වෙන තැනක දැකපු වැදගත් කමෙන්ට් එකක් quote කරා. traumatic history එකක් තියෙන අය කැමති නම් හිත නිදහස් කරගන්න කමෙන්ට් එකක් දාලා යන්න. irl එහෙම අය කරන්නෙ නිහඩව ඉන්න එක. counselling ගියත් ලංකාවේ low IQ counselorsලා ට ඕවා තේරෙන්නෙත් නෑ මෝඩ සිංහලුන්ට කිව්වොත් බෝධි පූජා භාවනා කමහටන් කියවයි කරුමේ කියයි පින් කරපන් කියයි. psychiatrist ලගට ගියොත් පෙත්තක් දීලා එවයි. ලංකාවේ හොද psychologist ලා නැති එක ලොකු අඩුවක්. Elakiri community එකේ ඉන්න උන් කියලත් ලොකු වෙනසක් නෑ රටේ අනිත් උන්ට වඩා. but at least some people will listen to you.Podi kella ta dan PTSD thiyenawa, loku wenakota thawa depression ekka disorder 500k withara jathi hadenawa.
loku wenakota podi ekaage prashna minissunta therenne nathuwa yanawa.. eken thawa prashna double wenawa....
Last edited: