වෙබ්සයිට් ඉංජිනේරුවන් අවශ්‍යයි
ලංකාව හා ඡාතියන්තරව වෙළෙඳාම් කිරිමට හා භාණ්ඩ මිලදි ගැනිමට හැකියාවක් ඇති වෙබ්සයිට් එකක් නිම කරවාගැනිමට මට අවශ්‍යතාවක් ඇත. එය කිරිම සදහා වෙබ් අඩවි සැදිමට හැකි උපරිම පලපුරුද්දක් ඇති ටිම් එකක් හදා ගැනිමට ඔනැ කර තිබේ.
ඔබ වෙබ්සයිට් ඉංජිනේරුවෙක් නම් මා හා සම්බන්ද වන්න. ඔබගේ සේවය දිර්ඝ කාලිනව අවශ්‍ය වන බැවින්, මා තොරා ගන්නා ටිම් එකට වෙබ්සයිට් එකෙන් උපයා ගන්නා මුදල් වලින් ගෙවනු ලබන්නේ. වෙබ් අඩවියෙන් ලැබෙන මුදල් වලින් 5% ගානේ සැම මසකම උපයන මුදල් වලින් ඔබට මා ගෙවනවා. සයිට් අප්ගේරඩ් කිරිම පසුකාලිනව (සයිට් එක නිම වි අවුරුද්දකින් පමණ පසු) ඔබ විසින් කල යුතුවේ.
සැයු. වෙබ්සයිට් එක නිම කිරිම වන තෙක් ගෙවිමක් සිදු කරන්නේ නැති බව සලකන්න. වෙබ් අඩවිය නිම කර එය ලයව් තත්ත්වයට ගෙන ආ පසු එයින් උපයන මුදල්වලින් තාමා ගෙවිම සිදු කරන්නේ. ඔබ මේ සදහා වැය කරන කාලය හා ශ්රමයට උපරිම සාදාරණයක් වනකම් මන් ගෙවිම කරන්නම්. (ඔබ සයිටි එක නිම කර ඔබ විසින් ලබා දෙන දායකත්වයට සරිලන මුදල මා හට කිව යුතු වේ. ඒ ගාන වන තෙක් මා ගෙවිම සිදුකරන්නම්)
අවුරුද්දකින් පමණ පසු සයිට් අප්ගේරඩ් කිරිම සහ නව අයිතම ඇතුලත් කිරිම සිදුකිරිම සිදුවේ. (මෙයට තාමා සැම මසකටම 5% ක් උපයන මුදල ලබා දෙන්නේ)
ඔබ කොළඹ අවට කෙනෙක් විය යුතුයි. ටිම් එකට 10 දෙනෙකු සම්බන්ධ කර ගැනිමට නියමිතය. ඔබ කැමති නම් මා හා සම්බන්ධ වන්න.

lankawe ewun gewala badu wikunane na. mokada ewama karana free site tiyanawa. think out of box. uba hadanne pinata site ekak hada ganna. 
Good luck bro. Oya thaamath dennam kaasi nam. forget it.