වෙන විකල්ප නෑ...!

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අපිට ගෝටව විවේචනය කරන්න කරුණු ඕනේ තරම් තියනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ වෙලාවේ විස්වාස කරන්න පුළුවන් කෙනා කව්ද කියන එක. ප්‍රායෝගිකව මේ ප්‍රශ්නේ දිහා බලන්න. අපිට පුලුවන්ද නාගනන්ද ව විස්වාස කරන්න ? සංගක්කාර ? රොහාන් පල්ලෙවත්ත ? සිංහල මිනිස්සු එකට එකතු වෙන්න ඕනේ . එකට පොඩි හරි විස්වාසයක් තියන නායකත්වයක් ඕනේ . නැත්නම් අපි කොච්චර කෑ ගැහුවත් වැඩක් නෑ . මේකට ගෝටා හැර වෙන සුදුස්සෙක් නෑ. මෙයා ආවොත් මහින්දගෙ හෙන්චයියෝ ටිකත් එනවා . හැබැයි මේ මෝඩ , ගොබ්බ ආණ්ඩුවට වඩා සිය දහස් වාරයක් අපි ආරක්ෂිතයි. ජාතිය රැකිල ඉන්න ඕනේ අනෙක් හැමදේම කරන්න . නැත්නම් අනිවා මේක සිරියාවක් වෙනවමයි.
     
    • Like
    Reactions: dath kimbula

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,937
    2
    54,624
    113
    අපිට ගෝටව විවේචනය කරන්න කරුණු ඕනේ තරම් තියනවා.

    ගෝටා විවෙචනය කරන්න තියෙන කරුණු මොනවද වටේ එල්ලිල ඉන්න උන් ඇරුණම?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    අපිට ගෝටව විවේචනය කරන්න කරුණු ඕනේ තරම් තියනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ වෙලාවේ විස්වාස කරන්න පුළුවන් කෙනා කව්ද කියන එක. ප්‍රායෝගිකව මේ ප්‍රශ්නේ දිහා බලන්න. අපිට පුලුවන්ද නාගනන්ද ව විස්වාස කරන්න ? සංගක්කාර ? රොහාන් පල්ලෙවත්ත ? සිංහල මිනිස්සු එකට එකතු වෙන්න ඕනේ . එකට පොඩි හරි විස්වාසයක් තියන නායකත්වයක් ඕනේ . නැත්නම් අපි කොච්චර කෑ ගැහුවත් වැඩක් නෑ . මේකට ගෝටා හැර වෙන සුදුස්සෙක් නෑ. මෙයා ආවොත් මහින්දගෙ හෙන්චයියෝ ටිකත් එනවා . හැබැයි මේ මෝඩ , ගොබ්බ ආණ්ඩුවට වඩා සිය දහස් වාරයක් අපි ආරක්ෂිතයි. ජාතිය රැකිල ඉන්න ඕනේ අනෙක් හැමදේම කරන්න . නැත්නම් අනිවා මේක සිරියාවක් වෙනවමයි.

    ලන්කාවේ අපිට ලංකාවේ ටීම් එකක් නෑ බන් සපෝට් කරන්න... ඉන්දියාවයි පකිස්ථානෙයි 1948 ඉදන් ෆයිනල් එන්නේ... අපි මාරුවෙන් මාරුවට එක එකාට හුරේ දානවා..
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    නෑ විවේචන අමතක කරමු.. ඒක පාර්ශවිකව ගෝඨා ට අපි සිංහල මිනිස්සුන්ගේ පැවැත්ම වෙනුවෙන් වැඩකරමු. වෙන ප්‍රායෝගික විකල්ප තියනවනම් කියන්න ...! මම නම් හිතන්නෙ නෑ පේනතෙක් මානෙක.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    නෑ විවේචන අමතක කරමු.. ඒක පාර්ශවිකව ගෝඨා ට අපි සිංහල මිනිස්සුන්ගේ පැවැත්ම වෙනුවෙන් වැඩකරමු. වෙන ප්‍රායෝගික විකල්ප තියනවනම් කියන්න ...! මම නම් හිතන්නෙ නෑ පේනතෙක් මානෙක.

    ගෝටා ජනාධිපති කමට ගැලපෙන්නේ නෑ බන්.. හැබැයි ගෝටාට තීරණ ක්‍රියාත්මක කිරීමට විශිෂ්ට හැකියාවක් තියනවා..

    පොන්සේකාට වඩා හැබැයි ලක්ෂ වාරයක් හොදයි ගෝටා.. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න උන්ගෙන් පාටලී හැරෙන්න වෙන එක්කෙකුටවත් smart thinking එකක් නෑ මට පේන විදියට..

    ගෝටා + පාටලී වගේ දෙකේම මික්ෂර් එකකට පුලුවන් මේ රට හොද තැනකට ගෙනියන්න හොදින් හෝ නරකින් හරි..

    ගෝටාගේ ලෝල්ලන්ටයි unp ලොල්ලන්ටයි රිදෙයි.. jvp නම් ගම්මිරිස් ඇටයක් ගහගනින් පුකේ... :love::love:
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    එතකොට අනිත් 225?
    කොච්චර හොඳ එකෙක් ආවත් ඒ හැතිකරෙ නිසා වැඩක් කරන්න දෙන්නැ බං, අවලං බල්ලෝ.
    පේන්නම වංචාව කර කර මිනිස්සු ඉදිරියට එන හැටි මුන්.
    උන්ට ලැජ්ජ නැද්ද අපිට ලැජ්ජාවක් නැද්ද...

    ගෝඨා හොඳයි නමුත් ඉතුරු අය ගැනත් තීරණයක් ගන්න වෙනවා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    Valid ප්‍රශ්නයක් නේ ඇහුවේ?

    මහින්ද බැසිල්ගේ හයිය නැතිනම් ගෝටා මෙච්චර ලොකු චරිතයක් වෙන්නේ නෑ මචන් සංවර්ධනය පැත්තෙන්..

    එත් ගෝටා යුද්දයෙදී කරපු කාර්යභාරය මහින්ද/බැසිල් කරපු දේවල් වලට වඩා ලක්ෂවාරයක් වැඩියි..

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,937
    2
    54,624
    113
    මහින්ද බැසිල්ගේ හයිය නැතිනම් ගෝටා මෙච්චර ලොකු චරිතයක් වෙන්නේ නෑ මචන් සංවර්ධනය පැත්තෙන්..

    එත් ගෝටා යුද්දයෙදී කරපු කාර්යභාරය මහින්ද/බැසිල් කරපු දේවල් වලට වඩා ලක්ෂවාරයක් වැඩියි..

    මම ඇහුවෙ ගෝටා ගැන තියෙන විවේචන

    ජනප්‍රියතාව පැත්තෙන් බැලුවොත් මහින්ද නැතුව ගෝටට දිනන්න බෑ තමයි :yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    මම ඇහුවෙ ගෝටා ගැන තියෙන විවේචන

    ජනප්‍රියතාව පැත්තෙන් බැලුවොත් මහින්ද නැතුව ගෝටට දිනන්න බෑ තමයි :yes:

    මහින්ද බැසිල් නැතිව ගෝටා ජනාධිපති උනොත් පොරට ඔය කිසිදෙයක් කරගන්න බෑ බන්.. තීරණ ගැනීමේ හැකියාව අඩුයි..

    අපි කව්රු අකමැති උනත් මහින්දගේ ආණ්ඩුවේ මොලේ තිබුනේ බැසිල්ගේනේ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,937
    2
    54,624
    113
    මහින්ද බැසිල් නැතිව ගෝටා ජනාධිපති උනොත් පොරට ඔය කිසිදෙයක් කරගන්න බෑ බන්.. තීරණ ගැනීමේ හැකියාව අඩුයි..

    අපි කව්රු අකමැති උනත් මහින්දගේ ආණ්ඩුවේ මොලේ තිබුනේ බැසිල්ගේනේ...

    ගෝටට තියෙන විවේචන මොනවද?

    රාජපක්ශ කෙනෙක් බලයට ආවා කියන්නෙ රාජපක්ශලා හතරදෙනාගෙ ටීම් එක තමයි රට කරන්නෙ කියල දන්නවා. මම අහන්නෙ ගෝටට තියෙන විවේචන
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    එතකොට අනිත් 225?
    කොච්චර හොඳ එකෙක් ආවත් ඒ හැතිකරෙ නිසා වැඩක් කරන්න දෙන්නැ බං, අවලං බල්ලෝ.
    පේන්නම වංචාව කර කර මිනිස්සු ඉදිරියට එන හැටි මුන්.
    උන්ට ලැජ්ජ නැද්ද අපිට ලැජ්ජාවක් නැද්ද...

    ගෝඨා හොඳයි නමුත් ඉතුරු අය ගැනත් තීරණයක් ගන්න වෙනවා.

    ගෝටා අවොත් ඔය 225 ටත් උන්ට ඕන විදියට නටන්න බැ....
    මහින්දලාට ඕන විදියට ගෝටා නටන්න දෙනවා කියන්නෙත් ජෙප්පොයි ගූ ඇන්ඩ් පී කාරයොයි...එහෙම කියලා උන්ම කියනවා මහින්ද කැමති නෑ කියල ගෝටා ඉල්ල්ලනවට...මහින්දට ඕන විදියට ගෝටා නටන්න දෙනවා නම් මහින්දට ගෝටා ආවත් එකයි, ශිරන්ති ආවත් එකයි....නාමල් ලට ඕන විදියට නටන්නත් බෑ...ගොටා ඇර විකල්පයක් නෑ....

    පාටලී කියන්නේ සයිකෝ කාරයෙක්...බොරු කාරයෙක්...මහින්දගේ ආණ්ඩුවෙන් අයින් වෙලා පොදු ආපෙක්ෂකයා දිනවන්න කියපු බොරු හොයලා බලාපල්ලා..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහින්ද බැසිල් නැතිව ගෝටා ජනාධිපති උනොත් පොරට ඔය කිසිදෙයක් කරගන්න බෑ බන්.. තීරණ ගැනීමේ හැකියාව අඩුයි..

    අපි කව්රු අකමැති උනත් මහින්දගේ ආණ්ඩුවේ මොලේ තිබුනේ බැසිල්ගේනේ...

    උයා දන්නා හරිය තමා පුටා.......
    උයා තාම හුජ්ජ කොල්ලෙක් චින්තනය අතින්.....
    උයා නොදන්නා හුගක් දේවල් ගෝටා එක්ක තියනවා....
    පොඩ්ඩක් බලන් ඉන්න....
     
    • Like
    Reactions: SSonic9999

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ගෝටා ජනාධිපති කමට ගැලපෙන්නේ නෑ බන්.. හැබැයි ගෝටාට තීරණ ක්‍රියාත්මක කිරීමට විශිෂ්ට හැකියාවක් තියනවා..

    පොන්සේකාට වඩා හැබැයි ලක්ෂ වාරයක් හොදයි ගෝටා.. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න උන්ගෙන් පාටලී හැරෙන්න වෙන එක්කෙකුටවත් smart thinking එකක් නෑ මට පේන විදියට..

    ගෝටා + පාටලී වගේ දෙකේම මික්ෂර් එකකට පුලුවන් මේ රට හොද තැනකට ගෙනියන්න හොදින් හෝ නරකින් හරි..

