බලය ඩෙඟා නටයි

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
වෙන්න BBS නොහොත් රාවනා බලය ඩෙඟා නටයි

ප්‍රවීණ සිනමාකරුවකු වන ජයසේකර අපොන්සු මහතාගේ ‘සීතා මං ආවා’ චිත්‍රපටයේ මංගල දර්ශනය බොරැල්ලේ ‘රිට්ස්’ සිනමා ශාලාවේ දී ඊයේ පැවැත් වූ අතර, එම ස්ථානයට කඩාවැදුණු රාවණා බළකායේ සාමාජිකයෝ ඊට බාධා කරන්නට පටන් ගත්හ.
රාම – රාවණා – සීතා නම් තුන ඉවත් නොකොට මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොදෙන්නේ යැයි රාවණා බළකාය ස්ථිර වශයෙන් කියා සිටී. එය ගණනකට නොගෙන චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නේ නම් ඊට එරෙහිව යුද ප්‍රකාශ කරන්නේ යැයි ද රාවණා බළකාය තවදුරටත් කියා සිටී.
‘සීතා මං ආවා’ චිත්‍රපටය තිරගතවෙද්දී රාවණා බලය සංවිධානයෙන් එම චිත්‍රපටය නැරඹීමට වඩින ලද භික්ෂුන් වහන්සේ 17 නමක් නැගිට ආපසු වැඩියහ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාවණා බලයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ මෙසේ අදහස් දැක්වූහ.
රාවණා රජතුමා ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ විශාල අද්විතීය වෙනස්කම් කරනු ලැබූ රජතුමෙකි. එතුමාගේ චරිතයට විශාල හානියක් හා අපහාසයක් මේ චිත්‍රපටයෙන් සිදු කරනවා. ඉදිරියේදී අප මේ සඳහා අවශ්‍ය නීතිමය පියවර හා තීන්දු තීරණ ගන්නවා. මේ අසහාය රජතුමාට කිසිවෙකුට අපහාස කිරීමට ඉඩදිය නොහැකියි.
මේ පිළිබඳ චිත්‍රපටය තිරගත වූ බොරැල්ල රිට්ස් සිනමා හලේ කළමනාකරු මාටින් වික්‍රමරත්න මහතා ද අදහස් දැක්වීය.
“මා වසර 32ක් චිත්‍රපට සංස්ථාවේ නොයෙක් ධුරයන් දරා ක්‍රියා කර ඇති’ මුත් ඒ කාලයේ මෙවන් අද්වීතිය චිත්‍රපටයක් නරඹා නැත. මේ චිත්‍රපටය නරඹන කිසිවෙකු තම අසුනෙන් නැගිට යන්නේ නැත. මෙහි හැම රූප රාමුවක්ම කුතුහලය දනවන බවත් ප්‍රේක්ෂකයන්ගෙන් රඟහල පිරියන බවත් ඔහු කියා සිටියේය. එබැවින් මේ චිත්‍රපටය කාටවත් හානියක් හිංසනයක් නොවේ. මේ තුළින් බෞද්ධ භික්ෂුත්වයටත්, රාවණා රජුටත් , ගෞරවයක් සිදු කෙරෙනවා. නමුත් බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා මට කීවා මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වළක්වන ලෙසත් එහි කටවුට් ගලවා ඉවත් කරන ලෙසත්. එසේ කීමට හේතුවූයේ බුද්ධි අංශ මඟින් ඔහුට වාර්තා කර ඇති තොරතුරු අනුව හා රාවණා බලය මීට විරුද්ධව කටයුතු කරන බවට ලැබුණු තොරතුරු අනුවය. එම නිසා කටවුට් පෝස්ටර් හා ප්‍රදර්ශනය නවතා දමන ලෙසට උපදෙස් ලබා දී ඇත.
මේ පිළිබඳ අදහස් දැක්වූ චිත්‍රපටයේ නිෂ්පාදක චමින්ද රණසිංහ මහතා ….
“මා රුපියල් කෝටියකට වඩා චිත්‍රපටයට වියදම් කළා. මෙසේ කළේ ණය වෙමින් හොඳ බෞද්ධයෙකු ලෙස රාවණා රජතුමාගේත් බෞද්ධ භික්ෂුන් වහන්සේගේත් ඇති බලය තවදුරටත් ලොවට ඉස්මතු කිරීමටයි.”
මම දහදුක් විඳ නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට රාවණා බලය ඉඩ නොදුන්නොත් මා රාවණා බලය ඉදිරිපිටට ගොස් දිවි නසාගන්න ගිනි තියා ගන්නවා. මා උත්සාහ කළේ අපේ අභාවයට යන සංස්කෘතියත් පැරණි පුරාවෘතාන්තත් ඉදිරියට ගෙන ඒමටයි. ඒවා අලුත් පරම්පරාවට දායාද කිරීමටයි.
එලෙසම මම හොඳ බෞද්ධයෙක්. මට අවශ්‍ය සියලු ආගමික සහජීවනය ඇතිවන ආකාරයෙන් නිර්මාණ කිරීමටයි.
මේ චිත්‍රපටය සඳහා චිත්‍රපට සංස්ථාවෙනුත් රැඟුම් පාලක මණ්ඩලයෙනුත් අනුමැතිය ලැබී තිබෙනවා. එසේ තිබියදීත් රාවණා බලය මේ සඳහා විරෝධය පෑම දරාගත නොහැකියි.
අහිංසක කලාකරුවන් විදිහට නිර්මාණයක් කරපුවිට මේවා විනාශ කරන්න හදන උදවිය ගැන ඉතා කනගාටුදායකයි. මට දිවි නසාගන්නවා ඇරුණු විට වෙන කළ යුතු දෙයක් නෑ.
චිත්‍රපටයේ කථාව දෙබස් හා තිරරචනය කොට අධ්‍යක්ෂණය කළ ජයසේකර අපොන්සු මහතා:-
මේ චිත්‍රපටයේ දී රාවණා රජුට කිසිදු අපහාසයක් සිදුවන්නේ නෑ. රාවණා රජුගේ අසහාය ශක්තිය හා ප්‍රබලත්වය ඉස්මතු වන ආකාරයෙන් මෙය නිර්මාණය කර තිබෙනවා.
මෙහිදී රාවණා රජුට විමුක්තිය සොයා ගැනීමට උදව් කරන්නේත් මහා සංඝයා වහන්සේයි.
චිත්‍රපටයේ දී රාවණා රජුගේ දේහය ගල් ගෙයක තිබී හමුවූ පසු එතුමාගේ බලය කීර්තිය වැඩිවන ආකාරය භාවනාව තුළින් ඉස්මතු වන ආකාරය කියා දෙන්නෙත් මහා සංඝයා වහන්සේයි. අප පැරණි කතාවක් ජනතාවට කියාදීමට උත්සාහ කළා. නමුත් මෙයින් කාටවත් අපහාසයක් හිංසාවක් සිදුකිරීමට උත්සහ කළේ නෑ. අපට අවශ්‍ය සිනමා කර්මාන්තය තුළ අපේ දේ අපේ ජනතාවට කියාදීම පමණයි.








:growl::growl::growl:
 
  • Like
Reactions: diazkolla

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එවිට එම ස්ථානයට කඩාවැදුණු විමල් වීරවංශගේ රාවණා බළකාය එයට බාධා කර ඇත්තේ රාමා, රාවණා, සීතා යන නම් තුන ඉවත් නොකොට මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොදෙන බව පවසමිනි.

    source:33000



    copy paste කරද්දී ගූ විමලෙගේ නම මිස් වෙලා.:lol::lol::lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එවිට එම ස්ථානයට කඩාවැදුණු විමල් වීරවංශගේ රාවණා බළකාය එයට බාධා කර ඇත්තේ රාමා, රාවණා, සීතා යන නම් තුන ඉවත් නොකොට මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොදෙන බව පවසමිනි.

    source:33000



    copy paste කරද්දී ගූ විමලෙගේ නම මිස් වෙලා.:lol::lol::lol:

    විමල්ගෙන් වැඩක් නෑ හොර ගන ගෙඩියො පන්නමු:lol:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    "හොඳ බෞද්ධයෙකු ලෙස රාවණා රජතුමාගේත් බෞද්ධ භික්ෂුන් වහන්සේගේත් ඇති බලය"
    හොඳ බෞද්ධයෙකු වෙන්න අනුන්ගේ ගෑණු උස්සන්නත් ඕනද????
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබල වගේ අඩු මාසෙන් ඉපදුන උන්ට හොදා:yes::lol:
    කතාව හොඳද නරකද කියන එක වැඩක් නෑ:D බලහන්කො රාවනා හොරගෙඩියන්ගෙ සද්දෙ, උන් කවුද අපි බලන්න ඕන දේවල් තීරනය කරන්න
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    "හොඳ බෞද්ධයෙකු ලෙස රාවණා රජතුමාගේත් බෞද්ධ භික්ෂුන් වහන්සේගේත් ඇති බලය"
    හොඳ බෞද්ධයෙකු වෙන්න අනුන්ගේ ගෑණු උස්සන්නත් ඕනද????
    රාවනා බලය පු* බලය.. ඉන්දියාවෙ රාවනා පිලිම හදලා ගිනි තියනව, ඔය රාවනා ප*යොන්ට බැරිද ඉන්දියාවට ගිහින් ගේම ඉල්ලන්න.මුන්ගෙ නිකන් මොත්තෙ විතරයි:lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    apo mekada film eka.mala jarawak ne.mekata kotiyak wiyadam karapu eka nam pissek.:baffled:
    ෆිල්ම් එක වැඩක් නැතුව ඇති ඒත් මේ පු* රාවනා ගන ගෙඩියොන්ට මේවට අතදාන්න තියෙන අයිතිය මොකක්ද?:eek:

    රාවනා කියන්නෙ උගෙ අම්මගෙ අප්පගෙ බූදලයක් නෙමෙයි :nerd: