වෙරළ කොණක හිද බලා හිදින්නෙමි

redhat

Well-known member
  • Aug 2, 2008
    3,137
    2,535
    113
    Redhat lab - Aukland
    THIS IS MY FAVORITE SONG

    THIS IS MY FAVORITE SONG





    කැලණි ගඟට සඳ වැටිලා කැලණි අහස හඬන්නේ
    පැරණි පෙමක සුවඳ දිගේ ගඟ පහළට ගලන්නේ
    කැලණි ගඟට සඳ වැටිලා කැලණි අහස හඬන්නේ
    පැරණි පෙමක සුවඳ දිගේ ගඟ පහළට ගලන්නේ
    ගඟ පහළට ගලන්නේ
    ගඟ පහළට ගන්නේ

    සැළලිහිණි වැද කැලණි
    පාලම් මුර පොළ ළඟිනී
    සැළලිහිණි වැද කැලණී
    පාලම් මුර පොළ ළඟිනී
    බිය සිතිලා පැන ගියෙනි
    කැලණි සඳ සොවින් සැලූණි

    ගඟ උඩිනි දිය කෙකිනි
    කිරි කල ගඟටම හැලුණි
    ගඟ උඩිනි දිය කෙකිනි
    කිරි කල ගඟටම හැලුණි
    පෙර රමණි නැති සොවිනි
    කැලණි සඳ ගඟට වැටුණි

    කැලණි ගඟට සඳ වැටිලා කැලණි අහස හඬන්නේ
    පැරණි පෙමක සුවඳ දිගේ ගඟ පහළට ගලන්නේ
    කැලණි ගඟට සඳ වැටිලා කැලණි අහස හඬන්නේ
    පැරණි පෙමක සුවඳ දිගේ ගඟ පහළට ගලන්නේ
    ගඟ පහළට ගලන්නේ
    ගඟ පහළට ගලන්නේ