වෙල් ඩන් ගායිස්...lanka ads

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113

    හිමිකරුගේ තොරතුරු ප්‍රසිද්ධ වීම නිසා ලංකාවේ විශාලතම අන්තර්ජාල ගණිකා මඩම වසා දමයි….


    බම්බලපිටියේ තෙමහල් ගොඩනැගිල්ලකින් පාසල් සිසුවෙක් බිමට වැටී බරපතල තුවාල ලැබූ සිදුවීමක් පසුගිය කාලයේ වාර්තා විය. බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත මහතා සිදුකළ පරීක්ෂණ ඔස්සේ හෙළිවී තිබුනේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු වූ මෙම සිසුවා අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලැබීම සඳහා දෙමව්පියන් විසින් ලබාදුන් දුරකථනය මගින් ලංකාවේ විවිධ ප්‍රදේශ වල සේවය සපයන ගණිකාවන්ගේ තොරතුරු ඇතුලත් වෙබ් අඩවියකට පිවිස එහි ගණිකා සේවය ලැබීම සඳහා පෙර කී බම්බලපිටියේ තෙමහල් ගොඩනැගිල්ල වෙත ගිය බවය.

    දුරකථනය ඔස්සේ කතාකරගත් පරිදි වෙලාවක් වෙන්කොටගෙන මෙම සිසුවා එම තරුණිය මුණ ගැසීමට ගොස් ඇති අතර තමාගේ සේවය ලබාගැනීමට පැමිණ ඇත්තේ පාසල් සිසුවෙක් බව ඇය දැනගෙන ඇත්තේද ඒ මොහාතේය. කෙසේ නමුත් එම සිසුවා අත රුපියල් දහසක් තිබෙන දුටු එම තරුණිය එම සිසුවා කාමරය තුලට ගෙන මුදල්ද ඉල්ලාගෙන ටික වෙලාවකින් “පොලිසියෙන් පොලිසියෙන්” යනුවෙන් කෑගසා කාමරයෙන් එලියට පැන තිබේ. ඉන් කලබලයට පත්වූ සිසුවා පඩි පෙලෙන් පහලට නොගොස් අසල වූ ඉනිමගක් ඔස්සේ පහලට බැසීමට ගොස් මෙම අනතුර සිදුවී තිබේ.

    මේ පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමේදී හෙළිවී තිබෙන්නේ මෙම වෙබ් අඩවිය කුඩා ළමයෙකුට වුවත් පිවිසිහැකි ආකාරයට සකස් කර ඇති බවත් එම වෙබ් අඩවියේ විවිධ ප්‍රදේශ වල ලිංගික සේවය සපයන තරුණියන්ගේ දැන්වීම් 150 ක් පමණ දිනපතා පලවන බවය. දැන්වීමට වැඩි අවධානයක් ලබාගැනීම සඳහා මුදල් ගෙවා එම දැන්වීම් වෙබ් අඩවියේ ප්‍රමුඛ ස්ථානයක රැඳවිය හැක.

    ඒ අනුව බම්බලපිටිය පොලීසිය කළ සොයාබැලීම් අනුව එම වෙබ් අඩවියේ හිමිකරු දිනකට එක ලක්ෂ පනස්දහසක් පමණ එම වෙබ් අඩවියෙන් උපයාගෙන තිබුණි. ඒ අනුව ඔහුගේ මාසික ආදායම ආසන්න වශයෙන් ලක්ෂ 45 කි. මෙම පැමිණිල්ල විභාග වූ දිනවලම එනම් 2021 ජනවාරි මුල් සතියේම බම්බලපිටිය පොලිසිය විසින් මෙම වෙබ් අඩවිය ලංකාව තුල අවහිර කරන ලෙස විදුලි සංදේශන නියාමන කොමිසමෙන් ඉල්ලා ලිපියක් යවා තිබුනත් මේවනතෙක් එය ලංකාව තුල අවහිර කිරීමට විදුලි සංදේශන නියාමන කොමිසම කටයුතු කර තිබුනේ නැත.

    නමුත් එම වෙබ් අඩවිය එහි හිමිකරු විසින්ම පසුගිය වෙසක් පොහොය දා එය නවතා දමන්නේ ඔහුගේ අනන්‍යතාවය ලංකාවේ සුප්‍රකට අන්තර්ජාල සමාජයක් ඔස්සේ හෙළිදරව් වීමත් සමගය. එම හෙළිදරව්වට අනුව මෙම වෙබ් අඩවිය පවත්වාගෙන ගිය පුද්ගලයා පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ළමුන් සිවු දෙනෙකුගේ පියෙකි.

    ඔහු ප්‍රකට සමාගමක ප්‍රධාන තාක්ෂණික නිලධාරියා වශයෙන් සේවය කළ අයෙකු වේ. හාස්‍යට කරුණ වන්නේ ලංකාවේ අන්තර්ජාල ගණිකා සේවය වෙබ් අඩවිය මෙහෙයවූ තැනැත්තාම ලංකාවේ ජනප්‍රිය ධර්මය බෙදාහරින පිරිත් වෙබ් අඩවියක්ද පවත්වාගෙන යාමයි. ඔහුගේ අනන්‍යතාවයද හෙළිවන්නේද ඒ අනුවයි.

    සිය අනන්‍යතාවය හෙළිවීමත් සමග වෙසක් පොහොය දිනයේ වෙබ් අඩවිය නවතා දමන ඔහු එහි අම්බපාලි ජාතකය ප්‍රදර්ශනය කොට තිබේ. එමෙන්ම එහි “බොහෝ ලස්සන දවස් පවා නිමවන දවසක් ඇති බව” ඡායාරූපයකින් පෙන්වා ඇත්තේ සමාජයට විශාල සේවයක් කළ වෙබ් අඩවියක් නවතා දමා ඇති අයුරිනි. සමාජයට පිළිලයක් වූ, පාසල් සිසුන් නොමග යැවූ වෙබ් අඩවියක් කළ මෙවන් පුද්ගලයෙකුට ඔහුගේ අනන්‍යතාවය හෙළිවීමත් සමග ජාතක කතාවක් එහි ප්‍රදර්ශනය කොට වෙබ් අඩවිය නවතා දැමීම මගින් සියලු චෝදනා වලින් නිදහස් විය හැකිද යන්න ගැටලුවකි.

    ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වනවානම් මෙම හෙළිදරව්ව සිදුකළ පුද්ගලයන් සතුව අවශ්‍ය තරම් සාක්ෂි ඇති බව අප වෙත වාර්තා වේ. ඔහු විසින් සමාජයට එක්කළ පිළිලය තවමත් අවසන් වී නොමැත. එම වෙබ් අඩවිය නිමවීමත් සමග තවත් එවැනි වෙබ් අඩවී කිහිපයක් අන්තර්ජාලයට එක්වී තිබේ. බලධාරීන් වහා මැදිහත් වී ඒවා නැවත්වීමට කටයුතු නොකළහොත් අනාගත පරපුර අමාරුවේ වැටීම නැවැත්විය නොහැකි කරුණක් වනු නොඅනුමානය.

    https://lankacnews.com/හිමිකරුගේ-තොරතුරු-ප්‍රසි/
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    නමුත් එම වෙබ් අඩවිය එහි හිමිකරු විසින්ම පසුගිය වෙසක් පොහොය දා එය නවතා දමන්නේ ඔහුගේ අනන්‍යතාවය ලංකාවේ සුප්‍රකට අන්තර්ජාල සමාජයක් ඔස්සේ හෙළිදරව් වීමත් සමගය
    :love: :cool:

    වෙබ් අඩවිය නිමවීමත් සමග තවත් එවැනි වෙබ් අඩවී කිහිපයක් අන්තර්ජාලයට එක්වී තිබේ.
    @virginboy27 :lol:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    සුලි කුණාටුවට පෙර තිබෙන නිහැඬියාව කෙතරම් භයානකදැයි කාට කාටත් අවබෝධ කරදුන් කසුන් සහ වර්ජින්බෝයි හට අපගේ ස්තූතිය.😁
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    ලංකාවේ සුප්‍රකට අන්තර්ජාල සමාජයක්
    Thank U Reaction GIF by BROCKHAMPTON

    shoutout for
    @kasun_kbp @001flyD
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    සී නිවුස් ලියන පොන්නයත් එලකිරි එකේ ඉන්නවා කියලා සාධාරණ සැකයක් එනවා ඕන්
    පිස්සුද හුත්තෝ ඌට දවසට 145000ක් ලැබුනා කියලා ලියන්න
    ඕන නම් දවසට 1500 - 3000ක් ලැබෙන්න ඇති
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්න ඕනි @001flyD ට. මේක වැරදියි කියලා පෙන්නලා දුන්නේ එයා.
    ඒ වගේම ලංකා ඇඩ්ස් වල අඩුව මකන්න හදන @virginboy27 පරිස්සමින් ඉන්න.
    ටෙලිග්‍රෑම් ගෘප් වල කොච්චර ස්පෑම් ගැහුවත්, මොඩල්ස්ලගේ ෆොටෝ එඩිට් කරලා දැම්මත් වැඩක් නෑ.
    සම්පත් අවුරුදු 12ක් තිස්සේ බේරිලා හිටියේ කනෙක්ෂන්ස් තිබ්බ නිසා.
    ඌත් එක්ක බලද්දී උබ වර්ඩ්ප්‍රෙස් උඩ බඩු ඇඩ්ස් සයිට්ස් ගහන නිකමෙක් විතරයි.
    සම්පත් උබට තිබ්බේ එලකිරියට කම්ප්ලේන් නොකර ඉන්න.
    උබ ළමයි හතරදෙනාට කන්න අදින්න දෙන සයිට් එක කියලා මාත් අමතක කරලා හිටියේ.
    උබම තමයි පරණ මෙම්බර්ස්ලා ලව්වා කම්ප්ලේන් කරලා වැඩේ ඉක්මන් කරගත්තේ.
    උබව තාම අහුවුනේ මේකට විතරයි. පිරමිඩ් ස්කීම් එක අමතක කරලා නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    Well done collo @kasun_kbp @001flyD 😍


    සී නිවුස් ලියන පොන්නයත් එලකිරි එකේ ඉන්නවා කියලා සාධාරණ සැකයක් එනවා ඕන්
    පිස්සුද හුත්තෝ ඌට දවසට 145000ක් ලැබුනා කියලා ලියන්න
    ඕන නම් දවසට 1500 - 3000ක් ලැබෙන්න ඇති

    @erozan ද දන්නෙ නෑ. 😆
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    උට ඊයේ ත්‍රෙඩ් එකක අමතක වෙලා සීනිවුස් එකේ ලින්ක් එකක් පේස්ට් වෙලා තිබ්බා.
    ඌ එවෙලේම එඩිට් කරලා ඒක අයින් කරා.

    මේ ආටිකල් ලියල පුරුද්දටද මන්ද ඌ "අපට නම් ගැටලුවක් නැත." වගේ ඒව ලියන්නෙ. 😆😆
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    මේ ආටිකල් ලියල පුරුද්දටද මන්ද ඌ "අපට නම් ගැටලුවක් නැත." වගේ ඒව ලියන්නෙ. 😆😆
    ඔව් අනිවා ඒ පුරුද්දට තමයි.
    ලොවෙත් සීනිවුස් එකේ රයිටර් කෙනෙක් තමා.
    විමල් අරන් දුන්න ෆ්ලැට් එකක ඕකා ඉන්නේ.
    නික්ජොකා ඉස්සර රෙක්රුට් කරේත් ඕකට තමයි.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෙම සිසුවා අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලැබීම සඳහා දෙමව්පියන් විසින් ලබාදුන් දුරකථනය මගින් ලංකාවේ විවිධ ප්‍රදේශ වල සේවය සපයන ගණිකාවන්ගේ තොරතුරු ඇතුලත් වෙබ් අඩවියකට පිවිස

    ane huke nannaanee kiwwalu !
     

    Similar threads