වෙන ගවුමක් ඇදගන්න 🐻 😍

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,257
    2
    55,195
    113
    Habai DG DDD

    6ig0Sb.png


    vinit7.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,263
    102,179
    113
    මේ කවුද බං උබ ඊයේත් මේ මනුස්සයා ඉන්න වීඩියෝ එකක් ශෙයා කරා නේද
     
    • Haha
    Reactions: clumsyhulk

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,216
    24,070
    113
    අඩෝ මහත කියන එක මනුස්සයෙක්ගෙ පෙනුම කොච්චර විනාශ කරනවද නේද
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,222
    4,704
    113
    අඩෝ මහත කියන එක මනුස්සයෙක්ගෙ පෙනුම කොච්චර විනාශ කරනවද නේද
    මහත විතරක්ම නෙවෙයි බන්. පාට, මූණෙ පෙනුම හැඩේ එහෙමත් එනව. සුදු, කෙට්ටු වුන පලියට හැමෝම ලස්සන නෑනෙ. ඒත් ටිකක් මහත වුනත් ලස්සන අයත් ඉන්නව.