වෙබ් පිටු නිර්මාණය දැන්ඉතා පහසුය.

rsekanayake

Junior member
  • Jan 4, 2017
    54
    3
    8
    colombo
    වෙබ් පිටු නිර්මාණය දැන්ඉතා පහසුය.

    කාටවත් මුදල් ගෙවන්නේ නැතිව ඔබම ඔබගේ වෙබ් පිටු නිර්මාණය කරගන්න. ලියාපදිංචි වී අත්දකින්න. සියල්ල නොමිලේ .
    Drag and Drop Feature

    Website architecture is an approach to design and planning of websites that involves technical, aesthetic and functional criteria.The focus is on the user and on user requirements.

    g1TK2Cx.png


    Website architecture]
    http://panel.wikunamu.com

    අපගේ Facebook පිටුවට ලයික් එකක් දාගෙන යන්න.ඉදිරියේදී වෙබ් පිටු නිර්මාණය සදහා තවත් මෘදුකාංග හදුන්වාදීන්මට අදහස් කරමු. මුදල්මෙ ගෙවා ලබාගත්ම මෙම සියලු මෘදුකාංග ඔබ සදහාම නොමිලයෙමයි. අන්තර්ජාලයට ඇති බිය තුරන් කිරීම අප කණ්ඩායමේ අරමුනයි.පිටුවට ලයිකර යන්න.

    From ikmansri
     
    Last edited:

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    මේකට විස්තරයක් එක්කම Thread එක දානවානම් මේකේ අයට වැදගත් වේවි මේ දේ යාලුවා.​
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    මේකට විස්තරයක් එක්කම Thread එක දානවානම් මේකේ අයට වැදගත් වේවි මේ දේ යාලුවා.
     

    rsekanayake

    Junior member
  • Jan 4, 2017
    54
    3
    8
    colombo
    ටිකක් දන්නා කෙනෙකුට විතරක් තමා මේකේ. සංස්කරණ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ දැනට . පිටු නිර්මාණය කිරීම ගැන හොද විස්තරයක් පින්තුර සමග ය යුතුයි. එක අඩුවක් .ඒක ලොකු අඩුවක්.

    කාලය සීමිත නිසා ඒක දැන් කරන්න අපහසුයි. ඉදිරියේදී වෙබ් පිටු නිර්මාණය සදහා තවත් මෘදුකාංගයක් නොමිලයේ ලබාදීමට අදහස් කරමු. අපගේ අරමුණ වෙන්නේ වෙබ්රෙ පිටු ්නිර්මාණයට ඔබ තුල තිබෙන අනිසි බිය තුරන් කිරීම සහ වෙබ් පිරු නිර්මාණය සදහා ඔබගේ නොදැනුවත්ව කම උපයෝගී කරගෙන ලංකාව තුල සේවා සපයන්නන් ඔබව මුලා කිරීම වැලක්වීමට කටයුතු කිරීමයි. .නොමිලයේ ඇති අන්තර්ජාලයෙන් ඉගෙන ගනිමු .

    මුදල් ගෙවා ලබා ගත් මෙම සියලු මෘදුකාංග ඔබ සදහාමයි.අපගේ කණ්ඩායම විනෝදාංශයක් ලෙස මෙය කරන්නෙමු.

    Rsekanayake
     
    Last edited:

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    වෙබ් පිරු නිර්මාණය සදහා ඔබගේ නොදැනුවත්ව කම උපයෝගී කරගෙන ලංකාව තුල සේවා සපයන්නන් ඔබව මුලා කිරීම වැලක්වීමට කටයුතු කිරීමයි.

    Rsekanayake

    malli oyadayak danawanum danna aulak naha ath nikan anith minissu wiwachanaya karanna yanna apa.mokada mamath web designer kanak ath api minissu huragana kala na,puluwan taram sadaranayak karanawa misak