වෙනූෂාගේ කඳුළු කතාව

Svns

Member
Mar 6, 2019
177
18
0
me ප්‍රින්සිපල් මානසික ලෙඩෙක්. මේ ළමයව ස්ටේජ් එකට ගෙන්නලා අනික් ළමයි ගුරුවරු ඉස්සරහ බැනලා වේසි වගේ වචන කියලා.

අකිල විරාජ් කියන ගොබ්බයා කරලා තියෙන්නේ මේ ප්‍රින්සිපල්ට ඒ පැත්තේ ස්කෝලෙකට දාගෙන ළමයිගේ විනය හදන්න කියලා. වෙන රටක එහෙම නං මේ මිනිහා හිරේ.

ගිය සතියේ මම අදුරන ජනමාධ්‍යවේදියෙක් මේ ප්‍රින්සිපල්ට කෝල් කරලා තිබ්බ, මොකද මේ මිනිහ දැන් ඉන්න ඉස්කෝලේත් ළමයිව මේ වගේම තල පෙලන බවට ලැබුණු ආරංචි නිසා. ළමයි ඉස්කෝලෙ යන්න බැහැ කියන නිසා. මූ එතකොට කියලා හොදම රිසාල්ට් තියෙනවලු උගේ ඉස්කෝලේ. ඒ නිසා මිනිහා හොදම ප්‍රින්සිපල්ලු. රිසාල්ට් වලින් ප්‍රින්සිපල්ලගේ හොද නරක කම මනින්නේ අධ්‍යාපන ඇමති ඉදං. ළමයිගේ මනස නෙමේ. ඔය පාසලෙන්ම මහා ලොකු අපරාධකාරයෙක් බිහි උනුත් ඒකත් ප්‍රින්සිපල්තගේ එකවුන්ට් එකට දාන්න ඕනි එහෙනං.
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Demapiyangeth waradak thiyena bawanam hondata penawa :)

    :yes::yes::yes:
    පිනාගේ බැනිල්ලයි, දෙමාපියන්ගේ හැසිරීමයි දෙකම බලපාලා තියෙනවා වගේ
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,802
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!

    1)kellekta thamange amma kiyanne yaluwek wage kiyala man ahala thiyenawa...

    2)me amma sathi dekaka thamange duwa ekka katha nokara tharaha pennagena hitiyalu tharawatu karanna hithagena..duwekta achchara deyak wela thiyeddi mona ammada sathi dekak ignore karala inne thamnge duwawa?

    3) husband lap eka aran dunnalu...ethaninma penawane pawle kisima samagiyak ne kiyala...foundation eka weradila..paw ithin ara kella....:)

    4)principple enek uda balan kela gahagannawada kiyahanko me kohewath inna kellek nisa? media dena de apith ithin buruwo wage gilagaththamanam supiri..

    5)pawle kisima foundation ekak ne kiyana eka me ammage kathawenma therenawa..aniwaruyenma me genu lamaya pita gihin thiyne a saha e widiyata hedichcha kenek..:)

    6)mona ammada me kollo hitiyath nethath eheta kanata pena thamange duwawa thaniyema balanna amaru film ekak balanna thaniyema yawanne??:)

    7)kella kohomath honda netum natala chater una para meruna..muna denna beri nisa..gedarinuth sup ekak nehene goda enna..den principle choodithaya karanna hadanawa..:) ane ban..therun ganin tinkak..

    8)thawa ekita niwan suwath pathala...thanta hambuna jiwithe balen nethi karagaththa kisima kenekuta niwan hambenne nehe..:)

    parana kunu godak awssanne ei ban umba??? :):)
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :confused: මමත් ඔය සීන් එක හවස බැලුව. අනේ මන්ද බන්, principaලයටත් දෙමාපියන්ගෙන් පුදුම කැමැත්තක්නෙහ් තියෙන්නෙ :confused:
     
    මොනවා උනත් බං 5000ක් ඉස්සරහා බැන්න එක වැරදී ..
    කාට උනත් ........:sorry:
    අනික්වා කියන්න දන්නෙ නෑ දැක්කෙ නෑනෙ :D
     
    අනේ මන්දා ඉතිං මොනවා උනත් පව් බං අවුරුදු 16 ඉදලා නිකම් මැරිලා ගියා :sorry::sorry::sorry:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    මොනවා උනත් බං 5000ක් ඉස්සරහා බැන්න එක වැරදී ..
    කාට උනත් ........:sorry:
    අනික්වා කියන්න දන්නෙ නෑ දැක්කෙ නෑනෙ :D

    කිව්වනම් 5000ක් සාක්ෂි ඇතිනේ... අල්ලලා හිරේ දාන්න ඕනේ... :yes: ඕනෙම ළමයෙක්ට ශාරීරික දඩුවම් දෙන එක විතරක් නෙවෙයි ලැජ්ජා කරන එකත් ළමා අපයෝජනයක්....
     
    කවුද බං දේශපාලණ හයියක් තියන කෙනෙක්ට විරුද්ද වෙන්නෙ ..........:sorry:
    එහෙම කලොත් හොදයි .........:yes::yes: