පොනිලා මේ ප්‍රශ්න විසඳලා අවුරුදු 2ම බලයෙ හිටියත් කමක් නෑ කියලා. ඒ තරමට එපා වෙලා ඉන්නෙ බං 


Just prepare ur PR instead of waiting for some hopeless notions bnපොනිලා මේ ප්‍රශ්න විසඳලා අවුරුදු 2ම බලයෙ හිටියත් කමක් නෑ කියලා. ඒ තරමට එපා වෙලා ඉන්නෙ බං![]()
Oka 2029 wenakan President
කමක් නෑ බං. පාරෙ යන්නෙ බයෙන් කොයි වෙලේ තෙල් ටික ඉවර වෙයිද කියල. සතයක් ඉතුරු වෙන්නෙ නෑ අතේ. මහ කරුමයක් මේක. කොච්චර හිත කන්ට්‍රෝල් කරගන්න හැදුවත් මේව හිතෙද්දි පිස්සු වගේPolim tika natiwenawanam moka unath kamak na.
ඕවා කරගන්න පුළුවන් වෙයිද කියල සත පහක සුවර් එකක් නෑJust prepare ur PR instead of waiting for some hopeless notions bn

ඒ කාලෙ වෙනකොටනෙ පොලිටිකල් කැරියර් එකේ පීක් එක. ජේ ආර් ජනාධිපති වෙනකොට 72යි.ඕකුන්ට මාර ෂුවර් එකක් නේ යකෝ තියෙන්නේ උන්ගේ ආයුෂ ගැන.
සාමාන්‍ය මනුස්සයෙක් නම් බෙහෙතක් බිබී පිනක් කරගෙන ඉන්න වයස්.
ඔක්කොම 70+ උන් රට අල්ලන්න එන්නේ. රනිල් , මයිත්‍රී , රාජප්ක්සලා සෙට් එක
කෑදරකමඕකුන්ට මාර ෂුවර් එකක් නේ යකෝ තියෙන්නේ උන්ගේ ආයුෂ ගැන.
සාමාන්‍ය මනුස්සයෙක් නම් බෙහෙතක් බිබී පිනක් කරගෙන ඉන්න වයස්.
ඔක්කොම 70+ උන් රට අල්ලන්න එන්නේ. රනිල් , මයිත්‍රී , රාජප්ක්සලා සෙට් එක