වෙබ් අඩවි ආරක්ෂාව

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    වෙබ් අඩවි ආරක්ෂාව

    වෙබ් අඩවි වලට ආරක්ෂාව ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද?

    වෙබ් ආරක්ෂාව තහවුරු කිරීම සදහා අන්තර්ජාලයේ නොමිලේ දෙන සේවාවන් තිබේද?
    වෙබ් අඩවියක් විශ්වාසනීකත්වය තහවුරු කිරීම සදහා පහසුකම් සපයන ආයතන තිබේද?

    මෙම ක්‍රම පැහැදිලි කරනවාද?

    dos attack
    ssl
    http://
    https://
    s ????????

    එලකිරියෙ සහෝදර සහෝදරියන්ට වැදගත් වෙයි මේ සම්බන්ධයෙන් දැනුවත් කරානම්
    :)
     

    Politics

    Member
    Dec 8, 2014
    163
    12
    0
    මච්න් උබට ආරක්ශා කරගන්න ඔනේ මොන සයිට් එකද? මට මෙසේජ් 1ක් දාපන්..විස්තර කියන්නම්..
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Security:

    Code / SQL codes karanakota security holes nothebima
    Strong passwords use karana eka backend / admin walata
    Server / file permission hariyata set karaganna one

    Thawa eka eka ewa tiyenawa ban matakath na..

    Free services / tools:

    netsparker.com, openvas.org,


    Trust:

    bbb.org, truste.com, mywot.com



    DoS (denial-of-service)

    Website ekata wedak nethi traffic / requests yawala ewa walin flood karala service / website eka inaccessible / busy karana type eke attack.



    SSL (Secure Socket Layer)

    SSL kiyana technology eken karanne server ekai client / browser ekai athara secure and encrypted link ekak hadana eka. Mekata server ekata certificates install karanna one SSL issue karana verisign.com, thawte.com wage ekakin aragena.


    HTTP (Hypertext Transfer Protocol) HTTPS (Hypertext Transfer Protocol Secure)

    Me dekama protocols WWW waladi use karana. Wedi wistara one tharam net eken hoyaganna puluwan :)
     
    • Like
    Reactions: Helo1

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    1. Write secure code.
    2. Secure passwords.
    3. Key auth for SSH accounts.
    4. Version contolling (you can easily detect modified files)
    5. database backing up on schedule.
    6. IPban (firewal, fail2ban)
    7. HTTPS (prevents MITM)

    තව පැහැදිලි කරල දෙන්න