වෙබ් ටෙම්ප්ලේට්
මචන්ලා මට පොඩි ප්‍රස්නයක් තියේ.
අපි free වෙබ් ටෙම්ප්ලේට් එකක් ඩවුන්ලෝඩ් කරහම සමහර ඒවායේ තියෙනවනේ මේ විදිහට.
Licence: CC BY 3.0 (footer credits must remain in place)
මේකේ තේරුම මොකක්ද?
මේ ටෙම්ප්ලේට් වල තියෙන SCSS ෆයිල් එහෙම අපි ඒ විදිහටම පාවිච්චි කරලා ටෙම්ප්ලේට් එක ටිකක් විතර වෙනස් කරලා පාවිච්චි කලොත් එක නීති විරෝධීද?
නීති විරෝධී නම් ටෙම්ප්ලේට් එක අයිති අය කොහොමද හොයා ගන්නේ අපි එයාලගේ ටෙම්ප්ලේට් එකක් පාවිච්චි කරලා තියෙන්නේ කියල?
මේ පහල තියෙන එවලු අපිට කරන්න පුළුවන් සහ බැරි දේවල්. මට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්ඩකෝ....
You are allowed to
You are allowed to use templates for personal and business usage.
You are allowed to customize templates however you like.
You are allowed to convert/port HTML templates for use for any CMS.
You are allowed to share and distribute them under Colorlib brand name.
Limitations for FREE versions
You are not allowed to remove the copyright credit from the footer.
You are not allowed to sell, resale, rent, and lease our template.
We don’t provide any technical support for free HTML templates.