වෙබ් අඩවි වාරණය ඉවතට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ සන්ධාන රජය විසින් වෙබ් අඩවි සඳහා පනවා තිබූ සියලු තහනම් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබේ.
මේ පිළිබඳ නියෝගය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ලබා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අද (11) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ
http://lankaenews.com/

බැදලත් තොපිට විසේ...... 