වෙන තැනක දැකපු වැදගත් කමෙන්ට් quote එකක් කරා

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,480
    6,349
    113
    Podi kella ta dan PTSD thiyenawa, loku wenakota thawa depression ekka disorder 500k withara jathi hadenawa.

    loku wenakota podi ekaage prashna minissunta therenne nathuwa yanawa.. eken thawa prashna double wenawa....
    වෙන තැනක දැකපු වැදගත් කමෙන්ට් එකක් quote කරා. traumatic history එකක් තියෙන අය කැමති නම් හිත නිදහස් කරගන්න කමෙන්ට් එකක් දාලා යන්න. irl එහෙම අය කරන්නෙ නිහඩව ඉන්න එක. counselling ගියත් ලංකාවේ low IQ counselorsලා ට ඕවා තේරෙන්නෙත් නෑ මෝඩ සිංහලුන්ට කිව්වොත් බෝධි පූජා භාවනා කමහටන් කියවයි කරුමේ කියයි පින් කරපන් කියයි. psychiatrist ලගට ගියොත් පෙත්තක් දීලා එවයි. ලංකාවේ හොද psychologist ලා නැති එක ලොකු අඩුවක්. Elakiri community එකේ ඉන්න උන් කියලත් ලොකු වෙනසක් නෑ රටේ අනිත් උන්ට වඩා. but at least some people will listen to you.
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,235

    මේකට හේතුව ඉතින් පුළුවන් මිනිස්සු Psychology කරන්න යන්නෙ නැති එක. ගොඩක් නළු නිලියො, මොඩල්ල, වෙන්න මොඩල්ල සුදුසුකමක් විදියට සහතිකයක් ගන්න කරනව. නැත්තම් Art Faculty එකේ A/L පාස්වෙන්න ලේසි නිසා Art කල අය කරනව. ඒත් ඒක ගොඩක් ගැඹුරු ලොජිකල් Subject එකක්. ඒත් මට හරි Consultant ලනම් හම්බෙලා නෑ. බහුතරයක් කරන්නෙ ලෙඩාගෙන් Fun ගන්න එක. නැත්තම් ලෙඩාගෙ රෝග ලක්ෂනේකට එන දෙයක් ෆීඩ් කරවල සතුටු කරවල ගෙදර යවන එක.

    HPD තියන කෙල්ලෙක් මම දන්නව. HPD කියල අපිට තේරුණාට Medically නම් හරියට දන්නෙ නෑ. ඒ කෙල්ල තමන්ගෙ වටේ ඉන්න මිනිස්සුන්ව Manipulate කරන්න උනාම කරන්නෙ "මට Depression" කියල වටේ කියව කියව යන එක. Center of Attention ඕන නිසා එතනදිත් Attention එක බලාපොරොත්තු වෙන්නෙ. ඒ බලාපොරොත්තු වෙන Attention එක, තමන් ගැන කයිවාරු ගහන්න අවස්ථාව දෙන නිසා Consulting යනව. ඒත් ඇත්ත ලෙඩේ අදුනගන්නව වෙනුවට Consultant කරන්නෙත් දිගටම ලෙඩේට Feed කරවන එක. ඒ මදිවට ඇත්තටම Depression කියල බෙහෙතුත් දීල. ඒත් ඇති Depression එකක් නෑ. ඒ නිසා බෙහෙත් නම් බොන්නෙ නෑ.

    ඒ නිසා ලංකාවෙ විතරක් නෙමෙයි හැමතැනම ඔහොමයි. කලාතුරකින් මානසික ප්‍රශ්න වගින් ගොඩයන්නෙ. ඒ ගැන ඔළුවට ගත්තම ලෙඩෙත් තව වැඩි වෙනව මොකද ලෙඩා ලෙඩෙත් Use කරනව. බොරු ලෙඩක් මවාගෙන හරි Use කරනව.
     
    ගූගල් කරලා අනිත් මිනිස්සුන්ට තියෙන ලෙඩ diagnose කරන්න පුලුවන් කියලා හිතන් හිටිය ම ඔහොම දේවල් හිතෙනවා. හරියට දන්න දේවල් ගැන විතරක් කතා කරපන්
     
    • Haha
    Reactions: Bad_horse

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,235
    113
    ගූගල් කරලා අනිත් මිනිස්සුන්ට තියෙන ලෙඩ diagnose කරන්න පුලුවන් කියලා හිතන් හිටිය ම ඔහොම දේවල් හිතෙනවා.
    "Consultant" ත් Google තමයි කරන්නෙ. 🫢😅
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,480
    6,349
    113
    mokakda ban agak mulak therenne na?
    පොඩි කාලේ traumatic incidents වලට face කරා ම වෙන දේ ගැන ඒ කමෙන්ට් එකේ තියෙන්නෙ.ඉතුරු ටිකත් තේරෙන්නෙ නැත්නම් වෙන ත්‍රෙඩ් එකකට පලයන්
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    724
    2,080
    93
    33
    ගූගල් කරලා අනිත් මිනිස්සුන්ට තියෙන ලෙඩ diagnose කරන්න පුලුවන් කියලා හිතන් හිටිය ම ඔහොම දේවල් හිතෙනවා. හරියට දන්න දේවල් ගැන විතරක් කතා කරපන්
    Thread closed
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    First, you believe that talking about your problems with others and seeking help is the best way to proceed... since you lack "Experience."

    And people may listen to you, even attempt to comfort you... until they don't.

    And they forget.

    Then again, you have to deal with people who are having millions of opinions on things that they have no idea about... (This is common in your day-to-day life)

    Prashna thiyenawa nam hangagena inne modayo, Prashna katha karala oluwa nidahas karaganna one kiyala nodanna theory uda philosophy hadagaththa minissu advices denna polim gahenakota duwanna than nathi wenawa...

    The moment she got broken from the inside, is the moment she's gone. People will never understand her, and she will be alone her entire life.

    Brain chemicals imbalance eka abaditha thathwayak wage dakinna minissunta therenne na, athak payak kaduna wage deyak, meka bana ahala, agam walin suwa karanna puluwan deyak wath, katha karala wisandanna puluwan "Prashnayak" wath nemei kiyala minissunta therumak na.

    Heart desies ekak thiyenawanam ey kenage amaruwa anik minissu tikak hari dannawa wenna puluwan, eth mey lamayage prashne gena danna ekama kena wenne ey lamaya witharai.. Thamunta thamun witharai...

    Anna edata thamai therenne, Kannadiya issarahata awith hina wena hati pretend karana eka practice karanna witharai awasanedi ithuru wenne, Experience nathi kale prashna katha kare aparade kiyalath hithenne ethakota, cz Now you have experience.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    psychiatrist ලගට ගියොත් පෙත්තක් දීලා එවයි
    psychologist කෙනෙක්ට වඩා psychiatrist කෙනෙක් දන්නවා මොළයට රසායනිකව වෙච්ච බලපෑම "පෙත්තක් දීලා" අඩුකරන්න. ඒක සාර්ථකයි counselor, psychologist කෙනෙක් ළඟට ගිහින් සිත නිවන කතා අහලා තමන්ට හොඳක් නැත්නම්.
    අවුල තියෙන්නෙ psychiatrist කෙනෙක් ළඟට ගියාම තමන්ට දැන් දැනෙන දේයි තමන්ගෙ ප්‍රශ්නෙ වෙන්න ප්‍රධාන හේතු ටිකයි හංගන්නෙ නැතුව කියන්න ඕනි, ඒත් ගොඩක් අය යන්නෙ "මං මුකුත් කියන්නෙ නෑ, පුලුවන්නම් මාව සනීපකරලා පෙන්නපන්" කියලා හිතාගෙන. තව ඕක trial and error විදියට තමයි වෙන්නෙ, සමහර වෙලාවට දෙන බෙහෙත් හින්දා ප්‍රශ්නෙ වැඩිවෙන්න පුලුවන්. එතකොට බෙහෙත් ටික නවත්තලා දොස්තරට බැනලා හරියන්නෙ නෑ. තමන්ගෙ ප්‍රශ්නෙ මොකද්ද කියලා හරියට diagnose කරගන්න සමහර වෙලාවට දෙතුන් පාරක් යන්න වෙනවා. ඔය අතරෙ psychiatrist ලාත් ඉන්නවා හැම එකටම "depression"කියලා උඩින් පල්ලෙන් බෙහෙත් දෙන, තමන්ට හොඳ කෙනෙක්ව හොයාගන්න වෙනවා ගිහින් බලලාම
     
    මමත් ඕක තමයි Point කලේ, "Consultant" කියල ඉන්නෙ 90% competent නෑ.
    Thread closed
    උඹත් උගෙ එකක්ද? මම Psycology නොදන්නව කියල කොහොමද කියන්නෙ? 😅
     
    • Like
    Reactions: xVOLDYx

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    724
    2,080
    93
    33
    උඹත් උගෙ එකක්ද? මම Psycology නොදන්නව කියල කොහොමද කියන්නෙ? 😅
    උබ කොහොමද medically diagnose නොකර ලෙඩ "diagnose" කරන්නේ? ප්‍රතිකාරත් දීපන් බං ඒ වෙලාවෙම අපරාදේ නැත්නම් උඹේ diagnose එක
     
    • Haha
    Reactions: Mr.dark

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,235
    113
    උබ කොහොමද medically diagnose නොකර ලෙඩ "diagnose" කරන්නේ? ප්‍රතිකාරත් දීපන් බං ඒ වෙලාවෙම අපරාදේ නැත්නම් උඹේ diagnose එක
    ඔව් මෙඩිකලි Pschological disorders කොහොමත් 100% diagnose කරගන්න බෑ. ලක්ෂණ බලල Probability එකෙන් මූලික අනුමානයක් කරල පස්සෙයි වෙන වෙනම ටෙස්ට් කරන්නෙ ඒත් 100% ක් බෑ. මම කිව්වෙ මූලික අනුමානය ගැන. Counseler කාලෙ කනව හැර Suggestion එකක්වත් නෑ අවුරුදු 2 ක් තිස්සෙ., ලෙඩේ ගැන මම දන්නව, ප්‍රතිකාර ගන්න එක්කන් යන්න කියල මම හිමින් සැරේ Counselling නවත්තල Psychiatrist කෙනෙක් ලගට යන්න කියල ඒකිගෙ Bf ට කියනව ඇරෙන්න ඉතින් මට වෙන කරන්න දෙයක් නෑ. මම එතන උදාහරණයක් විදියට ඒක ගත්තෙ "Counseler" ලගෙ incompetency එක පෙන්නන්න. Emmotional manipulation කියල එකකුත් තියනව. එතන තිබ්බෙ ඒක.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,480
    6,349
    113
    psychologist කෙනෙක්ට වඩා psychiatrist කෙනෙක් දන්නවා මොළයට රසායනිකව වෙච්ච බලපෑම "පෙත්තක් දීලා" අඩුකරන්න. ඒක සාර්ථකයි counselor, psychologist කෙනෙක් ළඟට ගිහින් සිත නිවන කතා අහලා තමන්ට හොඳක් නැත්නම්.
    අවුල තියෙන්නෙ psychiatrist කෙනෙක් ළඟට ගියාම තමන්ට දැන් දැනෙන දේයි තමන්ගෙ ප්‍රශ්නෙ වෙන්න ප්‍රධාන හේතු ටිකයි හංගන්නෙ නැතුව කියන්න ඕනි, ඒත් ගොඩක් අය යන්නෙ "මං මුකුත් කියන්නෙ නෑ, පුලුවන්නම් මාව සනීපකරලා පෙන්නපන්" කියලා හිතාගෙන. තව ඕක trial and error විදියට තමයි වෙන්නෙ, සමහර වෙලාවට දෙන බෙහෙත් හින්දා ප්‍රශ්නෙ වැඩිවෙන්න පුලුවන්. එතකොට බෙහෙත් ටික නවත්තලා දොස්තරට බැනලා හරියන්නෙ නෑ. තමන්ගෙ ප්‍රශ්නෙ මොකද්ද කියලා හරියට diagnose කරගන්න සමහර වෙලාවට දෙතුන් පාරක් යන්න වෙනවා. ඔය අතරෙ psychiatrist ලාත් ඉන්නවා හැම එකටම "depression"කියලා උඩින් පල්ලෙන් බෙහෙත් දෙන, තමන්ට හොඳ කෙනෙක්ව හොයාගන්න වෙනවා ගිහින් බලලාම
    psychiatristලා ඕන අය ඉන්නවා ඕන නැති අය ඉන්නවා. psychologist ලගට යන්න ඕන එකා psychiatrist කෙනෙක් ලගට ගිහිලා පෙති බිව්වට ප්‍රශ්නේ මුල එහෙම ම තියෙනවා ඒක විසදෙන්නෙ නෑ

    First, you believe that talking about your problems with others and seeking help is the best way to proceed... since you lack "Experience."

    And people may listen to you, even attempt to comfort you... until they don't.

    And they forget.

    Then again, you have to deal with people who are having millions of opinions on things that they have no idea about... (This is common in your day-to-day life)

    Prashna thiyenawa nam hangagena inne modayo, Prashna katha karala oluwa nidahas karaganna one kiyala nodanna theory uda philosophy hadagaththa minissu advices denna polim gahenakota duwanna than nathi wenawa...

    The moment she got broken from the inside, is the moment she's gone. People will never understand her, and she will be alone her entire life.

    Brain chemicals imbalance eka abaditha thathwayak wage dakinna minissunta therenne na, athak payak kaduna wage deyak, meka bana ahala, agam walin suwa karanna puluwan deyak wath, katha karala wisandanna puluwan "Prashnayak" wath nemei kiyala minissunta therumak na.

    Heart desies ekak thiyenawanam ey kenage amaruwa anik minissu tikak hari dannawa wenna puluwan, eth mey lamayage prashne gena danna ekama kena wenne ey lamaya witharai.. Thamunta thamun witharai...

    Anna edata thamai therenne, Kannadiya issarahata awith hina wena hati pretend karana eka practice karanna witharai awasanedi ithuru wenne, Experience nathi kale prashna katha kare aparade kiyalath hithenne ethakota, cz Now you have experience.
    ඒක ඇත්ත. තුවාලෙ තියෙන එකාගෙ වේදනාව කාටවත් තේරෙන්නෙ නෑ. සමහර වෙලාවට ඒක කියන එකෙන් relief එකක් දැනෙනවා.
    සමහරවිට අහම්බයකින් පොඩ්ඩක් හරි තේරෙන උන් ඉන්නත් පුලුවන්.
    මම පොඩි කාලේ හිතාගෙන හිටියෙ gender dysphoria එක කාටවත් ම තේරෙන එකක් නෑ කියලා. පොඩි කාලේ මට ලොකු බරක් ඔලුවේ තිබුනා.ජීවිත කාලෙ ම හිටපු විදියට ම ඉන්න උනොත් කියලා. මම හිතාගෙන හිටියෙ එහෙම බැරි උනොත් මැරෙනවා කියලා.
    මගේ වෙලාවට ඒක තේරෙන උන් හිටියා. ඒ හන්දා මම ජීවතුන් අතර ඉන්නවා.ඒත් මම දන්නවා dysphoria එක මට තරම් උන්ට තේරෙන්නෙ නෑ කියලා මොකද ඒක උන් experience නොකරන නිසා.
    ------ Post added on Jul 27, 2023 at 1:53 PM
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    psychiatristලා ඕන අය ඉන්නවා ඕන නැති අය ඉන්නවා. psychologist ලගට යන්න ඕන එකා psychiatrist කෙනෙක් ලගට ගිහිලා පෙති බිව්වට ප්‍රශ්නේ මුල එහෙම ම තියෙනවා ඒක විසදෙන්නෙ නෑ
    ඔව් ඒක හරි. මුලින්ම counselor, psychologist කෙනෙක් ළඟට ගිහින් උපදෙස් ගන්න එක හොඳයි. හැබැයි ලංකාවේ ඔය දෙක කරන බහුතරයක් අය මානසික ප්‍රශ්නයක් තේරුම් අරගෙන ඒ කෙනාට ගැලපෙන දේ දෙන්න දන්න අය නෙවෙයි, මොකද ඕක නිකන් certificate එකකට degree එකකට කරන course එකක් වෙලා. ඊට පස්සේ ගිරව් වගේ එකම දේ තමයි යන අයට කියන්නෙ.
