****වෙල්කම් බැක් ටු එලකිරි****

emaster

Junior member
  • Nov 30, 2006
    420
    4
    18
    United Arab Emirates

    යකෝ මේකෙ තෙරුම මහ නරක දෙයක්නෙ.

    "වල්කම් බැක් ටු එලකිරි"

    වල්කම් = නරක වැඩ
    බැක් ටු = පිටිපස්ස පැත්තට
    එලකිරි = නියමයි

    නරක වැඩේ පිටිපස්සට කලාම නියමයි

    පුක් කෙස් එකක්නෙ උබ මේ කියලා තියෙන්නෙ.

    අන්තිමටයි මුලටයි තරුත් දාලා, හරි හරි කොහොමත් මුලදි තරුපෙනවා ඇති අපහු අන්තිමටත් තරු පෙනවා ඇති මම හිතන්නේ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Hack karapu eka kasun ge account ekan kunuharpa post kara tibuna
    ekai mama hithanne ban karala tiyanne. :)
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මම හිතන්නේ මේ Thread එක දාල තියෙන්නෙත් hack කරපු එකා වෙන්න ඇති.coolkasun කලින් thread එක edit කරලා තියෙන්නේයි,මේක දාල තියෙන්නේයි එක ළඟ.මේකෙ සමහරු ඉන්නවා අපිට ආදරේට software,crack files mediafire,filesonic වලට upload කරලා දෙන.ඒගොල්ලන්ගෙන් ගන්න කලින් දෙපාරක් හිතුවොත් හොඳයි.