මචංලා මේකේ කවුරුහරි ඉන්නවද bluehost, i page, Hostgator වගේ හොස්ටිං සර්විසස් පාවිච්චි කරන.
එහෙම ඉන්නවනම්, මොනවගේ හොස්ටිං ප්ලෑන්ද පාවිච්චි කරන්නේ.
උදාහරනෙකට bluehost ලගේ වෙබ්සයිට් කීපයක් හොස්ට් කරන්න පුළුවන් Plus ප්ලෑන් එක ගත්තොත්, ඒවගේ එකක් අරන් සයිට් කීපයක් ඒකෙ හොස්ට් කරන එකද හොඳ?
නැත්නම් වෙන වෙනම සිංගල් සයිට් හොස්ටිං ප්ලෑන් කීපයක් අරන් හොස්ට් කරන එකද හොඳ?
අපි හිතමු කම්පැනි කීපෙකට සයිට් හදල හොස්ට් කරලා දෙනවා කියල. එතකොට ඔයාල කොහොමද එක කරන්නේ.
ෆොරීන් කස්ටමර් කෙනෙකුට සයිට් එකක් හදල හොස්ට් කරලා දෙන්න කිවුවොත් කොහොමද කරන්නේ? කොහොමද ඩොමේන් ගන්නේ? ඩොමේන් එක කස්ටමර්ට ගන්න කියනවද?
කම්පැනි එකකට සයිට් එකක් හදල දෙනවනම් කොහොමද චාර්ජ් කරන්නේ? හොස්ටිං එක්කම කරනවානම්, ඔයා ගාව තියෙන්නේ මම උඩ කියල තියෙන bluehost ලගේ වෙබ්සයිට් කීපයක් හොස්ට් කරන්න පුළුවන් Plus ප්ලෑන් එක වගේ එකක්නම් ඒකට චාර්ජ් කරන්නේ කොහොමද?
එහෙම ප්ලෑන් එකක් අරන් කම්පැනි කීපෙක සයිට් ඒකෙ හොස්ට් කරන එක ප්රායෝගිකද? එහෙම නැත්තං වඩා ප්රායෝගික ක්රමය මොකක්ද?

)