සරාගී වෙනිසියුලා ක්‍රීඩා ඇමතිනිය.
හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු පසුගියදා වෙනිසියුලාවේ පැවැති ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළ හිටපු උප ජනපති නිකලස් මදුරෝගේ නව රජයේ ඇමැති ධුරයක් ප්‍රථම වරට කාන්තාවකට හිමි වී ඇත.

ප්‍රථම ඇමැතිනිය 32 හැවිරිදි සුරූපිනියක වන අලෙහෙන්ද්‍රා බෙන්ටිස්ය. ඇය වෙනිසියුලාව වෙනුවෙන් ඔලිම්පික් කී‍්‍රඩා තරග නියෝජනය කළ කඩු සටන් කී‍්‍රඩිකාවකි. ඇයට හිමිවී ඇත්තේ කී‍්‍රඩා අමාත්‍යාංශයයි.
2004, 2008 සහ 2012 ඔලිම්පික් කී‍්‍රඩා උළෙලවලදී වෙනිසියුලාව නියෝජනය කළ කඩු සටන් ශූරිය වූයේ ද ඇයයි. ‘කී‍්‍රඩාවේදී මට නොයෙක් අභියෝග හමුවී තිබෙනවා. දැන් මට රට වෙනුවෙන් විශාල අභියෝගයක් බාර ගන්න සිදුවෙලා. මා උපරිමයෙන් මගේ සේවය රටට ලබා දෙනවා. වෙනිසියුලාවේ සියලූම කාන්තාවන් වෙනුවෙන්.’ යැයි අලෙහෙන්ද්‍රා අන්තර් ජාලයේ ට්විටර් වෙබ් අඩවියට අදහස් දක්වා ඇත.
අලෙහෙන්ද්‍රා උපන්නේ කැරැකස් අගනුවරට දකුණින් පිහිටි ඇන්ටිමානෝ නගරයේය. ඇය දේශපාලනයට පිවිසියේ මීට දෙවසරකට පෙරය. එහෙත් චාවේස්ගේ නායකත්වය යටතේ ඇයට හෝ වෙන කිසිදු කාන්තාවකට හෝ සමාජ මෙහෙවරක් ඉටු කිරීමට අවස්ථාවක් උදා වූයේ නැත
කෙසේ වෙතත් මීට ඉහතදී නිරුවත් චයරුප කිහිපයකට පෙනී සිටීම හේතුවෙන් ඇය මහත් ආන්දෝලනයකට පත් විය.

Last edited: