PHP වැඩ්ඩන්ගෙන් උදව්වක් ..
.................ඇතුලට ආවා කියලා සල්ලි ගන්නෙ නැ.......................
වින්ඩොස් ෆෝම්ස් ඩිවලපර් කෙනෙක් වෙබ් ගැන අහන ප්‍රශ්න වලට හිනා නොවි උත්තර දෙන්න

මගේ දැනට තියෙන සයිට් එකක් Multi-Language කරගන්න තියෙනවා, සරලවම කිව්වොත් දැනට තියෙන English Site එක සින්හල කරගන්න ඕන.
සයිට් එක හැදුවෙ නෙට් එකේ තිබ්බ Codeigniter Script එකකින්, ඒකෙ නම් තියෙනවා Language Option එකක්.
ඒ Function එක වැඩ කරන්නෙ මෙහෙම
Admin Panel එකෙන්
1. Language එකක් Create කරාම අලුත් Column එකක් හැදෙනවා Language Table එකේ,
2. ඊට පස්සෙ වෙනම Parse Editor එකෙන් අපිට අවශ්‍ය Variable එකට සින්හල වචනෙ ඇඩ් කරන්න පුලුවන්.
3. ඊට පස්සෙ display කියලා Function එකක් කෝල් කර කර අපිට ඕන වේරියබල් එකට අදාලව අපි සිලෙක්ට් කරලා තියෙන Language එකේ වච්නෙ return කරනවා.
මේ තියෙන්නෙ ඒ Function එක
https://pastebin.com/ysmm5FBm
ඇත්තම කිව්වොත් කිසිම ගැටලුවක් නැ
ඒත් මට ඇති උන ජාතික පරශ්න මෙන්න මේවා.
display කියන Function එක ඒක කෝල් කරන හැම වෙලාවකම Query එකක් Run කරනවා, ඒ කියන්නෙ එක පේජ් එකක් ලෝඩ් වෙන්න දහස් පාරක් විතර Query කරන්න ඕන.
ඒ වෙනුවට Php වලින් array එකකකට ලෝඩ් වෙන්න මේක හදගන්න පුලුවන් ද ?
දෙවනි ප්‍රශ්නෙ : දැනට තියෙන සිස්ටම් එක වැඩ කරන්නෙ ලැන්ග්වේජ් එක සෙටප් වෙන්නෙ Setting එකක් විදියට, එහෙම නැතුව ඒක End User ඔන වෙලාවක Change කරගන්න හදාගන්න ඕන.
ඇති වෙච්ච බරපතම ප්‍රශ්නෙ : දැන් කොහොම හරි Selected_language කියලා Variable එකකට Language එක අගෙන එක අර Display function එකට පාස් කරලා කොහොම හරි අවශ්‍ය භාශාව ගත්තා කියමුකො..
Apache server එක / Php එක ලොග් වෙන වෙන වෙනම user ට Variable හදනවද ?
එහෙම නැත්නම් ඒක Seasson එකකින් හෝ Cookie එකකින් Save කරගනන් වෙනවද ?
තව ඉට වඩා දැවෙන ප්‍රශ්න දෙකකුත් තියෙනවා.
PHP Debug කරන්නෙ කොහොමද PHP 7 වලට කලින් ? (යන්තම් JS ටික නම් Chrome එකේ Debug කරා, ඒත් PHP :/ )
SQL Profiller එකක් විදියට පාවිච්චි කරන Tool එක මොකක්ද ?