Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙබ් හොස්ටිං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම භාවිතා කරලා තියන/ භාවිතා කරන ඒවා

Bluehost Shared Hosting

Hostgator Shared Hosting

Hostgator VPS Hosting

Inmotion Hosting VPS

Amazon EC2

Bluehost සහ Hostgator යන සමාගම් දෙකම අයිති එකම මව් සමාගමට. Shared servers වල Multiple sites දාන්න පුලුවන් වර්ශන් එක ඔයා ගත්තොත් සෑහෙන සයිට්ස් තොගයක් හොස්ට් කරන්න පුලුවන්. හැබැයි ගොඩක් රිසෝර්ස් යූස් කරන ස්ක්රිප්ට් එහෙම නැත්තං ගොඩක් සෙනග එන සයිට්ස් හොස්ට් කරන්න බෑ. ඒත් ලංකාවෙ ඔය සමාගම් වලට හදන සයිට්ස් ගොඩක් හොස්ට් කරන්න පුලුවන් Shared Server වල. මගෙ Shared Server එකක ලංකාවෙ ටිකක් ලොකු කම්පණි එකක Document Management System එකකුයි තව Hotel Booking සයිට් එකකුයි දැන් අවුරුදු ගාණක් තිස්සෙ කිසිම අවුලක් නැතිව දුවනවා.

සයිට්ස් ගොඩක් දුවන නිසා Hosting වලට මම සයිට් එක අනුවයි අයකරන්නේ. ඒක මම අයකරන්නේ Domain Renewal, Site Maintenance, Hosting ඔක්කොටම Annual Fee එකක් විදිහට. ඒ Annual Fee එක ඇතුලෙ Hosting වලට රුපියල් 3000~5000 ත් අතර ගාණක් හැදෙනවා.

ඔයා Client ට FTP සහ සයිට් Backend එකට පරිබාහිරව Server Acces දෙන්න අවශ්ය නැත්තං Shared Hosting තමා ලාබම.

Hostgator සහ Inmotion VPS හොඳයි. Hostgator ලාබයි Inmotion වලට වඩා. හැබැයි Inmotion වල Customer Support සම්බන්ධ කරගන්න ලේසියි. ලොකු High traffic තියන වැඩිපුර Resources ඕන කරන සයිට්ස් හොස්ට් කරන්නේ මම VPS වල. ඊට අමතරව Hostgator ලා https දෙන්නෙ නෑ Shared Hosting වලට. ඒ නිසා https ඕන Web Solutions VPS වලට තමා දාන්නේ.

Amazon EC2 මට Project එකකට Client කෙනෙක් තමයි අරන් දුන්නේ. ඒ නිසා ඒකෙ මිල ගණන් නං මම දන්නෙ නෑ. ඒක පිනට පාවිච්චි කරන්න පුලුවන් Version එකක් තියනවා අවුරුද්දක්. හැබැයි Resource ලිමිට් පැන්නොත් Credit card එකෙන් අයවෙනවා සහ ඒක VPS වලට වඩා මිල වැඩියි.

හැබැයි අපිට කන්ට්රෝල් එක වැඩියි. මට හම්බඋන එකේ Install කරලා තිබුනේ Ubuntu ද කොහෙද. හැබැයි ඉතිං වෙබ් සර්වර්, ඩේටාබේස් සර්වර්, කෑෂින් එන්ජින් අරවද මේවද ඔක්කොම මටම තමා Install කරලා Configure කරගන්න උනේ. Shell Access තමා තිබුනේ. ඒකත් ඉතිං මරු අත්දැකීම. හැමදාම Windows වල වැඩකරන එකේ ඉඳලා හිටලා Linux Shell එකක් එක්ක ඔට්ටු උනාම මොකද

මම පරිබාහිර Sites වලට හොස්ටින් දෙන්නේ නෑ. ඒ කියන්නේ මම කරන Projects විතරයි මගේ Servers වල තියෙන්නේ. ඒ නිසා එහෙම කරන අය Hosting වලට අය කරන ගනං මිනුං නං මම දන්නේ නෑ.

