වෙන විකල්ප නෑ...!

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Ai ban mun mehema ?

    33jomkp.jpg

    I can't understand some words he/she wrote.
    All are red colour reputation
    pagBXmW.jpg

    • Like
    Reactions: SSonic9999

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,937
    2
    54,624
    113
    ඌ කරපු හොදත් තිබ්බා. අරවා මාකට් කරේ ගූන්පී එක වැඩියෙන්ම. කරපු හොද, ප්‍රතිපත්ති, විවේචන ( හොද නරක ) හැමදේම එලියට දාලා තමයි පඹය පත් වුනේ.

    මොන, ඕව බැලුවනං ආයෙ රනිල් පත්කරනවා කිව්ව ගමන් පඹයට චන්දෙ දෙන අදහස අතරින්න එපායැ. මිනිස්සු හිතුවෙ මිස්ට ක්ලීන්, මිස්ට අහිංසක දෙන්න මහින්දගෙ හොරකම් ටික නැවත්තුවත් ඇති රටේ ණය බර අඩු වෙලා රට දියුණු වෙන්න කියල :yes:

    කවුද බන් මේවා පිලිගන්නේ?

    මේව මහබැංකු වාර්තා.

    හැබැයි මේක වෙන්නේ නෑ බන්. හීනයක් විතරයි.සින්හලු කවදාවත් එහෙම එකෙක්ට පවර් එක දෙන්න එකා වගේ ඉන්නේ නෑ. නානාගේ චන්දේ නැතුව බෑ එකෙක්ටවත්. පරම්පරාවෙන් කැපුවත් උන් ඉන්නවා. වයසක මිනිස්සු ලේසියකට වෙනස් වෙන්නේ නෑ. හෙන ගහල ගියත් නිල් කොල කපන උන් ඉන්නව. තමබි එහෙම නෑ. මවුලවි කිව්වොත් චන්දෙ ශුවර්.

    අපි බලමුකො මොකද වෙන්නෙ කියල, මට නං හිතෙන්නෙ මේ සැරේ සිංහලු එකතු වෙන්න ඉඩක් තියෙනව. :yes:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    If you have opposing facts - present them, we might be able to have a rational discussion.

    Analyzing my state of mind or guessing what my job is unavailing.

    I don't have any opposing facts. Because I don't refuse GOTA.
    I saw huge heart felt loyalty. It make people blind. :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,937
    2
    54,624
    113

    I saw huge heart felt loyalty. It make people blind. :yes:

    Those were the opposing facts (and opinions, admittedly) I had.

    Presenting them doesn't make me a Rajapaksha loyalist. However, I do believe we don't have any other choice at the moment.
     
    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    ආනේ උයාගේ චින්තනේ මොකක්ද අනේ.. පුප දෙන්න එපා ප්ලීස්.. ඔයා දන්නවද ගෝටා ඇමෙරිකන් සිටිසන් කියලා? ඇන්ඩ් රොබට් ඕ බ්ලේක් ශ්‍රී ලාංකික කියලත් දන්නවද?

    විජාතික කුමන්ත්‍රණ මිත්‍රයා මේවා.. :love::love::love:

    :lol::lol::lol:
     
    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    මෙහෙමනේ බන්. ඒක හරියට උබට කාමරේකට ලයිට් එකක් දාන්න කිව්වම ලක්ශේක බජට් එකක් දාලා රු. 200 ලයිට් එකක් දානවා වගේ වැඩක්. දුම් යන්න ණය ඇරන් ඔය වගේ වැඩක් කරන එක මහ දෙයක් කියල හිතනවනන් උබත් අර එක්තරා ආකාරයක වහලෙක්.
    උබ දැක්කද ගෝඨා ආව දවසෙම කිව්වේ අන්තවාදය නැති කරනව බ්ලා බ්ලා කියලා. උබ නිකමට කියපන් උබට හෙන සල්ලි ගොඩක් ණයක් විදිහට ගන්න පුලුවන් නම් උබට ඕක කරන එක මහ වැඩක් කියලද?
    ඔය එකෙක්ටවත් රටට කරන්න උවමනාවක් නෑ බන්. ඔය සංවර්ධන කෙහෙම්මල් ඔක්කොම උන්ගේ මඩි තර කරගන්න කරපු සූටින් කෑලි මිසක් අපිට ආදරෙකට කරපුව නෙවෙයි.

    :yes::yes::yes:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මෙතන ඉන්න සමහර උන් ජීවත් වෙන්නේ සිහින ලෝකවල ..
    100% දුෂණය නැති , 100% බුද්ධිමත් , 100% හරියට decisions ගන්න පාලකයෝ..
    my3 ගෙ දින 100 , සාදාරණ සමාජේ වගේ...
    අපිම හිතල බලන්න ..අපි job එකක් කරනකොට කොච්චර දේවල් කරනවද job එකට අදාල නොවන ? Company එකක commis, suppliers ලගේ offers ..ඒවා ගන්නේ නැති අය එහෙම ඉන්නවද company වල ? වැඩක් කරගන්නකොට පෝලිමක් හරි පනිනවා.

    දැන් අපි හිතනවා අපි අතරින් එන අපේ පාලකයා 100% නිවැරදි කෙනෙක් වෙන්න ඕනේ කියල..
    මේක හරියට අපි අරක්කු බොන ගමන් මස් / මාළු කන එකේ හරි වරද කතා කරනව වගේ..

    මම කියන්නේ අපි දැන් ඉන්න stage එකෙන් පියවරක් හරි ඉස්සරහට යන විදිහක් ගැන කල්පනා කරන්න ඕනෙ දැනට අපිට තියන options වලින්.. නැත්නම් අපි කතා කරන දේවල් ප්‍රයෝගික නෑ.
     
    :lol:
    ඔයා ශ්‍රී ලංකිකයෙක් නේද?

    ලංකාවේ දේශපාලකයාගෙන් 100 % ක් බලාපොරොත්තු වීමක්ද දැන් ඉල්ලන්නේ?
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    :lol:
    ඔයා ශ්‍රී ලංකිකයෙක් නේද?

    ලංකාවේ දේශපාලකයාගෙන් 100 % ක් බලාපොරොත්තු වීමක්ද දැන් ඉල්ලන්නේ?

    100% ක් හදා ගන්න ගිහින් තමයි හිටිය ටිකත් නැති උනේ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    මේ වෙලාවේදී මෙහෙම මතවාද වල ඉන්න එපා.....
    අපි එකග විය හැකි අවම දේට හරි එකග වෙන්න ඕනේ මේ වෙලාවේ.....

    අනික ගෝටා ආවොත් මතක තියා ගන්න මනුස්සය ඔය හිපාටුවන්ට ඉල්ලන්න දෙන්නේ නෑ....
    මනුස්සය අනිවා බුද්ධිමත් සෙට් එකක් කන්ටෙස්ට් කරන්න දානවා....

    Ammoo eka :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    vikalpa gana ho gala katawa... habei rata mulik parashanaya dan tiyen muslim antawadinge mulika uwamawa gana ahuwa ahlaath ne wage :lol: me wage eunt tama ratata vikalpa hoyanne rate wena dewal gana kisma danumak nati harak ..

    "මුස්ලිම් නොවන සියලු දෙනා මරා දැමිය යුතුය "

    මෙහෙම දෙයක් කියල තියනවද කුරාණයේ ඇත්තටම ? මේක විහිලුවක් කරගන්නේ නැතුව දැනුමක් තියන මුස්ලිම් සහෝදරයොත් එකතු වෙලා මේ ගැන වීවෘත සංවාදයක් කරමු ..

    මම නම් හිතන්නේ නෑ මෙහෙම කියල ඇති කියල..

    ea madiwta mu source th illawa.. puduma joke ekak tama:rofl:

    trust karanna puluwan sources...?
    :P:rofl::dull:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ehema karanawa kiyala prathipaththi prakashe dammoth apith chande denawa :yes:

    ewa hariyane owa kara issarath ewa unada. ehema neme mokahari agreement ekak tiyana one eka kada karoth illa aswenwa kiyala.. :) ai hellanawat beriwenna tiyenne one. netnam mun ado wage owa assen rinagawa.. penawa neda sirisena mula aurudde act eka dapu hati
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    ewa hariyane owa kara issarath ewa unada. ehema neme mokahari agreement ekak tiyana one eka kada karoth illa aswenwa kiyala.. :) ai hellanawat beriwenna tiyenne one. netnam mun ado wage owa assen rinagawa.. penawa neda sirisena mula aurudde act eka dapu hati

    Gota samanyen kiyana de karana kenane. Eth ithin balaya gannakan witharai okkoma rangapanne
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    Ehema karanawa kiyala prathipaththi prakashe dammoth apith chande denawa :yes:

    පිස්සු කෙලින්න එපා බන්.ප්‍රතිපත්ති නම් මොනවද? අරුන් තඩි පොතකුත් ගහල තිබ්බනේ දින 100 සංවර්ධනේද මොකක්ද?

    ආවට පස්සේ වැදලා එන්න කියන්නේ ආණ්ඩු පක්ෂෙට රට හදන්න වැඩි බලය පෙන්නන්න ඕනි කියල :lol: