වෙබ්සයිට් එකක් හදාගන්න.
මට නෙමේ යාලුවෙක්ට වෙබ්සයිට් එකක් හදාගන්න ඔනලු. Tourisome සයිඩ් එක තමා කරන්නෙ. වාහන තියේ. සයිට් එකක් හදාගන්න කීයක් යනවද? Pick me වගෙ ඇප් හදන්න ඇහැකිද. ඇහැකි නම් ඒකෙ ගානත් කියන්න.

ගාල්ලෙම නම් ගොඩක් හොදයි