වෙරළු ගහේ මල්

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    වෙරළු ගහේ මල් ජයට පිපීලා... මුලු මිදුලම සුවඳයි.. අපේ මේ මුළු මිදුලම සුවඳයි...:D
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    weraldu.jpg

    :rofl::rofl::rofl:
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    කිඹුලා අයියාගෙන් අහපන් .පොර කියයි ජාතකේ එක්කම .ඇත්තම කිව්වොත් මමත් දැනගත්තේ ලඟදි .ඒත් ඒ කතාව ෂුවර් නැහ 100% ක් ඒකයි .:rofl::rofl::rofl::rofl:

    ඒ කතාව 100%ක් හරි බන් , එපා වෙනවා පැත්ත පළාතේ ඉන්න බැහැ , මල් පිපුන කාලෙට :baffled:
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    අපේ ඉස්කෝලෙත් තිබුනා වෙරලු ගහක්... අපේ පන්තිය ලග..... :D
    මල් පිපෙන කාලෙට, මිස්ලා එතනින් යනකොට නහය වහන් යනවා...
    :rofl: