වෙබ්සයිට් ඉංජිනේරුවන් අවශ්‍යයි

trishfernan

Member
Nov 4, 2009
26
3
3
Colombo, Srilanka
වෙබ්සයිට් ඉංජිනේරුවන් අවශ්‍යයි

ලංකාව හා ඡාතියන්තරව වෙළෙඳාම් කිරිමට හා භාණ්ඩ මිලදි ගැනිමට හැකියාවක් ඇති වෙබ්සයිට් එකක් නිම කරවාගැනිමට මට අවශ්‍යතාවක් ඇත. එය කිරිම සදහා වෙබ් අඩවි සැදිමට හැකි උපරිම පලපුරුද්දක් ඇති ටිම් එකක් හදා ගැනිමට ඔනැ කර තිබේ.

ඔබ වෙබ්සයිට් ඉංජිනේරුවෙක් නම් මා හා සම්බන්ද වන්න. ඔබගේ සේවය දිර්ඝ කාලිනව අවශ්‍ය වන බැවින්, මා තොරා ගන්නා ටිම් එකට වෙබ්සයිට් එකෙන් උපයා ගන්නා මුදල් වලින් ගෙවනු ලබන්නේ. වෙබ් අඩවියෙන් ලැබෙන මුදල් වලින් 5% ගානේ සැම මසකම උපයන මුදල් වලින් ඔබට මා ගෙවනවා. සයිට් අප්ගේ‍රඩ් කිරිම පසුකාලිනව (සයිට් එක නිම වි අවුරුද්දකින් පමණ පසු) ඔබ විසින් කල යුතුවේ.

සැයු. වෙබ්සයිට් එක නිම කිරිම වන තෙක් ගෙවිමක් සිදු කරන්නේ නැති බව සලකන්න. වෙබ් අඩවිය නිම කර එය ලයව් තත්ත්වයට ගෙන ආ පසු එයින් උපයන මුදල්වලින් තාමා ගෙවිම සිදු කරන්නේ. ඔබ මේ සදහා වැය කරන කාලය හා ශ්‍රමයට උපරිම සාදාරණයක් වනකම් මන් ගෙවිම කරන්නම්. (ඔබ සයිටි එක නිම කර ඔබ විසින් ලබා දෙන දායකත්වයට සරිලන මුදල මා හට කිව යුතු වේ. ඒ ගාන වන තෙක් මා ගෙවිම සිදුකරන්නම්)

අවුරුද්දකින් පමණ පසු සයිට් අප්ගේ‍රඩ් කිරිම සහ නව අයිතම ඇතුලත් කිරිම සිදුකිරිම සිදුවේ. (මෙයට තාමා සැම මසකටම 5% ක් උපයන මුදල ලබා දෙන්නේ)

ඔබ කොළඹ අවට කෙනෙක් විය යුතුයි. ටිම් එකට 10 දෙනෙකු සම්බන්ධ කර ගැනිමට නියමිතය. ඔබ කැමති නම් මා හා සම්බන්ධ වන්න.
 
rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹේ ඇත්ත විස්තර දුන්නොත් මම වැඩේ බාර ගන්නවා
    මන් දන්න තව එව්වෝ 3-4 ක් සෙට් කරගන්නත් පුළුවන්
    පීඑම් එකක් හරි දාපන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,056
    113
    තව එකෙක්ගෙන් වැඩක් ගන්න කලින්, වැඩක් කරන්න පුරුදු වෙයං :lol:
     
    trishfernan

    Member
    Nov 4, 2009
    26
    3
    3
    Colombo, Srilanka
    මන් පොඩි එකෙක් නෙවේ. මෙක සිරියස් බිස්නස් එකක්. මේකේ බිස්නස් එක මන් රෙජිස්ටර් කරලත් තියෙන්නේ. මෙක හදන්න කියලා මන් ඉන්දියාවේ කෙනෙකුට දිලා වඩේ අනා ගත්තා....එගොල්ලෝ හරියට කලේ නැ..මගේ මුදල් වතුරේ ගියා එකයි මන් වෙබ්සයිට් එක ඉවර වුනාම මුදල් ගෙවන්නම් කිවේවේ. වෙබ් ඩොමෙන් එක දැනටමත් ලයිව්....preview වෙබ්සයිට් එක මා ලග තියෙනවා එක මුල ඉදන් හරියට හාදා ගන්න ඔන.
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මන් පොඩි එකෙක් නෙවේ. මෙක සිරියස් බිස්නස් එකක්. මේකේ බිස්නස් එක මන් රෙජිස්ටර් කරලත් තියෙන්නේ. මෙක හදන්න කියලා මන් ඉන්දියාවේ කෙනෙකුට දිලා වඩේ අනා ගත්තා....එගොල්ලෝ හරියට කලේ නැ..මගේ මුදල් වතුරේ ගියා එකයි මන් වෙබ්සයිට් එක ඉවර වුනාම මුදල් ගෙවන්නම් කිවේවේ. වෙබ් ඩොමෙන් එක දැනටමත් ලයිව්....preview වෙබ්සයිට් එක මා ලග තියෙනවා එක මුල ඉදන් හරියට හාදා ගන්න ඔන.

    ubata indian karayata gewanna salli tiyanawa lankawe ewunta gewanna salli na :P. Labeta karanna gihilla wade Indian pakko anuwata passe lankawe ewunta denna hadanawa :P

    itin project proposal eka deela bank ekakin loan ekak ganinko. ethakota gewala hadanna puluwan
     
    trishfernan

    Member
    Nov 4, 2009
    26
    3
    3
    Colombo, Srilanka
    උඹේ ඇත්ත විස්තර දුන්නොත් මම වැඩේ බාර ගන්නවා
    මන් දන්න තව එව්වෝ 3-4 ක් සෙට් කරගන්නත් පුළුවන්
    පීඑම් එකක් හරි දාපන්

    Oyata private message karana ba kiyala enawa.....kohomada oyawa contact karaganne??
     
    trishfernan

    Member
    Nov 4, 2009
    26
    3
    3
    Colombo, Srilanka
    ubata indian karayata gewanna salli tiyanawa lankawe ewunta gewanna salli na :P. Labeta karanna gihilla wade Indian pakko anuwata passe lankawe ewunta denna hadanawa :P

    itin project proposal eka deela bank ekakin loan ekak ganinko. ethakota gewala hadanna puluwan

    Mn loan aran thama indian pakkunta sallii deela wade karanna kiwwe.....anthimata sallith naaa un hariyata karapu wadakuth na...mn thama ekata loan gewanawa.....anika banku oya wage proposal reject karanawa.....