වෙලාවකට හිතෙනවා

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    laugh-haha.gif
    mr-bean.gif
     
    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    පොනිලා මේ ප්‍රශ්න විසඳලා අවුරුදු 2ම බලයෙ හිටියත් කමක් නෑ කියලා. ඒ තරමට එපා වෙලා ඉන්නෙ බං :(
    Just prepare ur PR instead of waiting for some hopeless notions bn
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    Oka 2029 wenakan President
    Polim tika natiwenawanam moka unath kamak na.
    කමක් නෑ බං. පාරෙ යන්නෙ බයෙන් කොයි වෙලේ තෙල් ටික ඉවර වෙයිද කියල. සතයක් ඉතුරු වෙන්නෙ නෑ අතේ. මහ කරුමයක් මේක. කොච්චර හිත කන්ට්‍රෝල් කරගන්න හැදුවත් මේව හිතෙද්දි පිස්සු වගේ

    Just prepare ur PR instead of waiting for some hopeless notions bn
    ඕවා කරගන්න පුළුවන් වෙයිද කියල සත පහක සුවර් එකක් නෑ :(
    ------ Post added on Jul 18, 2022 at 7:00 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,301
    166,575
    113
    එකමත් එක රටක
    ඕකුන්ට මාර ෂුවර් එකක් නේ යකෝ තියෙන්නේ උන්ගේ ආයුෂ ගැන.
    සාමාන්‍ය මනුස්සයෙක් නම් බෙහෙතක් බිබී පිනක් කරගෙන ඉන්න වයස්.
    ඔක්කොම 70+ උන් රට අල්ලන්න එන්නේ. රනිල් , මයිත්‍රී , රාජප්ක්සලා සෙට් එක
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    ඕකුන්ට මාර ෂුවර් එකක් නේ යකෝ තියෙන්නේ උන්ගේ ආයුෂ ගැන.
    සාමාන්‍ය මනුස්සයෙක් නම් බෙහෙතක් බිබී පිනක් කරගෙන ඉන්න වයස්.
    ඔක්කොම 70+ උන් රට අල්ලන්න එන්නේ. රනිල් , මයිත්‍රී , රාජප්ක්සලා සෙට් එක
    ඒ කාලෙ වෙනකොටනෙ පොලිටිකල් කැරියර් එකේ පීක් එක. ජේ ආර් ජනාධිපති වෙනකොට 72යි.
     
    • Like
    Reactions: kevin_levin

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    ඕකුන්ට මාර ෂුවර් එකක් නේ යකෝ තියෙන්නේ උන්ගේ ආයුෂ ගැන.
    සාමාන්‍ය මනුස්සයෙක් නම් බෙහෙතක් බිබී පිනක් කරගෙන ඉන්න වයස්.
    ඔක්කොම 70+ උන් රට අල්ලන්න එන්නේ. රනිල් , මයිත්‍රී , රාජප්ක්සලා සෙට් එක
    කෑදරකම 😂
    මැරුණට පස්සෙ හරි උන් ඔය තැන්වල සක්මන් කරාවි.