[QUOTE="a2mdb, post: 21962286, member: 488489"] [SIZE="4"]මම භාවිතා කරලා තියන/ භාවිතා කරන ඒවා Bluehost Shared Hosting Hostgator Shared Hosting Hostgator VPS Hosting Inmotion Hosting VPS Amazon EC2 Bluehost සහ Hostgator යන සමාගම් දෙකම අයිති එකම මව් සමාගමට. Shared servers වල Multiple sites දාන්න පුලුවන් වර්ශන් එක ඔයා ගත්තොත් සෑහෙන සයිට්ස් තොගයක් හොස්ට් කරන්න පුලුවන්. හැබැයි ගොඩක් රිසෝර්ස් යූස් කරන ස්ක්රිප්ට් එහෙම නැත්තං ගොඩක් සෙනග එන සයිට්ස් හොස්ට් කරන්න බෑ. ඒත් ලංකාවෙ ඔය සමාගම් වලට හදන සයිට්ස් ගොඩක් හොස්ට් කරන්න පුලුවන් Shared Server වල. මගෙ Shared Server එකක ලංකාවෙ ටිකක් ලොකු කම්පණි එකක Document Management System එකකුයි තව Hotel Booking සයිට් එකකුයි දැන් අවුරුදු ගාණක් තිස්සෙ කිසිම අවුලක් නැතිව දුවනවා. සයිට්ස් ගොඩක් දුවන නිසා Hosting වලට මම සයිට් එක අනුවයි අයකරන්නේ. ඒක මම අයකරන්නේ Domain Renewal, Site Maintenance, Hosting ඔක්කොටම Annual Fee එකක් විදිහට. ඒ Annual Fee එක ඇතුලෙ Hosting වලට රුපියල් 3000~5000 ත් අතර ගාණක් හැදෙනවා. ඔයා Client ට FTP සහ සයිට් Backend එකට පරිබාහිරව Server Acces දෙන්න අවශ්ය නැත්තං Shared Hosting තමා ලාබම. Hostgator සහ Inmotion VPS හොඳයි. Hostgator ලාබයි Inmotion වලට වඩා. හැබැයි Inmotion වල Customer Support සම්බන්ධ කරගන්න ලේසියි. ලොකු High traffic තියන වැඩිපුර Resources ඕන කරන සයිට්ස් හොස්ට් කරන්නේ මම VPS වල. ඊට අමතරව Hostgator ලා https දෙන්නෙ නෑ Shared Hosting වලට. ඒ නිසා https ඕන Web Solutions VPS වලට තමා දාන්නේ. Amazon EC2 මට Project එකකට Client කෙනෙක් තමයි අරන් දුන්නේ. ඒ නිසා ඒකෙ මිල ගණන් නං මම දන්නෙ නෑ. ඒක පිනට පාවිච්චි කරන්න පුලුවන් Version එකක් තියනවා අවුරුද්දක්. හැබැයි Resource ලිමිට් පැන්නොත් Credit card එකෙන් අයවෙනවා සහ ඒක VPS වලට වඩා මිල වැඩියි. හැබැයි අපිට කන්ට්රෝල් එක වැඩියි. මට හම්බඋන එකේ Install කරලා තිබුනේ Ubuntu ද කොහෙද. හැබැයි ඉතිං වෙබ් සර්වර්, ඩේටාබේස් සර්වර්, කෑෂින් එන්ජින් අරවද මේවද ඔක්කොම මටම තමා Install කරලා Configure කරගන්න උනේ. Shell Access තමා තිබුනේ. ඒකත් ඉතිං මරු අත්දැකීම. හැමදාම Windows වල වැඩකරන එකේ ඉඳලා හිටලා Linux Shell එකක් එක්ක ඔට්ටු උනාම මොකද :D මම පරිබාහිර Sites වලට හොස්ටින් දෙන්නේ නෑ. ඒ කියන්නේ මම කරන Projects විතරයි මගේ Servers වල තියෙන්නේ. ඒ නිසා එහෙම කරන අය Hosting වලට අය කරන ගනං මිනුං නං මම දන්නේ නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom