වෙබ් ඩිසයිනින් උදව්වක්
මේක preloader ගැන තියෙන ප්‍රශ්නයක්.
මචන් pure css3 වලින් preloader එකක් use කරන ව්දිහ දන්නවද?
එක අපිට local ටෙස්ට් කරන්න ක්‍රමයක් නැද්ද? මොකද local එකේ ඉක්මනට load වෙන හින්ද බලගන්න විදිහක් නෑ....
js පේජ් එක ridirect වෙන්න දාන පුලුවන්....css3 එකේ ටෙස්ට් කරා ඒක පේජ් එකෙන් නැති වෙලා යන්නේ නෑනේ
BUMP ekakwath dagena yandooo

Last edited:
browser eke open karapanko 