    ගෝටාගේ ලෝල්ලන්ටයි unp ලොල්ලන්ටයි රිදෙයි.. jvp නම් ගම්මිරිස් ඇටයක් ගහගනින් පුකේ... :love::love:

    මහින්ද මහත්තය 2005 ජනාදිපතිවරණෙදි Votes ගත්තෙ 50.29%. ඒ වෙනකොට මහින්ද ගැන කිසිම කෙනෙක් හරියට දැනගෙන හිටියේ නෑ. එයා War එක ඉවර කරයි කියල හිතුවෙ නෑ. 2005 ඉදන් 2010 වෙනකන් straight decisions ගත්ත කිසිම අව්ලක් නැතිව. ගෝඨාභය මහතාට ඊට වඩා confidence එකක් තියනවා. Developments කරද්දි මතකද අනවසර ඉදිකිරීම් කිසිම අව්ලක් නැතිව අයින් කළා. හොදම දේ ඒවාට විකල්ප හැදුව. නගර අලංකරණය පොරගෙම concepts. මම දවසක් (2011 වගේ ) උදේ 4 ට රාජගිරියෙ යනකොට පොර උදේ වැඩ supervise කරනවා ඒ time එකට. මිනිහගේ management සැහෙන්න හොඳයි. War එක කාලේදී හමුදාවේ මොරාල් up කරන දේවල් ඔක්කොම ගෝටගේ decisions.
    එහෙම කැපවීමක් තියන පොරක් . තනි බලයක් ආවොත් අනිවා හොද decisions ගනී.

    පාටලී හොදයි minister කෙනෙක්ට. සන්දානේ ඉන්න කාලේ සිංහල බව්ද්ද එකට මැරෙන්න හැදුව. UNP එකට ආව ගමන් සංහිදියාව උපරිම. Process improvement පැත්තට minister කෙනෙක් විදිහට මිසක් කිසිම trust එකක් තියන්න පුළුවන් හොද management role එකක් play කරන්න පුළුවන් කෙනෙක් නෙවේ පාටලී. history එකේ මිනිහව study කලාම මට නම් එකයි තේරෙන්නේ .
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    උයා දන්නා හරිය තමා පුටා.......
    උයා තාම හුජ්ජ කොල්ලෙක් චින්තනය අතින්.....
    උයා නොදන්නා හුගක් දේවල් ගෝටා එක්ක තියනවා....
    පොඩ්ඩක් බලන් ඉන්න....

    ආනේ උයාගේ චින්තනේ මොකක්ද අනේ.. පුප දෙන්න එපා ප්ලීස්.. ඔයා දන්නවද ගෝටා ඇමෙරිකන් සිටිසන් කියලා? ඇන්ඩ් රොබට් ඕ බ්ලේක් ශ්‍රී ලාංකික කියලත් දන්නවද?

    විජාතික කුමන්ත්‍රණ මිත්‍රයා මේවා.. :love::love::love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආනේ උයාගේ චින්තනේ මොකක්ද අනේ.. පුප දෙන්න එපා ප්ලීස්.. ඔයා දන්නවද ගෝටා ඇමෙරිකන් සිටිසන් කියලා? ඇන්ඩ් රොබට් ඕ බ්ලේක් ශ්‍රී ලාංකික කියලත් දන්නවද?

    විජාතික කුමන්ත්‍රණ මිත්‍රයා මේවා.. :love::love::love:

    බුරුවා උනාට කමක් නෑ සහෝදරයා කන්දෙක දික් කරන්න එපා....:rofl::rofl::rofl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    බුරුවා උනාට කමක් නෑ සහෝදරයා කන්දෙක දික් කරන්න එපා....:rofl::rofl::rofl:

    සහෝදර කතා නම් එපා මිත්‍රයා.. දැන් ඕකුන් ගම්මිරිස් ඇට ගහන් ඉන්නේ පුකේ..

    මගේ කතාව වැරදි කොහෙද කියපන් මිත්‍රයා... ;););)