    ඉතින් ඔහොම තැනකට යන එකෙයි, youtube එකේ video බලන එකෙයි, පන්සලකට ගිහින් බෝධිපූජා තියෙන එකෙයි ලොකු වෙනසක් නැති තරම්.
    ලංකාවෙ ගොඩක් අයට ප්‍රශ්නෙ මුලින් විසඳගන්න බැරුව අවුරුදු ගාණක් ගිහින් අන්තිමට යන්න වෙන්නෙ psychiatrist ළඟට තමයි
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,213
    4,943
    113
    Abyss
    First, you believe that talking about your problems with others and seeking help is the best way to proceed... since you lack "Experience."

    And people may listen to you, even attempt to comfort you... until they don't.

    And they forget.

    Then again, you have to deal with people who are having millions of opinions on things that they have no idea about... (This is common in your day-to-day life)

    Prashna thiyenawa nam hangagena inne modayo, Prashna katha karala oluwa nidahas karaganna one kiyala nodanna theory uda philosophy hadagaththa minissu advices denna polim gahenakota duwanna than nathi wenawa...

    The moment she got broken from the inside, is the moment she's gone. People will never understand her, and she will be alone her entire life.

    Brain chemicals imbalance eka abaditha thathwayak wage dakinna minissunta therenne na, athak payak kaduna wage deyak, meka bana ahala, agam walin suwa karanna puluwan deyak wath, katha karala wisandanna puluwan "Prashnayak" wath nemei kiyala minissunta therumak na.

    Heart desies ekak thiyenawanam ey kenage amaruwa anik minissu tikak hari dannawa wenna puluwan, eth mey lamayage prashne gena danna ekama kena wenne ey lamaya witharai.. Thamunta thamun witharai...

    Anna edata thamai therenne, Kannadiya issarahata awith hina wena hati pretend karana eka practice karanna witharai awasanedi ithuru wenne, Experience nathi kale prashna katha kare aparade kiyalath hithenne ethakota, cz Now you have experience.
    It's incredible how much you know.. My past is marked by some deeply painful and traumatic experiences.. Despite the turmoil, I've always managed to do well acadically.. Yet I was struggling with my own mind... I knew something was wrong with me.. and I'm left wondering why.
    In the beginning, it felt like I was shouting into a void, with no one to understand or acknowledge my pain... But as time passed, I opened up to them, hoping that their life experiences might hold the answers I was seeking. But I was mistaken.
    People will lend an ear, but only until they choose not to. In the end, it's a solitary journey. It's up to you to navigate the maze of your mind, to confront your demons, and to find your own path to healing.
     
    • Love
    Reactions: Mr.dark

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,997
    18,914
    113
    සිරාවටම ලංකාවෙ හොද psychologist කෙනෙක් කවුද ඉන්නෙ