වෙරලේ යක්ශයා PVC බට වලින් නව ජීවි විශේෂයක් බි&

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වෙරලේ යක්ශයා PVC බට වලින් නව ජීවි විශේෂයක් බි&

    ------------Strandbeest------------
    මේ ඉන්නේ එකෙක්.... :shocked:මේ මොකාද බං මේ ?I am Strandbeest :growl:

    මේ සත්තු ජීවත් වෙන්නේ වෙරළේ....ඔව් ඔව් වැල්ලේ ජිවිත තමා :)

    2018-Strandbeest-Uminami.gif

    ඔහු ලන්දේසි ජාතික නමින් තියේල් ජොන්සන්(Theo Jansen)මෙතුමා තමයි මේ නිර්මාණයන් කරන්නේ...


    maxresdefault.jpg

    ත්‍රිකෝණාකාර සැකිලි එකිනෙකට ලින්ක් කරල කැරකෙන්න පුලුවන් ඇක්සල්1කට සම්බන්ධ කරලා හැදුනු පාද6ක් හෝ ඊට වඩා වැඩි ගනනකින් සමන්විතව තමා හැම සතෙක්ම හදල තියෙන්නේ...
    මේයාගේ මේ සැකැස්මට රෝදයකට වඩා පහසුවෙන් වෙරලේ ඇවිදයාමට අවශ්‍ය කාර්යක්ශමතාවය තියෙනවලු...



    මෙන්න මෙහෙම ප්‍රාථමික මට්ටමෙන් ඇරඹි මෙයාගේ පීවීසී ජීවියාගේ සැකැස්මට ඔප්ටිමයිසේශන් ඇල්ගොරිතම සංකල්ප( evolutionary computation techniques) භාවිතා කරලා ස්වභාවික පරිසරයේ නොයෙක් නොයෙක් වෙනස් වන තත්වයන් යටතේ නොනැසී පැවතීමේ හැකියාව ලබා දීල තියනවා සැලකිය යුතු මට්ටමකින්(survival).. :shocked::shocked:

    ජොන්සන්ගෙම වචනෙන් කියනව නම් "I make skeletons that are able to walk on the wind. Over time, these skeletons have become increasingly better at surviving the elements such as storms and water and eventually I want to put these animals out in herds on the beaches, so they will live their own lives."
    මෙන්න මේ වගේ ෆන්ක්ශන්ස් දැනටම ඉම්ප්ලිමන්ට් කොරල තියෙන්නේ... ඒ කිවෙ මේයාලට පුලුවන් මුහුදේ වඩදිය බාදිය වෙලාවට එහෙම නැත්නම් කුණාටුවක් වගේ වෙලාවට සෙනිකව ඇන්කර්1ක් දාල එක තැන ගල් වෙලා සේෆ්1 ඉන්න,
    හුළන් තියන වෙලාවට ඇවිදින්නත් හුළන් ලෝඩ් කරන් ඉදල හුලන් නැති වෙලාවට ඇවිදින්නත්...
    ඒ වගේම මෙයාල වෙරළේ ඇවිද ඇවිද ඉද්දි නොදැනීම වතුරට ගියොත් ඒක ඩිටෙක්ට් පුලුවන් මෙයාලට.. :cool::cool:

    පොඩි පොඩි ලී කොටස් සහ fabric airfoils :baffled: භාවිත කරනවලු මේ වැඩ වලට...මේය නොනවත්වාම මේ මොහොතෙත් උත්සාහ කරනවලු මේ සතුන්ට තව ජීවී ගුණාංග කවන්න ඕලන්දෙ තම්න්ගෙ ගෙදරට වෙලා..... :love::love::love:

    10594194254_c63217dca6_z.jpg


    දැනට අවුරුදු 20 ගණනක් තිස්සේ මෙයා මේක හදාගෙන ඩිවෙලොප් කරගෙන යනවා.. දිනෙන් දින දියුණු වෙනවා...
    මෙයාගේ සිහිනය තමා මේ සතුන්ට තනියම ජීවත් වෙන්න පුලුවන් තරමට දියුණු කරන එක...ඒක ඉතින් මෙයා ලෝකෙ වටෙම ඉන්න අයට අරාධනා කරනවා. ගොඩක් යුනිවසිටි වලින් මේකට සප්1 දෙනවලු.. අපිත් පතමු තව තවත් මේක දියුණු වෙන්න කියා..:yes::yes::yes::yes:

    මෙතුමගේ තව තව නිර්මාන තියනවා හොයල බලන්න.. :)

    තොරතුර් ගත්තෙ නෙට්1න් හොයල විකිපිඩියා තව අරෙහෙමෙහෙන් :baffled:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :shocked: :shocked:
    ලෑලි වලිං විතරක් ඔය සේරම ? chip එකක්වත් මොකුත් නැතුව ? :shocked:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :shocked: :shocked:
    ලෑලි වලිං විතරක් ඔය සේරම ? chip එකක්වත් මොකුත් නැතුව ? :shocked:

    දන් නෑ මචන් ඒක නම්.. මට හිතෙනව චිප් නැතුව ඕවට ක්‍රම ඇති කියලා මනුස්සය හොයාගෙන... පොඩ්ඩ හොයල බලන්න ඕන ඒ ගැන :yes::yes:





    elama rep added all