වෙබ් අඩවි නිර්මාණය මුල සිට සරලව සිංහලෙන් : Sin

chanux

Member
Oct 26, 2008
60
27
0
www.geek.lk
වෙබ් අඩවි නිර්මාණය මුල සිට සරලව සිංහලෙන් : Sin

වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අදහස් කරන තැන සිට.. වෙබ් අඩවිය සැළසුම් කිරීම, වෙබ් අඩවිය නිර්මාණය කිරීම, වෙබ් අඩවිය අන්තර්ජාලයට එක් කිරීම, වෙබ් අඩවිය ප්‍රචාරය කිරීම ඇතුලු වෙබ් අඩවි නිර්මාණයේදී මුහුණදීමට සිදුවන සියලූම දේවල් පිලිබද සරල සිංහලෙන් ලිපි කියවමින් හා වීඩියෝ නරඹමින් අධ්‍යනය කිරීමට මෙමගන් ඔබට හැකියාව ලැඛෙයි

http://www.sinlix.com
 
Nov 14, 2011
38
5
0
සිතේ

එල. සයිට් එක වැඩ. ඇත්තටම හොඳ වැඩක්.අද මේ වගේ සිංහල සයිට් අඩුයි.දිගටම කරගන යන්න..
:)
 
Last edited:

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
එල වැඩැක් යාලුවා ගොඩක් අයට ප්‍රොයොජන්වත් වෙනවා:)
+ජයවේවා
11.gif
 

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    කි‍්‍රශ්;11373259 said:

    එල. සයිට් එක වැඩ. ඇත්තටම හොඳ වැඩක්.අද මේ වගේ සිංහල සයිට් අඩුයි.දිගටම කරගන යන්න..
    :)

    එල මචො එල